ගෙයක් ගන්න උදව්
ගෙයක් මිලදි ගැනිමේදි ගොඩක් අවධානය යොමු කරන්න ඕන කාරණා ගැන පොඩි පැහැදිලි කිරිමක් කරන්න පුලුවන්ද
ගෙයක් හදන්න කන්ට්රැක්ටර්ස්ලට දෙනවා නම් දැනට හොදම බිල්ඩින් කන්ට්රැක්ටර්ස් ලා කවුද අහලා තියන විධියට ගොඩක් බාල ප්රමිතියට තමා ගෙවල් හදන්නේ අඩු මුදලින්
මේ ඔප්ෂන් 2කෙන් ඩඩා හොද ඔප්ෂන් එක මොකක්ද
යාලුවනේ ලොකු උදව්වක් මේ ගැන මට උපදෙස් ටිකක් දෙන්න