Machan 32 a breaker ekakin 15A plug dekakata dela
Neutral wire eka lagapathaka thiyena 5A ekakin gathata
aulak nedda???
32A breaker ekakata
50w light 12Kui
5A plugged Point 4kui demmata aulak nedda
godak welawata light weda karanne 3k withara
5A plug walin uparima use wenne 200W withara?
Thawa deyak denaganna ona machan
Main switch(double pole) ekai RCD ekai deka demmama athi neda?
Trip switch kiyala wenama ganna onada?
Loku udauwak machan poddak pehedili karanawada?

good thread
thanks
Drop Box Wada Na Machooo
|| TFS ++++ ||
සැහෙන්න මහන්සිවෙලා. බොහොම ස්තූතියි මචෝ

Machan 32 a breaker ekakin 15A plug dekakata dela
Neutral wire eka lagapathaka thiyena 5A ekakin gathata
aulak nedda???
එපා මචං. උපකරණයක් වැඩ කරනකොට පරිපථය සම්පූර්ණ වෙන්නේ Neutral වයර් එකෙන්.
32A breaker ekakata
50w light 12Kui
5A plugged Point 4kui demmata aulak nedda
godak welawata light weda karanne 3k withara
5A plug walin uparima use wenne 200W withara?
අව්ලක් නෑ. නමුත් ඇයි මචං 32A breaker දාන්නේ? වයර්වලට වියදම වැඩීනේ 6A දාලා වයරිං කරන්නකෝ.
Main switch(double pole) ekai RCD ekai deka demmama athi neda?
Trip switch kiyala wenama ganna onada?
නෑ RCD කියන්නේ Trip switch තමයි![]()
Thanks machan
Ethakota gedara denata 5A Plug 9i
bulb 17i
mama ganna ona breaker gana kiyanna puluwanda??
wire nam gatha mata dunne 100 Meters 1500k wena wire eka 15 amp da kohedo...
Thanks machan den thamai wede therune....15 amp නම් මචං එක වයර් එක ඇතුලේ කම්බි කීපයක් තියනවා. සාමාන්‍යයෙන් එන්නේ ඩබල් ෆ්ලැට් වයර් එකක්. එහෙම වයර්ද උඹ අරං තියන්නේ?
බල්බ් මචං දැන් cfl හෝ led දැන නිසා එකම බ්‍රේකර් එකට ඔය බල්බ් 17 ම උනත් දෙන්න පුලුවන්. මෙන්න මේ පහල සූත්‍රය බලන්න
amps = 100W / (0.8 × 230V) = 0.5435A
අපි 100W බල්බ් එකක් පාවිච්චි කරනව නම් ඒකට වැයවෙන ඇම්පියර් ප්‍රමාණය 0.5435A. ඒ කියන්නේ 5A බ්‍රේකර් එකකින් දල වශයෙන් 100W බල්බ් 9 ක් එකම වෙලාවේ දල්වන්න පුලුවන්. නමුත් දැන් පාවිච්චි කරන cfl හෝ led බල්බ් 5W,10W,15W,20W, 40W වගේ නේ එන්නේ බං. ඉතිං බල්බ් 17 ක් එක 5A බ්‍රේකර් එකකට කොහෙත්ම ප්‍රශ්නයක් නෑ. නමුත් අවශ්‍යතාවයට අනුව සහ වයර් ඉතුරු වෙන විදිහට බ්‍රේකර් පාවිච්චි කරන්න පහත විදිහට.
ප්ලග් පොයින්ට් උඹ භාවිතා කරන විදිහ අනුව තමයි. කුස්සියේ 5A ප්ලග් පොයින්ට් 2 කකට එකම බ්‍රේකර් එකක් ගන්න. එතකොට හීටර් එකක්, රයිස් කුකර් එකක් වගේ පාවිච්චි කරන්න පුලුවන්නේ. ඒ බ්‍රේකර් එකටම කුස්සියේ ලයිට් එක හෝ දෙක ගන්න. තව කුස්සියට 15 A බ්‍රේකර් එකකින් වයර් ඇදලා 15 A ප්ලග් පොයින්ට් එකක් දාගන්න. අවන් එක එහෙම ගහන්න. බාත්තෘම් එකට 15 A බ්‍රේකර් එක් දාගන්න හීටර් එකක් පාවිච්චි කරනව නම්. වොෂින් මැෂින් එකට නම් 5A ප්ලග් පොයින්ට් එකක් ඇති. ඒකෙන්ම බාත්තෘම් එකේ ලයිට් වලට කරන්ට් එක ගන්න.
living room, dining room,tv lobby වලට එක බේකර් එකකින් ප්ලග් පොයින්ට් දාගන්න. අව්ලක් නෑ බං. ඕවගේ ලොකු කරන්ට් එකක් පාවිච්චි කරන්නෙ නෑනේ.
වයර් ඉතුරු කරගන්න නම් කාමර වලට ලයිට් වලට අදින වයර් වලින්ම ප්ලග් පොයින්ට් එක ගානේ දෙන්න. කාමර 4 ක් තියනවා නම් බ්‍රේකර් 2 ක් ගන්න. මොකද කාමර වල ප්ලග් පොයින්ට් තියන නිසා. ඒවාට අයන්, කම්පියුටර් හෝ ටීවී ප්ලග් කරන නිසා. එලියේ ලයිට් වලට, ගේට්ටුවට එක බේකර් එකක් ගන්න. මොකද අවශ්‍යතාවයන් වලට ෆ්ලෑෂ් ලයිට් එකක් එහෙම ගහ ගන්න උනොත් කියලා. නමුත් ඉතිං බාත්තෘම් එකෙන් එලියට, කුස්සියෙන් එලියට එහෙම බල්බ් දාද්දි ඒ ඒ බ්‍රේකර් වලින්ම ගත්තට ප්‍රශ්නයක් නෑ. මොකද එක බල්බ් එක බල්බ් එක වගේනේ වැඩි වෙන්නේ.
එතකොට උඹට අවශ්‍ය මුලු 5A බ්‍රේකර් ගණන 6
5A බ්‍රේකර් ගණන 2

Thanks machan den thamai wede therune....
mama aragena thiyenne 5A 1mm cable eka
thawa 15amp ekata ekak ganna one... Thanks again Machan...
ube thread eka dekapu eka loku deyak
15 amp නම් මචං එක වයර් එක ඇතුලේ කම්බි කීපයක් තියනවා. සාමාන්‍යයෙන් එන්නේ ඩබල් ෆ්ලැට් වයර් එකක්. එහෙම වයර්ද උඹ අරං තියන්නේ?
බල්බ් මචං දැන් cfl හෝ led දැන නිසා එකම බ්‍රේකර් එකට ඔය බල්බ් 17 ම උනත් දෙන්න පුලුවන්. මෙන්න මේ පහල සූත්‍රය බලන්න
amps = 100W / (0.8 × 230V) = 0.5435A
අපි 100W බල්බ් එකක් පාවිච්චි කරනව නම් ඒකට වැයවෙන ඇම්පියර් ප්‍රමාණය 0.5435A. ඒ කියන්නේ 5A බ්‍රේකර් එකකින් දල වශයෙන් 100W බල්බ් 9 ක් එකම වෙලාවේ දල්වන්න පුලුවන්. නමුත් දැන් පාවිච්චි කරන cfl හෝ led බල්බ් 5W,10W,15W,20W, 40W වගේ නේ එන්නේ බං. ඉතිං බල්බ් 17 ක් එක 5A බ්‍රේකර් එකකට කොහෙත්ම ප්‍රශ්නයක් නෑ. නමුත් අවශ්‍යතාවයට අනුව සහ වයර් ඉතුරු වෙන විදිහට බ්‍රේකර් පාවිච්චි කරන්න පහත විදිහට.
ප්ලග් පොයින්ට් උඹ භාවිතා කරන විදිහ අනුව තමයි. කුස්සියේ 5A ප්ලග් පොයින්ට් 2 කකට එකම බ්‍රේකර් එකක් ගන්න. එතකොට හීටර් එකක්, රයිස් කුකර් එකක් වගේ පාවිච්චි කරන්න පුලුවන්නේ. ඒ බ්‍රේකර් එකටම කුස්සියේ ලයිට් එක හෝ දෙක ගන්න. තව කුස්සියට 15 A බ්‍රේකර් එකකින් වයර් ඇදලා 15 A ප්ලග් පොයින්ට් එකක් දාගන්න. අවන් එක එහෙම ගහන්න. බාත්තෘම් එකට 15 A බ්‍රේකර් එක් දාගන්න හීටර් එකක් පාවිච්චි කරනව නම්. වොෂින් මැෂින් එකට නම් 5A ප්ලග් පොයින්ට් එකක් ඇති. ඒකෙන්ම බාත්තෘම් එකේ ලයිට් වලට කරන්ට් එක ගන්න.
living room, dining room,tv lobby වලට එක බේකර් එකකින් ප්ලග් පොයින්ට් දාගන්න. අව්ලක් නෑ බං. ඕවගේ ලොකු කරන්ට් එකක් පාවිච්චි කරන්නෙ නෑනේ.
වයර් ඉතුරු කරගන්න නම් කාමර වලට ලයිට් වලට අදින වයර් වලින්ම ප්ලග් පොයින්ට් එක ගානේ දෙන්න. කාමර 4 ක් තියනවා නම් බ්‍රේකර් 2 ක් ගන්න. මොකද කාමර වල ප්ලග් පොයින්ට් තියන නිසා. ඒවාට අයන්, කම්පියුටර් හෝ ටීවී ප්ලග් කරන නිසා. එලියේ ලයිට් වලට, ගේට්ටුවට එක බේකර් එකක් ගන්න. මොකද අවශ්‍යතාවයන් වලට ෆ්ලෑෂ් ලයිට් එකක් එහෙම ගහ ගන්න උනොත් කියලා. නමුත් ඉතිං බාත්තෘම් එකෙන් එලියට, කුස්සියෙන් එලියට එහෙම බල්බ් දාද්දි ඒ ඒ බ්‍රේකර් වලින්ම ගත්තට ප්‍රශ්නයක් නෑ. මොකද එක බල්බ් එක බල්බ් එක වගේනේ වැඩි වෙන්නේ.
එතකොට උඹට අවශ්‍ය මුලු 5A බ්‍රේකර් ගණන 6
5A බ්‍රේකර් ගණන 2
Machan, dan aluthen wiring eka yanne 13A widiyata neda ? ethakita 13A wire wenama tiyenawada nathnam 5A wire ekama use karanna puluwanda ?
අපේ මහ ගෙදර මේන් එකයි බ්රේකරුයි ඔක්කොම දැන් පරණයි. එව්වා අලුතෙන් ගහන්න හිතුනා මේ ත්‍රෙඩ් එක දැක්කාම.
පාරෙන් එන ලයින් එක ඕෆ් කරගන්නෙ කොහොමද ඒක කරන්න කලින්.