ගෙදර වයරින් කරන්න..

kalujanaka

Active member
  • Jan 23, 2008
    402
    70
    43
    මාතලේ නම් අපේ නුවන් අයියා අඩුවට කරලා දෙයි. කෝල් එකක් දීලා බලහං 0717017022 ඔය akshalikas ගෙත් ගජ යාලුවා

    එව්වා ඕනෙ නෑ
    මේ elakiriයේ කව්රුහරි දාපු ත්‍රිඩ් වගයක් තිබුනා හොයලා බලහං වයරින් කරන්න උපදෙස්.

    thnaks machan..mama call karala balannam. athe salli adu paduth thiyena nisa hondata hoyala balalama wedeta bahinna kiyala beluwe ban..
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ලඟදි ගෙවල් වයරින් කරපු කවුරුත් නැද්ද?
    මේකයි වෙන්න ඔනේ.. අපි ඉන්න ගෙදර වයරින් එක පරනයි බන්.. මට අලුතෙන් වයරින් එකක් ගහගන්න ඔනේ.
    බල්බ් 18
    ස්විච් 18
    5ඇ ප්ල්ග් පොයින්ට් 9
    15ඇ ප්ල්ග් පොයින්ට් 2
    බෙල් 1
    මේන් බෝර්ඩ් එක

    මම දන්න විදියට තමා බන් දැම්මේ.. අහල තියෙනව පොයින්ට් ගානට තමා වයරින් බාස් ගනන් කියන්නේ කියලා.. මේ දවස්වල කොහොමද බන් ගනන්? හෙලුප් එකක් දියල්ලා..

    BUMP
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    දන්නේ නෑ බන් ඕවා කරන්න.. :(

    youtube ehema balala tikak iganaganin maha amaru wadak nemei wire tika diha tikak balan hitiyama therenawa :yes:
    math kamara 2 kui bathroom ekakui main board ekai wiring karagatta gedara thaniyen. oya biththi kadana wada badaama wada poti adina wada wage labour wada danna ekkenek ta kiyala dawase gaana deela karawagannawa:yes: