ගූගල් ඇතුළේ දසුන් එළියට එයි !!
වර්ග අඩි එක්ලක්ෂ පහළොස් දහසක පමණ පමණ ඉඩකඩක අසුරා ඇති සර්වර්.
ගුගල් කලර් කෝඩ්ස් : පයිප්ප වල පැහැයෙන් එහි ගෙන යන දත්ත වර්ගකොට ඇත.
දත්ත මධ්‍යස්ථාන කෙතරම් විශාලද කියහොත් එහි වටා යාමට සේවකයන්ට බයිසිකල් ලබාදී ඇත.
දත්ත මධ්‍යස්ථාන ආරක්ෂාවට යොදා ඇත්තේ රොබෝවෙක්?
සරවර් සිසිල් කිරීම සඳහා විශාල ප්‍රමාණයකින් යුතු කුලින් ෆෑන් ක්‍රියාත්මක වන අයුරු
කොළ පැහැයෙන් දැක්වෙන්නේ සර්වර් හි ක්‍රියාකාරිත්වය (server status ) දක්වන එලිය
සිසිලන පද්ධතියක් ලෙස වතුර ක්‍රියාත්මක වන අතර විවිධ පැහැයෙන් යුතු බට මගින් සිසිල් වතුර ඇතුලටත් රත්වූ වතුර පිටතටත් ගෙන යාම සිදු කරනවා.
අයෝවා හි පිහිටා ඇති ගුගල් දත්ත මධ්‍යස්ථනයක්.
ගුගල් ඉංජිනේරුවරයෙකු රත්වූ ප්‍රොසෙසරයක් පරික්ෂා කරන අයුරු.
ස්ට්‍රීට් විව් තුලින් නැරඹිය හැකි අයුරු පහත විඩියෝවෙන් බලන්න
Source:-Gossip9
ඇමෙරිකාවේ දැවැන්තම තාක්ෂණික සමාගමක් වන ගූගල් විසින් පසුගියදා අපූරු රූප පෙලක් අන්තර්ජාලයට මුදාහැර තිබුණි.
ඒ, ඔවුන්ගේ අතිශය රහස්‍ය අංශයක් වන දත්ත මධ්‍යස්ථාන වල වර්ණවත් ඡායාරූප පෙළකි.
විවිධ දත්ත මධ්‍යස්ථාන, වර්ණවත් කේබල් හා පයිප්ප, වර්ණ සලකුණු යොදා ඇති දැවැන්ත සර්වර් පද්ධති, අතිවිශාල කර්මාන්තශාලා වල ගමන් කිරීම සඳහා සේවකයන්ට ලබාදී ඇති ගූගල් සමාගමේ වර්ණ ගැන්වුනු පාපැදි, සිසිලන පද්ධති, විනාශ කරන ලද අකී‍්‍රය වූ දෘඩ තැටි ආදිය මෙම ඡායාරූප වලින් දැක්වේ.
ගූගල් දත්ත මධ්‍යස්ථාන වල
ඡා
යාරූප මෙලෙස නිකුත් කෙරුනේ එම සමාගම් ඉතිහාසයේ පළමු වරටයි.මීට අමතරව ලොවපුරා දැකිය හැකි ගූගල් ස්ටී්රට් විව් සේවාව මගින් ද ඇමෙරිකාවේ උතුරු කැරොලයිනා ප්‍රදේශයේ පිහිටි දත්ත මධ්‍යස්ථානයේ ඇතුලාන්තය දැක ගත හැකි බව ගූගල් සමාගම කියයි.
ඇමෙරිකාව, ෆින්ලන්තය හා බෙල්ජියම තුළ ගූගල් සමාගමට අයත් දත්ත මධ්‍යස්ථාන 08ක් පවතියි.
ඊට අමතරව, හොංකොං, තායිවානය, සිංගප්පූරුව හා චිලී රාජ්‍යය යන රටවලද ඉදිරියේදී දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීමට ගූගල් සමාගම බලාපොරොත්තු වෙයි.
ගූගල් සමාගමේ වර්ණවත් දත්ත මධ්‍යස්ථාන කොනී සූ නම් ඡායාරූප ශිල්පියාගේ කැමරා ඇසට හසුවූ අයුරු පහත දැක්වේ.වර්ග අඩි එක්ලක්ෂ පහළොස් දහසක පමණ පමණ ඉඩකඩක අසුරා ඇති සර්වර්.

Last edited: