අඩෝ මහසෝන හෙන බිසී පොරක් වෙන්න ඇති නේද බන්?Same scenario mchn. Mamath elakiri ekenma thamai dakke cn eka.
Othana wenne uuru mas and thel wage ewata enne Mahasona. Mahasona yaksha lokka nisa eya yana thenata podi un enne naha. Okai wenne kathandare.
Podi podi yakkungen karadarai kiyala inna lokuma ekaawa genath redda asse daaganna ona nane.
Okata karanna ona ithin hoda thenakin idama balawanna ona andunakin wage.
Jala nandana piritha daala waththa pitiya pirisuduwata thiyan innawa nam hari. Suwanda dum allanna ona.
Mora piritha udeta ahala gedarin eliyata bessa nam hari.
රෑට පැල වලට චූ කරන්න එපා කියන්නෙ ඕකනෙView attachment 148950
මේ තියෙන්නේ වර්ථමාන තත්වය.ගලෝපු තනකොලවත් ඔච්චර කර්පට් වෙන්නෙ නෑ මෙහේ.හැමදාම වහින පැත්තක්
Uuru mas kewata uu enne naha bola.අඩෝ මහසෝන හෙන බිසී පොරක් වෙන්න ඇති නේද බන්?
ඇයි ඉතින් දවසකට ගෙවල් කීයක් නම් විසිට් කරන්න කියලද සිංහලු ඌරුමස් කන කෑමට. :![]()
Yes Highly Recommended ......මචන් පොඩ්ඩක් @PHBhagya ට PM කරන්න. පොර ඔව්වා ගැන හෙන දැනීමක් තියනවා. කලිනුත් ත්‍රෙඩ් කීපයක විස්තර දාලා තිබුණා...
example-
https://elakiri.com/threads/සර්ප-හොල්මන-o-ghost.2012465/#post-26957790
https://elakiri.com/threads/නයා.2014791/#post-27009538
https://elakiri.com/threads/සර්ප-හොල්මන-o-ghost.2012465/#post-26958677
mmmmmmmමචන් පොඩ්ඩක් @PHBhagya ට PM කරන්න. පොර ඔව්වා ගැන හෙන දැනීමක් තියනවා. කලිනුත් ත්‍රෙඩ් කීපයක විස්තර දාලා තිබුණා...
example-
https://elakiri.com/threads/සර්ප-හොල්මන-o-ghost.2012465/#post-26957790
https://elakiri.com/threads/නයා.2014791/#post-27009538
https://elakiri.com/threads/සර්ප-හොල්මන-o-ghost.2012465/#post-26958677

මචන් පොඩ්ඩක් @PHBhagya ට PM කරන්න. පොර ඔව්වා ගැන හෙන දැනීමක් තියනවා. කලිනුත් ත්‍රෙඩ් කීපයක විස්තර දාලා තිබුණා...
example-
https://elakiri.com/threads/සර්ප-හොල්මන-o-ghost.2012465/#post-26957790
https://elakiri.com/threads/නයා.2014791/#post-27009538
https://elakiri.com/threads/සර්ප-හොල්මන-o-ghost.2012465/#post-26958677
තෑන්ක්ස් මචංලා....Yes Highly Recommended ......![]()
රෑ 9ට 10ට විතර වත්තෙ පොඩි රවුමක් දාල බලන්න....,මම විශ්වාස කරන්නෙ නන් නෑ හැබැයි අත්දැකීම් කිහිපයක් තියෙනවා මට පැහැදිලි කරගන්න බැරි.මේක නන් උනේ දැන් සතියකට කලින් උදේ 9ට බලනකොටත හොදටම සරුවට කොල පාටට තිබුන තක්කාලි ගහ හවස 5 වෙද්දී සම්පූර්ණ ගහම මැලවිලා ගියා.පහුවදා වෙනකොට මුලු ගහේ කොල ඔක්කොම ඇසිඩ් එකකින් වක් කලා වගේ පිච්චුනා.View attachment 148949
කපමු කපමු.... වැඩේ කොරාපු එකාව දෙරි ගැහිල ලේ වමනේ හලාගෙන වැටෙන්නම කපමු...
තෑන්ක්ස් මචංලා....
තොවිල් රෑ ගෙවිල වරු තුනක් ගෙවෙන්න මත්තෙන් උඹලැයි කොටහ එකවුන්ට් වලට දානව......
රෑ 9ට 10ට විතර වත්තෙ පොඩි රවුමක් දාල බලන්න....,
පට ගාල බෝවෙන ගොළුබෙල්ලො විශේෂයක් ඉන්නව... රෑට පොකුරු පිටින් ගේමට බහින්නෙ හැබැයි වැඩිය ලොකුවෙන්නෙ නෑ. ලොකුම එවුන්ගෙත් කටුවෙ විශ්කම්භය අඟලකට වඩා අඩුයි. තද දුඹුරුපාටයි... දාවාලට ආසාවට දකින්න නෑ... රෑට බිම අඩිය තියන්න බැරිවෙන්න රංචු පිටින් ඉන්නව...
මම දන්න ගෙදරක හොඳට ගෙඩිත් හැදුනු ඇඹරැල්ල ගහකට දවස් දෙකක් හෝ තුනක් ඇතුලත කඳ විතරක් ඉතුරුවෙන්න වැඩේ දුන්න.... හැබැයි කොළ කාපු ලකුණක්වත් නෑ...
koheda gewal?හැමදාම වහින පැත්තක්
විශ්වාස නැත්තම් කට පුක වහලා ඉන්න සහෝඅඩෝ මහසෝන හෙන බිසී පොරක් වෙන්න ඇති නේද බන්?
ඇයි ඉතින් දවසකට ගෙවල් කීයක් නම් විසිට් කරන්න කියලද සිංහලු ඌරුමස් කන කෑමට. :![]()
අකුණු සැරක් අම්ල වැස්සකට අහුවෙන්න ඇති.මම විශ්වාස කරන්නෙ නන් නෑ හැබැයි අත්දැකීම් කිහිපයක් තියෙනවා මට පැහැදිලි කරගන්න බැරි.මේක නන් උනේ දැන් සතියකට කලින් උදේ 9ට බලනකොටත හොදටම සරුවට කොල පාටට තිබුන තක්කාලි ගහ හවස 5 වෙද්දී සම්පූර්ණ ගහම මැලවිලා ගියා.පහුවදා වෙනකොට මුලු ගහේ කොල ඔක්කොම ඇසිඩ් එකකින් වක් කලා වගේ පිච්චුනා.View attachment 148949
ගෙදර උදේ හවස පිරිත් දාල ආගමික පැත්තට යොමුවෙන්න තව. ඔව්ව ඇරිලා යයි.මේකයි මචන් සීන් එක.
අපේ ගෙදර වටේටම ඉන්නෙ මහ සක්කිලි ජනතාවක්.එකෙකුට එකෙක් නෑ. තව කෙනෙක් දියුනු වෙනව බලන් ඉන්න බෑ
අපේ ගෙදරත් දැන් කාලයක් තිස්සෙ කිසි වගතුවක් නැ.ගෙදරට එන ආදායම එහෙමමයි ඒත් කිසි දියුනුවක් නෑ බන්. සල්ලි නාස්ති කරන්නෙ නෑ අපි. ගෙදර අරක්කු බොන , සිගරට් බොන කවුරුත් නෑ .
අම්මයි මායි අයියයි ඉන්නෙ.
හොදටම දැනෙනව බන් ගෙදර ට මොනවහරි හදි හූනියම් කරල ඇති කියල.
මම මේවා විශ්වාස කරන්නෙත් නෑ ඒ උනාට සුවර් කරන්නත් බෑ බන්
.
උබල මේවා විශ්වාස කරනවද?
මේ සම්බන්ධයෙන් අත්දැකීම් මුකුත් තියනවද?
A gani lawwa anduwata hondak kiyawa ganna barida?ඇස් වහ කට වහ ඇති. හාපෝ අපේ ගෙදර පාරට වෙන්ඩ බට් රඹුටන් පැලයක් හදලා තිබ්බ. අඩි 6 7ක් උස ඇති, ගිය අවුරුද්දේ මුල හැදුන ගෙඩි 40ක් විතර ලොකු. මං ඉද්දිම ගෑනියෙක් කියන් ගියා මේ පොඩි ගහේ මෙච්චර ගෙඩි..සුස් ගාලා ඇදලා. අද වෙනකං පොඩි මලක්වත් නෑ.