මම නම් එ වැඩෙට කැමති නැ.නමුත් කරන අය ඉන්නවා මම දැකලා තියනවා.උඩින් දාන්න.
මිමි 25 මම දැම්මෙ ගඩොල් බිත්තියේ,මිමි 25 දාන එකේ වාසි තියනවා හැබැයි කපන්න ගියාම තමයි එපා වෙන්නෙ,මිමි 20 සහ ඉට පහතින් නම් නතින්.ඔය බිතිති කපන වැඩ එච්චර අමාරු නෑ. මාත් මුලු ගෙදරම තනියම ඔය ඔක්කොම ටික දාලා හදා ගත්තේ. දැන් ටික ටික වයර් ටික දාගන්න ගමන් ඉන්නේ. වර්ග අඩි 1400 සැලැබ් එකට ජන්සන් බොක්ස් 110 විතර දැම්මා පස්සේ වයරින් කරන නිසා ලේසියට. සැලැබ් එක දාන එවුන්ට මල පැනලා උඩ කෑලි වැඩියි කියලා.![]()
.
ඔය වැඩ කරන කට්ටිය උඩ ඉන්නේ හොදට. පොඩ්ඩක් හොයලා බලලා කරගනින්. පොලවෙන් දැම්මොත් ලේසි නෑ. මන් මේ උඩින් දාලත් අමාරුවෙන් ඔබාගත්ත තැන් තියනවා.
Ado. man dakke yata thattuwa kiyala. Eth monamahari case ekak awoth tile tika iwarai. Slab eka daddima daganinko wade lesi ne. Kohoma addath biththi walin bate geniyannama epai.තුන්වෙනි තට්ටුව මෙහෙ වතුරක් එන්නේ නැ බන්
ai ban ? ACL Firegard wire hodai neh
------ Post added on Nov 19, 2021 at 1:17 PM
Nikan hari gan wathura galuwoth tho marei yako. Pissek basath.