ගෙදර බළලා හෙල්ප්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,984
    113
    34
    Kalutara
    අපේ එකා නම් මුල්ලකට ගිහින් දාන්නේ. ගෙදර මිදුලේ නම් දාන්නෙම නැද්ද කොහෙද. මේ ලඟදි නම් පොඩි එකාට බඩේ අමාරුවක් හැදිලා. ගෙ ඇතුලේ අවිදිද්දීත් හැලි හැලි යනවා, මම පිහදනවා ඉවරයක් නෑ. විස්කාස් කියල කෑමක් එක්ක බත් දුන්නා. ඒකද මන්දා සීන් එක. උන් ඒකට පට්ට ආසයි. ඒක ගෑවෙන තැන මුන් කනවා.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ටොයිලට් ට්‍රේනින් තමා, මිදුලේ තෙමෙන්නේ නැති තැනක වැලි ටිකක් දාල ඌට පුරුදු කරන්න බෙට්ට දාන්න, මුලදී ඌට ඉව හැදෙන්න උගේ බෙට්ටක් ගිහින් දාන්න වෙයි. පස්සේ වැලි ටික කූරු ගාල අලුත දාපු බෙට්ට ටොයිලට් එකට දාන්නත් වෙයි, කරදර වැඩක්. එත් වෙන විදිහක් නැහැ.
    අපෝ ඔහොම චාටර් කන්න ඕනේ නෑ. මුටම කියමු බළලාට පේන්න මිදුලේ බෙටි දාන්න කියල මුට අවශ්‍ය ස්ටයිල් එකට. බළලා ඒක ඉගෙනගෙන අනුකරණය කරනකන් මුට මිදුලේ බෙටි දාන්න වේවි ඉතින්. :lol::lol:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,295
    113
    ඕක කාලෙකට නේද වෙන්නෙ? බළෙක්ද්ද්? බැළලියක්ද්ද?
    ඕකට හෙතුව වෙන සීන් එකක්. :rofl:
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami

    ටොයිලට් ට්‍රේනින් තමා, මිදුලේ තෙමෙන්නේ නැති තැනක වැලි ටිකක් දාල ඌට පුරුදු කරන්න බෙට්ට දාන්න, මුලදී ඌට ඉව හැදෙන්න උගේ බෙට්ටක් ගිහින් දාන්න වෙයි. පස්සේ වැලි ටික කූරු ගාල අලුත දාපු බෙට්ට ටොයිලට් එකට දාන්නත් වෙයි, කරදර වැඩක්. එත් වෙන විදිහක් නැහැ.

    අපේ පොඩි ඉඩම් බං. මිදුලෙ කොහෙ ඔය වැඩේ කලත් උදේට දොර අරිනකොට කනට ගහනවා වගේ දඩෝං ගාල එන්නෙ බළල් බෙටි ගඳ. අහලපහල කැලෑවල් තියෙනවා ඒවට පලකො මං කියන්නේ

    Bump

    Kick the fucker out & bring a dog.

    Dogs are way...... Superior

    යකෝ බල්ලා ගෙදර ලැට් එකට ගිහින් වතුර ගහන්නෙ නෑනේ. මේ චූටි බළල් බෙට්ට වෙනුවට තඩි බලුබෙටි උදේට දුම් දම දමා තියෙද්දි කොහොමද. අනික වත්ත හතරමායිමේ හුජ්ජ කරනවා. කැහිගෑනි දීලා හොටු ගෑනි ගත්ත වගේ වැඩක් ඒක

    මේක තමා විදිය. අවුල් වගේ පෙනුන්නට ඕක තමා බෙහෙත

    ඕක කලාට හරියන්නෙ නෑ බං :(

    පොඩි එකෙක් නම් ඔහොම කරන එක නෝමල්. හද්ද ලොකු එකෙක් නං එලොපන් ගෙදරින්

    එහෙම එලවන්න බෑ, ඇස් ඇරපු නැති පැටියා කාලෙ ගෙනාවෙ ගෙදරට

    ඕකුන් පුරුදු කරන්න පුළුවන් නේ බන් එක එක විදියට. මම youtube එකේ දැකල තියනව..

    ඕවට වෙලාවනෙ බං නැත්තේ. කරනවනම් කරන්න දේවල් නම් ඇති

    පොඩි කාලෙ නම් දන්නෙ නැතිකමට ඔහේ දානවා. ඒත් දැනුම් තේරුම් එන වයස එනකොට එලියට යනවා. අපි නම් රෑට කන්න දීපු ගමන් එලියට දානවා. උන් රැලකනේ යන්නෙ නැත්නම් වැඩ ටික කරගෙන ඇවිල්ලා දොරගාව වාඩි වෙලා ඉන්නවා දොර ඇරලා ගෙට ගන්නකම්. ගේ ඇතුලෙ ඉන්නකොට හදිස්සියක් ආවොත් යන්න බාත් රූම් එකක දොර ඇරලා තියෙන්නෙ. සමහර දවස්වලට බාත් රූම් එකේ ජරා කරලා තියෙනවා. වැලි දාලා තියන්නෙ නැත්තෙ කරදර නිසා. මුන් ගේ ඇතුලෙ ජරා කරන්නෙ මාස දෙක තුනකට සැරයක් වගේ.

    මූ එහෙම නෑ බං, හදිසියක් ආවොත් ඉස්සර නම් කෑ ගහලා කාවහරි ඇහැරවගෙන දොර ඇරගෙන එලියට ගිහින් වැඩේ කරගෙන එනවා. දැන් ඒව මුකුත් නෑ පාපිසි වල චූ දානවා. උදේට තෙතට පෑගෙනකොට තමා අහු වෙන්නේ.

    සැප වැඩි නිසා එකා යකා වෙලා තියෙන්නෙ

    මටහ් පේන්නෙ එහෙම සීන් එකක් තමා. අපි හුරතල් කරනව වැඩියි

    podi kale purudu une nathnam iwarayi. loku unata passeth karanwa nam hadanna ba.

    පොඩි කාලෙ හොඳට හිටියා බං. අවුරුදු 4ක් දැන් වයස

    Litter box එකක් දිලා නැහැ නේද
    :no:

    අපේ එකා නම් මුල්ලකට ගිහින් දාන්නේ. ගෙදර මිදුලේ නම් දාන්නෙම නැද්ද කොහෙද. මේ ලඟදි නම් පොඩි එකාට බඩේ අමාරුවක් හැදිලා. ගෙ ඇතුලේ අවිදිද්දීත් හැලි හැලි යනවා, මම පිහදනවා ඉවරයක් නෑ. විස්කාස් කියල කෑමක් එක්ක බත් දුන්නා. ඒකද මන්දා සීන් එක. උන් ඒකට පට්ට ආසයි. ඒක ගෑවෙන තැන මුන් කනවා.
    ඒ කෑම එකට නම් එන්නෙ නෑ මං හිතන්නේ. මොකෙක් හරි සතෙක් කන්න ඇති. හූනො එහෙම කෑවම ලෙඩ වෙනවා උන්.
    sand tray ekak ge athule thiyala sathiyak withara eekata huru karanna. ilaga sathiye eeka gedarin eliyata dala eliyata yawanna

    ඕවා කරන්න දවල්ට අපි ගෙදරත් නෑනේ බං. ගෙදර ඉන්න වයසක අයට ඕව කිව්වොත් අපිටත් බැනුම් අහගන්න වෙන්නේ

    ඕක කාලෙකට නේද වෙන්නෙ? බළෙක්ද්ද්? බැළලියක්ද්ද?
    ඕකට හෙතුව වෙන සීන් එකක්. :rofl:

    ඔව් එක කාලෙකට නම් අඩුයි. බළලෙක්. පිරිමි සතෙක්
    ------ Post added on Aug 17, 2022 at 3:02 AM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පොඩි කාලෙ නම් දන්නෙ නැතිකමට ඔහේ දානවා. ඒත් දැනුම් තේරුම් එන වයස එනකොට එලියට යනවා. අපි නම් රෑට කන්න දීපු ගමන් එලියට දානවා. උන් රැලකනේ යන්නෙ නැත්නම් වැඩ ටික කරගෙන ඇවිල්ලා දොරගාව වාඩි වෙලා ඉන්නවා දොර ඇරලා ගෙට ගන්නකම්. ගේ ඇතුලෙ ඉන්නකොට හදිස්සියක් ආවොත් යන්න බාත් රූම් එකක දොර ඇරලා තියෙන්නෙ. සමහර දවස්වලට බාත් රූම් එකේ ජරා කරලා තියෙනවා. වැලි දාලා තියන්නෙ නැත්තෙ කරදර නිසා. මුන් ගේ ඇතුලෙ ජරා කරන්නෙ මාස දෙක තුනකට සැරයක් වගේ.
    අපේ ගෙදර පූසෝ දෙන්නෙක් ඉන්නවා.. මුල් මාස 5,6ම හිටියේ ගෙයින් පිට.. ඒ නිසා දැනටත් ගෙයින් පිට ට ගිහින් වැඩේ කරලා එන්නෙ.. කක්කා නම් දාලා නෑ කවදාවත්.. හැබැයි අපිට දොර අරින්න අමතක වෙලා මූට එළියට යන්න බැරි වුණාම චු දාලා නම් තියෙනවා.. හැබැයි ඉතින් ගහන්න බනින්න ගියෙ නෑ අපේනේ වැරැද්ද..මූත් චු දාලා එක ඉව කරලා සිමෙන්ති පොලව පහුරු ගානවා ඒක වහන්න.. උටත් උගේ ගඳ දරාගන්න බැරි නිසා ද කොහෙද සිමෙන්ති පොලවේ දාන්නෙම නෑ
    මේ ලඟදි නම් පොඩි එකාට බඩේ අමාරුවක් හැදිලා. ගෙ ඇතුලේ අවිදිද්දීත් හැලි හැලි යනවා, මම පිහදනවා ඉවරයක් නෑ.
    ඕක නම් එච්චර හොඳ ලෙඩක් නෙවෙයි.. දැන්ම පෙන්නුවේ නැත්නම් පූසට shot එක හම්බෙනවා ලගදිම..
    දැන් ඒව මුකුත් නෑ පාපිසි වල චූ දානවා
    මගේ dp එකේ ඉන්න පූසට මේ දවස්වල මෝල් කලන්තේ.. පුසියෝ පස්සෙ යනවා අමුතු සද්දයක් දාගෙන.. එතකොට මූ ගහෙන් ගහට වගේ චූ විදලා ඒකෙ මූන ගාගන්නවා.. උබලගේ පුසත් එහෙම වෙන්නැති.. රෑට එළියේ මඩුවක් වගේ එකක් තියේනම් ටික දවසක් ඒකෙ තියලා බලපං..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ජරා කරන වෙලාවට පස්ස පැත්තට කෝටු පාරක් දීල, උස්සගෙන ගිහින් වැලි ගොඩකින් තියන්න.
    දෙතුන් පාර කරනකොට පුරුදු වෙයි.

    සත්තු හැදිල්ලනං මහ සාපයක්....🤢🤮
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,295
    113
    වයස අවුරුදු 4යි. ඔව් එහෙම තමා. ඒ කාලෙට ටෙරටරි මාක් කරන්න ගස් කොලන් වලට හිටං චූ දදා යනව
    ඕක සමාන්‍යන් කරන්නේ පූසට පුසියක් එක්ක සෙට් වෙන්න ඕන උනාම උට මොල් උනාම තමා ඉතින්. පුසියො දන්නවා මේ අහවල් එකාගේ චු බව. තව වෙන පුසො තමන්ගේ මායිමේ කැරකෙනව නවා නම් උඹ කිව වගේ ටෙරටරි එක මාර්ක් කරනවා.
     
    • Like
    Reactions: Solo Rider and NRTG