ගෙදරදීම යතුරක් කපමු !!!
අවශ්‍ය දෑ -- කතුරක්
තහඩු කැබැල්ලක් (සැමන් ටින් එකක්
)
සෙලෝ ටේප් එකක්.
තහඩු කැබැල්ලක් (සැමන් ටින් එකක්
)සෙලෝ ටේප් එකක්.

)

ඒත් සැමන් ටින් තහඩුව නැවෙනවනේ බන්

![]()
ඔය යතුරෙත් මෙන්න මේ වගේ කාණුවක් තියෙනවා..
ඇතුලේ තියෙන තීරු පටියට මේ කාණුව හරියට සෙට් වෙන්න ඕනේ යතුර ඇතුලට බහින්න..
නමුත් මේකේ එහෙම කාණුවක් නෑනේ බං සැමන් ටින් එකෙන් කපපු එකේ..
ඉතිං කොහොමද යතුර ඇතුලට යන්නේ ඔහොම...
hari eka nathi unama kohomada bn uba yathura kapa ganne,original eka nathuva kohomada bn kapanneහදිස්සියට බන් ඕක...බැකප් කී එකක්...හරි එක නැති වුනොත් ඕකෙන් ඇරගන්න පුළුවන්...ඊට පස්සේ අලුත් ඉබ්බෙක් ගෙනත් දාගනින්...![]()
