ගුරු උද්ගොශනේ සාධාරණද අසාධාරණද?

ගුරු උද්ගොශනේ මේ වෙලාවේ සාධාරණද නැත්තන් වෙන වෙලාවක් නම් සාධාරණයි ද?

  • කොරෝනා නිසා අවුල් හැබැයි සාධාරණයි.

    Votes: 149 81.9%
  • කොරෝනා තිබ්බත් නැතත් උද්ගොශනේ අසාධාරණයි

    Votes: 24 13.2%
  • කොරෝනා වුනාට කමක් නෑ උද්ගොශනේ දිගටම කරගෙන යන්න ඕන.

    Votes: 9 4.9%

  • Total voters
    182

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    මෙක හදපන් තමන්ගෙ ජීවිත වලට රිස්ක් එකක් අරගෙන පාරට බැහැපු එක විතරයි අවුල. නැත්තම් මේ වෙලාවේ කොරෝනා වවගෙන හොරාකන සක්කිලි ආන්ඩුවට විරුද්දව හැම එකාම එකතුවෙන්න ඔනේ.

    කොරොනා පිටින් දාලා දුප්පත් මිනිහා නැතිම කරලා දැම්මා උන්ගේ වටේ හිටපු ලොක්කන්ට හැම අතින්ම ලාබ උපයලා දුන්නා. බදු සහන ඔක්කොම ලොක්කන්ට. සාමාන්‍ය මිනිස්සුන්ගේ හාල් ඇටේට, සීනි ඇටේට පරිප්පු ඇටේට, හා හිගන බයියන්ගේ ඇටදේකටත් කෙලියා.

    ඔබතුමා දාර බයියෙක් කියල දන්නවා මේකේ උන්..ඉතිං ඔය කියන දේවල් වැඩක් නෑ..😁
    මේ වෙලාවේ බයියෝ උනත් පට්ට ගේමේ ඉන්නවා. ඔය ඉන්නේ පොන්නයෝ බන්. :lol: :lol::lol:
    ------ Post added on Aug 6, 2021 at 2:54 PM
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka

    කොරෝනා නිසා අවුල් හැබැයි සාධාරණයි. ඕක තමයි ලකුණු කරේ නම්.​

    හැබැයි ගුරුවරුන්ගේ පැත්තෙනුත් ළමයින්ට සාධාරනයක් වෙන්න ඕනේ. මොකද ළමයින්ට ස්ට්‍රයික් කරන්න බෑනේ.
    1) දැන් ඉස්කෝලවල ඉන්න සමහර ගුරුවරු තමන්ගේ ටියුෂන්වලට එන්නේ නැති ළමයින්ව කොන් කරනවා ඒවා නවත්තන්න ඕනේ.
    2) තමන්ගේ ටියුෂන්වලට එන්නේ නැති ළමයින්ගෙ ලකුණු අඩු කරනවා ඒවා නවත්තන්න ඕනේ.
    3) තමන්ගේ ටියුෂන්වලට එන ළමයින් වාරවිභාගවල ප්‍රශ්න කලින් දෙනවා ඒවා නවත්තන්න ඕනේ.
    4) පංතියට ළමයි ගෙන්න ගන්න එක එක චාටර් වැඩ කරනවා. ඒවා නවත්තන්න ඕනේ.

    ඕවා නවත්තන්න බැරිනම් නම් ඉස්කෝලවල ගුරුවරුන්ට ටියුෂන් කරන එක තහනම් කරන්න ඕනේ.

    5) සමහර ළමයින් දිහා හතුරෝ වගේ බලලා පහත් කරලා කොන් කරලා දානවා. ඒවා නවත්තන්න ඕනේ.
    6) සල්ලිකාර දෙමව්පියන්ගේ ළමයින්ට වෙනම සලකනවා ඒවා නවත්තන්න ඕනේ.
    7) ඉස්කෝලවල සිලබස් හරියට කවර් කරලා විතරක් මදි, උගන්වන්න ඕනේ. A/L ක්ලාස්වල උගන්වන එක වෙනුවට කරන්නේ සිලබස් ළමයින්ගේ ඔලුවට වක්කරන එක විතරයි. ඒ සිලබස් කවර් කරා කියලා පෙන්වන්න. මේවා නවත්තන්න ඕනේ. රටේ ගුනාත්මක අද්‍යාපනයක් ඇති කරන්න ඕනේ.
    8) තමන් අනිත් රාජ්‍ය සේවකයන්ට වඩා නිවාඩු ගන්නේ ළමයි වෙනුවෙන් වැඩ කරන්න කියලා ගුරුවරුන්ට කියලා දෙන්න ඕනේ.
    100%True
     
    • Like
    Reactions: NRTG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,565
    14,502
    113
    ඔබතුමා දාර බයියෙක් කියල දන්නවා මේකේ උන්..ඉතිං ඔය කියන දේවල් වැඩක් නෑ..😁

    උඹ කවුද කියලත් මේකෙ හැමෝම දන්නව ඊයෙ පෙරේද ආපු පොඩි එවුං ඇරෙන්න :lol:
    හැම එකටම උඹ දන්නෙ බයියෙක් කියල පැනල දුවන්ඩනෙ :lol:
    පුලුවං තරං උද්ගෝෂණේට හුරේ දාල මිනිස්සුන්ට කොරෝනා හැදිල මැරෙන්න පටන් ගත්තට පස්සෙ දැං බොරුවට දානව කොරෝනා නිසා උද්ගෝෂණේ අවුල් ලු :lol:
    උඹටත් රැවටෙන දාර ගොබ්බයො සෙට් එකක් ඉන්නවනෙ බං එළකිරියෙ :lol:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    සාධාරණයි.. කරන සේවයට වැටුපක් ලැබෙන්න ඕන. ලබන වැටුපට සරිලන සේවයක් දෙන්නත් ඕන.. ඒක අතුරු කතාවක්. හැබැයි මේ වගේ වෙලාවක මේ වගේ කාලෙක කරපු වැඩේ නම් පාහර වැඩක්. අරගල කරන්න ඕන උද්ගෝෂන කරන්න ඕන.. හැබැයි දැන් නෙවෙයි...
     
    • Like
    Reactions: CONCORDE777

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    උද්ගෝෂණේට 24/7 හුරේ දාපු එවුන්ට "කොරෝනා නිසා අවුල් හැබැයි සාධාරණයි." කියල මීට සති දෙකකට විතර කලින් තේරුනානං ඉස්සරහට නැති වෙන ජීවිත සෑහෙන ගානක් බේර ගන්ඩ තිබුන...
    දැං බොරුවට "කොරෝනා නිසා අවුල් හැබැයි සාධාරණයි." කියල ඔන්ලයින් පෝල් වල දාල ඇඟ බේරගෙන වැඩක් නෑ :no:

    paniya thiyena nisa baya nathuwa yanna athi.
     
    • Haha
    Reactions: CONCORDE777

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,565
    14,502
    113
    paniya thiyena nisa baya nathuwa yanna athi.

    මම හිතන්නෙ පැකනිල් ගහල යන්ඩ ඇත්තෙ... ගුරුවරු කිව්වට වැඩි හරියක් ඉන්නෙ රතු අලිනෙ :lol:
     
    • Like
    Reactions: CONCORDE777

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,227
    2,416
    113
    Srilanka

    කොරෝනා නිසා අවුල් හැබැයි සාධාරණයි. ඕක තමයි ලකුණු කරේ නම්.​

    හැබැයි ගුරුවරුන්ගේ පැත්තෙනුත් ළමයින්ට සාධාරනයක් වෙන්න ඕනේ. මොකද ළමයින්ට ස්ට්‍රයික් කරන්න බෑනේ.
    1) දැන් ඉස්කෝලවල ඉන්න සමහර ගුරුවරු තමන්ගේ ටියුෂන්වලට එන්නේ නැති ළමයින්ව කොන් කරනවා ඒවා නවත්තන්න ඕනේ.
    2) තමන්ගේ ටියුෂන්වලට එන්නේ නැති ළමයින්ගෙ ලකුණු අඩු කරනවා ඒවා නවත්තන්න ඕනේ.
    3) තමන්ගේ ටියුෂන්වලට එන ළමයින් වාරවිභාගවල ප්‍රශ්න කලින් දෙනවා ඒවා නවත්තන්න ඕනේ.
    4) පංතියට ළමයි ගෙන්න ගන්න එක එක චාටර් වැඩ කරනවා. ඒවා නවත්තන්න ඕනේ.

    ඕවා නවත්තන්න බැරිනම් නම් ඉස්කෝලවල ගුරුවරුන්ට ටියුෂන් කරන එක තහනම් කරන්න ඕනේ.

    5) සමහර ළමයින් දිහා හතුරෝ වගේ බලලා පහත් කරලා කොන් කරලා දානවා. ඒවා නවත්තන්න ඕනේ.
    6) සල්ලිකාර දෙමව්පියන්ගේ ළමයින්ට වෙනම සලකනවා ඒවා නවත්තන්න ඕනේ.
    7) ඉස්කෝලවල සිලබස් හරියට කවර් කරලා විතරක් මදි, උගන්වන්න ඕනේ. A/L ක්ලාස්වල උගන්වන එක වෙනුවට කරන්නේ සිලබස් ළමයින්ගේ ඔලුවට වක්කරන එක විතරයි. ඒ සිලබස් කවර් කරා කියලා පෙන්වන්න. මේවා නවත්තන්න ඕනේ. රටේ ගුනාත්මක අද්‍යාපනයක් ඇති කරන්න ඕනේ.
    8) තමන් අනිත් රාජ්‍ය සේවකයන්ට වඩා නිවාඩු ගන්නේ ළමයි වෙනුවෙන් වැඩ කරන්න කියලා ගුරුවරුන්ට කියලා දෙන්න ඕනේ.

    මේක නම් සිරා කතාව
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    රාජපක්‍ෂ උත්තමයෝ බලයේ ඉන්න විට කරන හැම උද්ගෝෂණයක්ම අසාධාරණයි, කැතයි, තුච්චයි, නීචයි. අනෙක් කාළ වලදී කරන ඒවා නම් සාධාරණයි, සුපිරියි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉල්ලීම සාධාරණයි. ඒත් මේ වෙලාවේ උද්ඝෝෂණ කරන එක වෑඩදී. ආණ්ඩුව ගුරු ඉල්ලීම ඉරාජ් වගේ පොන්නයෝ දාගෙන ගහන හෑටි දෑක්කම නම් ආණ්ඩුව මොන තරම් පජාතද කියලා පේනවා.. පත්තර වලටත් කුණු කතා ලියවනවා දෑන් මුන්. හෙනම පහත් මානසික තත්වයක් තියෙන එවුන් සෙට් එකක් තමා පූට්ටුවේ ඉන්නේ
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    කොරෝනා නිසා අවුල් හැබැයි සාධාරණයි.
    මේක වෝට් කරේ.... මට හිතෙන්නේ මේක මොකෙක් වත් උද්ගෝශන කරන වෙලාවක් නොවෙයි...... ප්‍රබාකරන් ජනාදිපති වෙලා හිටියත් ඌත් එක්ක එකට එකතු වෙලා වැඩ කරන්න ඕන වෙලාවක්.....

    මට මතක් වෙන්නෙ අර ලමය බෙදා ගන්න ලමයට පොර කාපු යක්ශනී ගෙයි ඇත්ත අම්මගෙයි කතාව.... යක්ශනී ලමය කොහොම හරි ගන්න පොරකෑව.... ඇත්ත අම්ම ලමයට රිදෙයි කියල ලමය අතඇරල පැත්තකට උනා.....

    ඒ එගේ ලංකාවෙ ඉන්නෙ බහුතරයක් යක්ශනයො වගේ උන්..... රට ට ආදරයක් නෑ....තමන්ගෙ පක්ශෙ, පඩිය, අයිතිවාසිකම් තමයි මෙච්චර කෙලවෙලත් ගන්න බලන්නෙ...
    ඇත්ත අම්ම වගේ පැත්තට වෙලා ඉන්නෙ කීයෙන් කීයද.....මේ අවස්තාවේ දි වත්....

    අපි තාමත් කියන්නෙ දේශපාලුවෝ රට කෑව කියල ...
    ඉස්සෙල්ලම දොස්තරලා , නර්ස්ල , phi ල,
    දැන් ටීචර්ස්ලා ......