ගෙයක් ගන්න උදව්

rozani1000

Member
Jul 29, 2012
98
5
0
ගෙයක් ගන්න උදව්

ගෙයක් මිලදි ගැනිමේදි ගොඩක් අවධානය යොමු කරන්න ඕන කාරණා ගැන පොඩි පැහැදිලි කිරිමක් කරන්න පුලුවන්ද

ගෙයක් හදන්න කන්ට්‍රැක්ටර්ස්ලට දෙනවා නම් දැනට හොදම බිල්ඩින් කන්ට්‍රැක්ටර්ස් ලා කවුද අහලා තියන විධියට ගොඩක් බාල ප්‍රමිතියට තමා ගෙවල් හදන්නේ අඩු මුදලින්

මේ ඔප්ෂන් 2කෙන් ඩඩා හොද ඔප්ෂන් එක මොකක්ද

යාලුවනේ ලොකු උදව්වක් මේ ගැන මට උපදෙස් ටිකක් දෙන්න
 
Jul 3, 2012
1,394
116
0
Api materials deela contract ganna bas kenekta kiyala ge hadaganna eka thamai hodama. Hebei kawuru hari trusted kenek wade iwara wenakanma monitor karanna ona.

Hoda bas kenek hoyaganna yaluwange/relations lage gewal hadapu ayagen basla gena ahanna nethnam oya inna peththe lagadi gewal hadapu/hadagena yana keepadenek hamba wela wisthara ahaganna
 
adahasata godak thanks anith ayaget adahas labenawanam godak watinawa