ගෙදරදීම යතුරක් කපමු !!!

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිරාවට් බන් මාත් හිතුවේ හෙන අමාරු සීන් එකක් කියල, උන් නිකන් පොඩි කට්ට දෙක තුනක් කපල දෙනව විනාඩියයි යන්නේ :lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar483653_27.gif

    ++++++++++
     
    • Like
    Reactions: hacker T

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මෙතන ඕක කරපු එකෙක් වත් නැහැ..එකයි ඔය පට්ටයි කියන්නේ..ඕක කපන්න ගියාමයි තේරෙන්නේ..මමත් මේ වීඩියෝ එක ටික කාලෙකට කලින් බැලුව...:yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඒත් සැමන් ටින් තහඩුව නැවෙනවනේ බන් :sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒත් සැමන් ටින් තහඩුව නැවෙනවනේ බන් :sorry:

    හදිස්සියට බන් ඕක...බැකප් කී එකක්...හරි එක නැති වුනොත් ඕකෙන් ඇරගන්න පුළුවන්...ඊට පස්සේ අලුත් ඉබ්බෙක් ගෙනත් දාගනින්...:dull:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    images

    ඔය යතුරෙත් මෙන්න මේ වගේ කාණුවක් තියෙනවා..
    ඇතුලේ තියෙන තීරු පටියට මේ කාණුව හරියට සෙට් වෙන්න ඕනේ යතුර ඇතුලට බහින්න..
    නමුත් මේකේ එහෙම කාණුවක් නෑනේ බං සැමන් ටින් එකෙන් කපපු එකේ..
    ඉතිං කොහොමද යතුර ඇතුලට යන්නේ ඔහොම...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    images

    ඔය යතුරෙත් මෙන්න මේ වගේ කාණුවක් තියෙනවා..
    ඇතුලේ තියෙන තීරු පටියට මේ කාණුව හරියට සෙට් වෙන්න ඕනේ යතුර ඇතුලට බහින්න..
    නමුත් මේකේ එහෙම කාණුවක් නෑනේ බං සැමන් ටින් එකෙන් කපපු එකේ..
    ඉතිං කොහොමද යතුර ඇතුලට යන්නේ ඔහොම...

    kaanu we thuni kotasatath wada thahaduwa thuniine. ithin athulata yanawa
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    හදිස්සියට බන් ඕක...බැකප් කී එකක්...හරි එක නැති වුනොත් ඕකෙන් ඇරගන්න පුළුවන්...ඊට පස්සේ අලුත් ඉබ්බෙක් ගෙනත් දාගනින්...:dull:
    hari eka nathi unama kohomada bn uba yathura kapa ganne,original eka nathuva kohomada bn kapanne :P
     
    • Like
    Reactions: hacker T