ගෙදර වයරින් කරන්න..

kalujanaka

Active member
  • Jan 23, 2008
    402
    70
    43
    ගෙදර වයරින් කරන්න..

    ලඟදි ගෙවල් වයරින් කරපු කවුරුත් නැද්ද?
    මේකයි වෙන්න ඔනේ.. අපි ඉන්න ගෙදර වයරින් එක පරනයි බන්.. මට අලුතෙන් වයරින් එකක් ගහගන්න ඔනේ.
    බල්බ් 18
    ස්විච් 18
    5ඇ ප්ල්ග් පොයින්ට් 9
    15ඇ ප්ල්ග් පොයින්ට් 2
    බෙල් 1
    මේන් බෝර්ඩ් එක

    මම දන්න විදියට තමා බන් දැම්මේ.. අහල තියෙනව පොයින්ට් ගානට තමා වයරින් බාස් ගනන් කියන්නේ කියලා.. මේ දවස්වල කොහොමද බන් ගනන්? හෙලුප් එකක් දියල්ලා..
     

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    මේන් බෝර්ඩ් එකේ කතන්දරේ කොහොමද බන්?ඒකට උන් ගානක් කියන්නේ කොහොමද?
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පොයින්ට් එකකට 500 වගේ යන්නේ උබ ගෙවල් කොහෙද කියපන්
     
    • Like
    Reactions: kalujanaka

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මම මාතලේ මචන්..

    මාතලේ නම් අපේ නුවන් අයියා අඩුවට කරලා දෙයි. කෝල් එකක් දීලා බලහං 0717017022 ඔය akshalikas ගෙත් ගජ යාලුවා

    එව්වා ඕනෙ නෑ
    මේ elakiriයේ කව්රුහරි දාපු ත්‍රිඩ් වගයක් තිබුනා හොයලා බලහං වයරින් කරන්න උපදෙස්.
     
    • Like
    Reactions: kalujanaka

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මාතලේ නම් අපේ නුවන් අයියා අඩුවට කරලා දෙයි. කෝල් එකක් දීලා බලහං 0717017022 ඔය akshalikas ගෙත් ගජ යාලුවා

    එව්වා ඕනෙ නෑ
    මේ elakiriයේ කව්රුහරි දාපු ත්‍රිඩ් වගයක් තිබුනා හොයලා බලහං වයරින් කරන්න උපදෙස්.

    Smith wiring karnawada danna ne..:D:D
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    Smith wiring karnawada danna ne..:D:D

    දැන් කරනවා මයේ හිතේ. පොල් අවාරෙට සීඩී විකුණනවා, වයරින් කරනවා, මිරිස්ගල් කොටනවා, කාණු ගොඩ දානවා
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම මාතලේ මචන්..

    එහෙනම් එකෙක් සෙට් කරලා දෙන්නම් උබේ number එක pm කරපන් මාතලේ ඉදන් යන්න නෑ නේද වයරික් කරන යාලුවෙක් ඉන්නවා නාවුල
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    එහෙනම් එකෙක් සෙට් කරලා දෙන්නම් උබේ number එක pm කරපන් මාතලේ ඉදන් යන්න නෑ නේද වයරික් කරන යාලුවෙක් ඉන්නවා නාවුල

    Ubth mataleda BN... Koi patteda... Math matale pattema tama...