@AnuradhaRa dakala naha wageow naththan eliyen thiyala ice diya unam bagayak aran apahu anith bage fridge eke danna hoda na bacteria hadenawalu ara ice yanna thiyana welawe
john ayyage fridge eke thiyen deval![]()
@AnuradhaRa dakala naha wage
@AnuradhaRa dakala naha wage
මාර්කට් එකෙන් මාළු කපාගන්න පුළුවන්මූ උයන්න දන්න එකෙක් නෙමේ
මේ ටින් මාලුද?
මොට්ට පිහියකින් කපපු මාලු කෑලි ටිකක්
කාක්කො ඇහිදං ආපු
මූ උයන්න දන්න එකෙක් නෙමේ
මේ ටින් මාලුද?
මොට්ට පිහියකින් කපපු මාලු කෑලි ටිකක්
කාක්කො ඇහිදං ආපු
මාර්කට් එකෙන් මාළු කපාගන්න පුළුවන්
ඔය කැරි පකයව කවුද ගණන් ගන්නෙඋඹල දෙන්න ආයෙ සෙට් වුනේ නැද්ද?
Moko denna gal kapala da?උඹල දෙන්න ආයෙ සෙට් වුනේ නැද්ද?
ඔය කැරි පකයව කවුද ගණන් ගන්නෙ
Moko denna gal kapala da?
බේරගන්න බෑඅපෙත් ඒ වගේ ඥාව්වෙක් හිටියා. ටින් එක කඩනවා දැක්ක වෙලේ ඉඳලා කෑගහනවා දෙනකල්
na na sira scene ekak bn ara cool eka nathi vela yana tike bacteria godak hadenawalu@AnuradhaRa dakala naha wage

ඔව්.na na sira scene ekak bn ara cool eka nathi vela yana tike bacteria godak hadenawalu![]()
අනික් දේවල් කියන්නේ ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, එනසල් ඇට තුන හතරක්, කුරුඳු පොතු කෑල්ලක් සහ ඔලිව් තෙල් හරි පොල් තෙල් හරි, ජලය තමයි.මාළු වල මිලට අමතරව අනිත් දේවල් වලට කොස්ට් එක කොහොමද බන් ?
තැන්ක්ස් බන් , කරලා බලන්න ඕන .අනික් දේවල් කියන්නේ ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, එනසල් ඇට තුන හතරක්, කුරුඳු පොතු කෑල්ලක් සහ ඔලිව් තෙල් හරි පොල් තෙල් හරි, ජලය තමයි.
ඒවාට රුපියල් 100 කට අඩුයි.
ගෑස් හරි , විදුලිය හරි තමයි යන්නේ මේක තම්බාගන්න. මම නං විදුලිය භාවිතා කරන්නේ. පැයට යුනිට් එකක් වගේ යනවා. රුපියල් 50 ට අඩුයි ඒකට.
එතකොට මාළු කිලෝ දෙක තුනක් හදන්න අනෙකුත් වියදම රුපියල් 150 ක් වගේ.
තැන්ක්ස් බන් , කරලා බලන්න ඕන .
Thank u bros