ටොයිලට් ට්‍රේනින් තමා, මිදුලේ තෙමෙන්නේ නැති තැනක වැලි ටිකක් දාල ඌට පුරුදු කරන්න බෙට්ට දාන්න, මුලදී ඌට ඉව හැදෙන්න උගේ බෙට්ටක් ගිහින් දාන්න වෙයි. පස්සේ වැලි ටික කූරු ගාල අලුත දාපු බෙට්ට ටොයිලට් එකට දාන්නත් වෙයි, කරදර වැඩක්. එත් වෙන විදිහක් නැහැ.
අපේ පොඩි ඉඩම් බං. මිදුලෙ කොහෙ ඔය වැඩේ කලත් උදේට දොර අරිනකොට කනට ගහනවා වගේ දඩෝං ගාල එන්නෙ බළල් බෙටි ගඳ. අහලපහල කැලෑවල් තියෙනවා ඒවට පලකො මං කියන්නේ
Bump
Kick the fucker out & bring a dog.
Dogs are way...... Superior
යකෝ බල්ලා ගෙදර ලැට් එකට ගිහින් වතුර ගහන්නෙ නෑනේ. මේ චූටි බළල් බෙට්ට වෙනුවට තඩි බලුබෙටි උදේට දුම් දම දමා තියෙද්දි කොහොමද. අනික වත්ත හතරමායිමේ හුජ්ජ කරනවා. කැහිගෑනි දීලා හොටු ගෑනි ගත්ත වගේ වැඩක් ඒක
මේක තමා විදිය. අවුල් වගේ පෙනුන්නට ඕක තමා බෙහෙත
ඕක කලාට හරියන්නෙ නෑ බං
පොඩි එකෙක් නම් ඔහොම කරන එක නෝමල්. හද්ද ලොකු එකෙක් නං එලොපන් ගෙදරින්
එහෙම එලවන්න බෑ, ඇස් ඇරපු නැති පැටියා කාලෙ ගෙනාවෙ ගෙදරට
ඕකුන් පුරුදු කරන්න පුළුවන් නේ බන් එක එක විදියට. මම youtube එකේ දැකල තියනව..
ඕවට වෙලාවනෙ බං නැත්තේ. කරනවනම් කරන්න දේවල් නම් ඇති
පොඩි කාලෙ නම් දන්නෙ නැතිකමට ඔහේ දානවා. ඒත් දැනුම් තේරුම් එන වයස එනකොට එලියට යනවා. අපි නම් රෑට කන්න දීපු ගමන් එලියට දානවා. උන් රැලකනේ යන්නෙ නැත්නම් වැඩ ටික කරගෙන ඇවිල්ලා දොරගාව වාඩි වෙලා ඉන්නවා දොර ඇරලා ගෙට ගන්නකම්. ගේ ඇතුලෙ ඉන්නකොට හදිස්සියක් ආවොත් යන්න බාත් රූම් එකක දොර ඇරලා තියෙන්නෙ. සමහර දවස්වලට බාත් රූම් එකේ ජරා කරලා තියෙනවා. වැලි දාලා තියන්නෙ නැත්තෙ කරදර නිසා. මුන් ගේ ඇතුලෙ ජරා කරන්නෙ මාස දෙක තුනකට සැරයක් වගේ.
මූ එහෙම නෑ බං, හදිසියක් ආවොත් ඉස්සර නම් කෑ ගහලා කාවහරි ඇහැරවගෙන දොර ඇරගෙන එලියට ගිහින් වැඩේ කරගෙන එනවා. දැන් ඒව මුකුත් නෑ පාපිසි වල චූ දානවා. උදේට තෙතට පෑගෙනකොට තමා අහු වෙන්නේ.
සැප වැඩි නිසා එකා යකා වෙලා තියෙන්නෙ
මටහ් පේන්නෙ එහෙම සීන් එකක් තමා. අපි හුරතල් කරනව වැඩියි
podi kale purudu une nathnam iwarayi. loku unata passeth karanwa nam hadanna ba.
පොඩි කාලෙ හොඳට හිටියා බං. අවුරුදු 4ක් දැන් වයස
Litter box එකක් දිලා නැහැ නේද
අපේ එකා නම් මුල්ලකට ගිහින් දාන්නේ. ගෙදර මිදුලේ නම් දාන්නෙම නැද්ද කොහෙද. මේ ලඟදි නම් පොඩි එකාට බඩේ අමාරුවක් හැදිලා. ගෙ ඇතුලේ අවිදිද්දීත් හැලි හැලි යනවා, මම පිහදනවා ඉවරයක් නෑ. විස්කාස් කියල කෑමක් එක්ක බත් දුන්නා. ඒකද මන්දා සීන් එක. උන් ඒකට පට්ට ආසයි. ඒක ගෑවෙන තැන මුන් කනවා.
ඒ කෑම එකට නම් එන්නෙ නෑ මං හිතන්නේ. මොකෙක් හරි සතෙක් කන්න ඇති. හූනො එහෙම කෑවම ලෙඩ වෙනවා උන්.
sand tray ekak ge athule thiyala sathiyak withara eekata huru karanna. ilaga sathiye eeka gedarin eliyata dala eliyata yawanna
ඕවා කරන්න දවල්ට අපි ගෙදරත් නෑනේ බං. ගෙදර ඉන්න වයසක අයට ඕව කිව්වොත් අපිටත් බැනුම් අහගන්න වෙන්නේ
ඕක කාලෙකට නේද වෙන්නෙ? බළෙක්ද්ද්? බැළලියක්ද්ද?
ඕකට හෙතුව වෙන සීන් එකක්.
ඔව් එක කාලෙකට නම් අඩුයි. බළලෙක්. පිරිමි සතෙක්
------
Post added on Aug 17, 2022 at 3:02 AM