මෙක හදපන් තමන්ගෙ ජීවිත වලට රිස්ක් එකක් අරගෙන පාරට බැහැපු එක විතරයි අවුල. නැත්තම් මේ වෙලාවේ කොරෝනා වවගෙන හොරාකන සක්කිලි ආන්ඩුවට විරුද්දව හැම එකාම එකතුවෙන්න ඔනේ.
කොරොනා පිටින් දාලා දුප්පත් මිනිහා නැතිම කරලා දැම්මා උන්ගේ වටේ හිටපු ලොක්කන්ට හැම අතින්ම ලාබ උපයලා දුන්නා. බදු සහන ඔක්කොම ලොක්කන්ට. සාමාන්‍ය මිනිස්සුන්ගේ හාල් ඇටේට, සීනි ඇටේට පරිප්පු ඇටේට, හා හිගන බයියන්ගේ ඇටදේකටත් කෙලියා.

------ Post added on Aug 6, 2021 at 2:54 PM

මේ වෙලාවේ බයියෝ උනත් පට්ට ගේමේ ඉන්නවා. ඔය ඉන්නේ පොන්නයෝ බන්.ඔබතුමා දාර බයියෙක් කියල දන්නවා මේකේ උන්..ඉතිං ඔය කියන දේවල් වැඩක් නෑ..![]()