Questions ගෙවල් හදන කොල්ලොන්ගෙන් උපදෙස් අවශ්‍යයි

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    ගෙවල් හදන හදලා ඉවරපු කොල්ලොන්ගෙන් ඇඩ්වයිස් ටිකක් ඕන. මේ පිළිබද මට නම් තියෙන දැනුම ඉතාම පහළ මටට්ටක බව සලකන්න. දැන් මේ දවස් වල බාතෲම් හදන වැඩ තමයි යන්නේ. මොනවද විශේෂයෙන් අවධානය දෙන්න ඕන කරුණු?

    බාතෲම් අයිටම්ස් ගද්දි කොහෙන්ද ගන්න හොද? මන් ගල්වල පැත්තෙත් ගියා. එක කෙ ප්‍රයිස් වලට තියෙනවා. මේ එක තැනකින් බලපු සෙට් එකක්.

    WhatsApp Image 2020-09-01 at 09.58.25 (1).jpeg

    WhatsApp Image 2020-09-01 at 09.58.25 (2).jpeg

    WhatsApp Image 2020-09-01 at 09.58.25 (3).jpeg

    WhatsApp Image 2020-09-01 at 09.58.25 (4).jpeg

    WhatsApp Image 2020-09-01 at 09.58.25 (5).jpeg

    WhatsApp Image 2020-09-01 at 09.58.25.jpeg

    ඇත්තටම ගන්නව නම් කොහෙන්ද හොද? හොද තැන් කීපයක් කියන්න.

    බාතෲම් හදන වැඩෙත් කරන්නේ මෙන් බාස් මයි. පොරටම මේ වැඩේ දුන්නට කමක් නැද්ද? නැත්නම් මේ වැඩේට විශේෂ උනු පුද්ගලයෙක්ට දෙන එකද හොද?

    මේන් බාස් වැඩේ කරනවා නම් එයාම තමයිනේ පයිප්ප වැඩත් කරන්නේ බාතෲම් එකේ එතකොට එයාටම නේද වගකීම තියෙන්නේ හරියට පෙශර් කර්ලා ශවර් වලින් වතුර එන විදියට හදන්නත් ඕන. මොකද මන් ස්මහර තැන් දැකලා තියෙනවා. ශවර් එක ඇරියම වතුර එන්නේ නෑ හරියට එක්කෝ කොමඩ් එක එක පාරක් ප්ලශ් කරාම හරියට යන්නෙ නෑ. මේ දේවල් එක පාර හරියට කරගන්න ඕන. ආය ආය කඩ කඩ කරන්න බෑ මුදලුත් කාලයත් නාස්ති වෙන නිසා, මේක කරන විදිය පිළිවෙලට සම්පූර්ණ ප්‍රොසෙස් එක කියලා දෙන්න පුලුවන් නම් වටිනවා දන්න කෙනෙක්.

    මොකද අපේ නොදැනුවත්කම නිසා සමහර වෙලාවට සෑහෙන්න පාඩු වෙනවා. එක්කෝ වැඩේ හරියට කොලටියට නැහැ. පස්සට ප්‍රෂ්න ගොඩයි. ගෙවල් හදන හදලා ඉවර උනු කොල්ලෝ මේ ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න. මේක හැමොටම වටින දෙයක් වේවි. ඉස්සරහට හදන කොල්ලන්ටත්.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    commode eka nam hataras ekak ganin.sink eka puluwnnnam wall hanging ekak ganin.sudda kranna lesi etakota.
    commode eka square type ekak ganin eka modern.man oya full set ekama genava nawalin.

    gewal hadana ekata owa hadanna denna epa.un knawa.wenama owata innawa bathroom tile and fittings karaganna aya.onena tava 10 k wadi vei gana.

    oua uda tiyana shower ubata onenam hai karahan.ita wada lesi hoda square type shower head ekak hi karaganna.

    passe kaleka hot water ekakut hi karagannawanam oya type eka karadarai.showersma tunak etakota
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    bath room එකේ වැඩේනන් අනාගන්න එපා. හොඳ plumber කෙනෙක්ට වැඩේ බාර දෙන්න. fittings ගන්නකොට අඩුගානේ අවුරුදු 25ක් වත් warranty තියන බ්‍රෑන්ඩ් එකක් ගන්න. good quality affordable price එකකට ගන්නවනං Rocell හොඳයි. බට දාන්න කලින් plan කරගන්න fittings set කරන්නේ කොහොමද කියල.අනිවාර්යෙන් waterproofing එක කරන්න. floor tile karaddi හරියට slope එක හදල වතුර බහින විදියට හදන්න. නැත්තන් pond එක වගේ තියේවි toilet එක. ගොඩක් බාස්ලා අනාගන්නවා ඔතනදී. hot water shower ekata බට line එක daaganna. ඒකට වෙනම බට තියනවා. toilet එකේ plug points ටික හරියට දාගන්න tile කරන්න කලින්.
     
    kadappuliya

    Junior member
  • Aug 9, 2013
    101
    24
    18
    mind palace
    සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව බාත්රුම් ෆිටින්ස් හොදම එකෙන් දාපන්. චෛනිස් ඒවා දැම්ම වගේ නෙවෙයි කාලයක් ගිහින් කැඩෙන්න ලීක් වෙන්න ගත්තම උබට සසර කලකිරෙයි. මම දැම්මේ rocell. ටිකක් ගණන් එත් කොලිටි. නාවල පලයන් උන්ගේ වෙයාහවුස් එකට. එතන තියෙනවා factory seconds. ඒ කියන්නේ පොඩි පොඩි අවුල් හන්ද ෂෝ රූම් දාන්න බැරි ඒවා. ඒවා උන් 50% වගේ discount එක්ක දෙනවා. මම කොමඩ් එකයි සින්ක් එකයි තව ටයිලුයි ගත්තේ එතනින්. ෂෝ රූම් එකේ 40ක් වගේ උන කොමඩ් එක 20ට වගේ ගත්ත කියල මතක. factory seconds උනාට කිසි අවුලක් හොයන්න බෑ. ගන්න ඕන එක උබට බලල තෝරාගන්න පුළුවන් උන්ගේ ස්ටෝ එකෙන්. එතන ඉන්න මල්ලිට ඕන නම් කියක් හරි දීල හොදම එකක් තෝරලා දෙන්න කියපන්. උන් සීට් කවර් original ඒවා දෙන්නේ. ඒ හන්ද එක අවුලකුත් නෑ. Tile හැබැයි ගන්නවානම් පොඩ්ඩක් බලල ගනින්. උබට ගත්ත ටික මදි වෙලා ආය ගන්න උනොත් ස්ටොක් නැති වෙන්න පුළුවන්. ආය බාස් කිව tile එකේ එජස් එහෙම clean නෑ කියල first grade එකේ වගේ. ඇල්ලුවට පස්සේ වෙනසක් පෙන්නේ නෑ හැබැයි. අනික් බාත්රුම් ෆිටින්ස් නම් උන්ගේ නෑ. ඒවා එතනම එහා පැත්තේ තියෙන rocell showroom එකෙන් ගත්ත.
    බාස් ල ගැන කියද්දී ඔවම කරන එකෙක් සෙට් කරගන්න පුළුවන් නම් හොදි, එත් එක ප්‍රැක්ටිකල් නැත්නම් ඉන්න ඒකාටම කියල කරගනින්. හරියට water proof කරන්න කියපන්. බට දාල water full pressure දීල දවසක් වගේ තියල බලපන් ලීක් ද කියල. ඊට පස්සේ tile අල්ලපන්. නැත්නම් පස්සේ ලීක් උනොත් tile කඩන්න වෙයි. sink එකට water trap දාන්න කියපන් ගද එන එක නවත්තගන්න. හරි බාස් කෙනෙක් නම් ඕව ඔක්කොම දන්නවා.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    බාත්රුම් ෆිටින්ග්ස් වගේ එව්වා අපි ලේසියෙන් මාරු කරන්නේ නැහැ. එක නිසා. හොඳම ඒවා ගන්න. පෙනුම ගැනත් හිතන්න. පොඩ්ඩක් නෙට් එකේ බලන්න වල ට්‍රෙන්ඩ් එක .
     
    • Like
    Reactions: JohnSnow

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Youtube එකේ SLconstruction කියල page එකක් තියෙනව. ඒකෙ තියෙනව Ideas වගයක් ගන්න. Bathroom එකේ Dry Area, Wet area අනිවාර්යෙන් හදන්න කලින් Plan කරල ඉන්න. නැත්නම් නානකොට Commode , Sink එක තෙමෙනවනම්, Shower එකේ වතුර Commode area, Sink area හරහා යනවනම් Bathroom එකේ තෙත ගතිය නිසා කවුරුහරි යනකොට අවුල්. Bathroom එක පුලුවන් තරම් වියලිව පිරිසිදුව තියාගන්න ඕනි. ඒක නිසා ඒක ගැනත් බලන්න. Shower එකේ Valve එක අපේ දැම්මෙ wall tile එක යටින්. අවුරුදු 10ක් තියෙන කරාමයක් දැම්මෙ ඒ නිසා. පුලුවන්නම් පිටින් set කරන එකක් දාගන්න. නැත්නම් Repair එකක් ආවොත් Tile එක කඩන්න වෙනව

    aaaaaaaaaa.jpg
     
    • Like
    Reactions: JohnSnow

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356

    koheda oya rocel pot eka thiyenne hariyatama?
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    commode eka nam hataras ekak ganin.sink eka puluwnnnam wall hanging ekak ganin.sudda kranna lesi etakota.
    commode eka square type ekak ganin eka modern.man oya full set ekama genava nawalin.

    gewal hadana ekata owa hadanna denna epa.un knawa.wenama owata innawa bathroom tile and fittings karaganna aya.onena tava 10 k wadi vei gana.

    oua uda tiyana shower ubata onenam hai karahan.ita wada lesi hoda square type shower head ekak hi karaganna.

    passe kaleka hot water ekakut hi karagannawanam oya type eka karadarai.showersma tunak etakota

    oya mama dala tyena 4tos wala shower penuma tibbata owaye wathura pressure ne neda ban? enne wathura hemitane. oka oya shower eke hedayath blapanwada ekata? ow sink eka wall hanging tma ganna hithagena inne. clean karanna pahasu nisa. ow hot water shower ekak danawa danma newei. ahema danma daan nathnam ekata hariyana bata demma danna onada?

    bath room එකේ වැඩේනන් අනාගන්න එපා. හොඳ plumber කෙනෙක්ට වැඩේ බාර දෙන්න. fittings ගන්නකොට අඩුගානේ අවුරුදු 25ක් වත් warranty තියන බ්‍රෑන්ඩ් එකක් ගන්න. good quality affordable price එකකට ගන්නවනං Rocell හොඳයි. බට දාන්න කලින් plan කරගන්න fittings set කරන්නේ කොහොමද කියල.අනිවාර්යෙන් waterproofing එක කරන්න. floor tile karaddi හරියට slope එක හදල වතුර බහින විදියට හදන්න. නැත්තන් pond එක වගේ තියේවි toilet එක. ගොඩක් බාස්ලා අනාගන්නවා ඔතනදී. hot water shower ekata බට line එක daaganna. ඒකට වෙනම බට තියනවා. toilet එකේ plug points ටික හරියට දාගන්න tile කරන්න කලින්.

    ෆ්ලම්බර් කෙනෙක්ට වැඩේ බාරදෙනකොට සම්පූර්ණයෙන්ම බාතෲම් එක කපරාරුව ගහලා නේද දෙන්න ඕන? waterproofing එක කරගන්නේ කොහොමද මචන්? කරන එකාට කිව්වම ඌ දන්නවනේ? පොඩ්ඩක් ඒ ගැන ත් පැහැදිලි කරහන්කෝ. මෙලෝ දෙයක් දන් නෑ බන්. :( බාතෘම් එකේ දොරට මොන වගේ එකක්ද්ද දාන්න ඕන. ඒකටත් පොඩි අදහසක් දෙන්න මචන්.

    mataka atuwa atulata taps ehema danwanam outlet walata pittala pota tiyana outlet danna.etakota pota giyat yanne tap eke vitrarai .

    හරි මචන්

    සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව බාත්රුම් ෆිටින්ස් හොදම එකෙන් දාපන්. චෛනිස් ඒවා දැම්ම වගේ නෙවෙයි කාලයක් ගිහින් කැඩෙන්න ලීක් වෙන්න ගත්තම උබට සසර කලකිරෙයි. මම දැම්මේ rocell. ටිකක් ගණන් එත් කොලිටි. නාවල පලයන් උන්ගේ වෙයාහවුස් එකට. එතන තියෙනවා factory seconds. ඒ කියන්නේ පොඩි පොඩි අවුල් හන්ද ෂෝ රූම් දාන්න බැරි ඒවා. ඒවා උන් 50% වගේ discount එක්ක දෙනවා. මම කොමඩ් එකයි සින්ක් එකයි තව ටයිලුයි ගත්තේ එතනින්. ෂෝ රූම් එකේ 40ක් වගේ උන කොමඩ් එක 20ට වගේ ගත්ත කියල මතක. factory seconds උනාට කිසි අවුලක් හොයන්න බෑ. ගන්න ඕන එක උබට බලල තෝරාගන්න පුළුවන් උන්ගේ ස්ටෝ එකෙන්. එතන ඉන්න මල්ලිට ඕන නම් කියක් හරි දීල හොදම එකක් තෝරලා දෙන්න කියපන්. උන් සීට් කවර් original ඒවා දෙන්නේ. ඒ හන්ද එක අවුලකුත් නෑ. Tile හැබැයි ගන්නවානම් පොඩ්ඩක් බලල ගනින්. උබට ගත්ත ටික මදි වෙලා ආය ගන්න උනොත් ස්ටොක් නැති වෙන්න පුළුවන්. ආය බාස් කිව tile එකේ එජස් එහෙම clean නෑ කියල first grade එකේ වගේ. ඇල්ලුවට පස්සේ වෙනසක් පෙන්නේ නෑ හැබැයි. අනික් බාත්රුම් ෆිටින්ස් නම් උන්ගේ නෑ. ඒවා එතනම එහා පැත්තේ තියෙන rocell showroom එකෙන් ගත්ත.
    බාස් ල ගැන කියද්දී ඔවම කරන එකෙක් සෙට් කරගන්න පුළුවන් නම් හොදි, එත් එක ප්‍රැක්ටිකල් නැත්නම් ඉන්න ඒකාටම කියල කරගනින්. හරියට water proof කරන්න කියපන්. බට දාල water full pressure දීල දවසක් වගේ තියල බලපන් ලීක් ද කියල. ඊට පස්සේ tile අල්ලපන්. නැත්නම් පස්සේ ලීක් උනොත් tile කඩන්න වෙයි. sink එකට water trap දාන්න කියපන් ගද එන එක නවත්තගන්න. හරි බාස් කෙනෙක් නම් ඕව ඔක්කොම දන්නවා.

    මචන් එතන නම්බර් එකක් හරි. ලොකේශන් හරි දාපන්කෝ ඔය නාවල පොට් එකේ.

    අනේ මන්දා බන් ඉන්න මේන් බාසා කලින් බාතෲම් කරලා තියෙනවලු. ඇත්තද බොරුද දන් නෑ. හැබැයි පොරගේ අනිත් වැඩ නම් කොලටි පොර තමන්ගේ ගේ ගහන්වා වගේ තමා වැඩ ඉතින්. නමුත් වෙන එකෙක් ආවත් ඌ කියන දේවල් ඇර අපි දන්නේ කොහොමද මචන් හොද වැඩ්ඩෙක්ද්ද කියලා.ඒකත් ප්‍රශ්නයක්නේ. :oo: බාතෘම් එකේ දොරට මොන වගේ එකක්ද්ද දාන්න ඕන. ඒකටත් පොඩි අදහසක් දෙන්න මචන්.

    බාත්රුම් ෆිටින්ග්ස් වගේ එව්වා අපි ලේසියෙන් මාරු කරන්නේ නැහැ. එක නිසා. හොඳම ඒවා ගන්න. පෙනුම ගැනත් හිතන්න. පොඩ්ඩක් නෙට් එකේ බලන්න වල ට්‍රෙන්ඩ් එක .

    ඔව් මචන් මාත් බැලුවේ ටිකක් මඩර්න් ඩිසන් ටිකක්. හොද පෙනුම තියෙන ඒවා තමයි. බාතෘම් එකේ දොරට මොන වගේ එකක්ද්ද දාන්න ඕන. ඒකටත් පොඩි අදහසක් දෙන්න මචන්.

    machan rocell thama honda ne eken ganin machan man you tube channel ekk baluwa eke sahenna dewal tikk math igena gattha
    poddak okath balapan aniwaryenma mara dewal tikak igena ganna puluwan

    අඩෝ පට්ට. බලන්න ඕන.

    Youtube එකේ SLconstruction කියල page එකක් තියෙනව. ඒකෙ තියෙනව Ideas වගයක් ගන්න. Bathroom එකේ Dry Area, Wet area අනිවාර්යෙන් හදන්න කලින් Plan කරල ඉන්න. නැත්නම් නානකොට Commode , Sink එක තෙමෙනවනම්, Shower එකේ වතුර Commode area, Sink area හරහා යනවනම් Bathroom එකේ තෙත ගතිය නිසා කවුරුහරි යනකොට අවුල්. Bathroom එක පුලුවන් තරම් වියලිව පිරිසිදුව තියාගන්න ඕනි. ඒක නිසා ඒක ගැනත් බලන්න. Shower එකේ Valve එක අපේ දැම්මෙ wall tile එක යටින්. අවුරුදු 10ක් තියෙන කරාමයක් දැම්මෙ ඒ නිසා. පුලුවන්නම් පිටින් set කරන එකක් දාගන්න. නැත්නම් Repair එකක් ආවොත් Tile එක කඩන්න වෙනව

    View attachment 91510

    අඩේ ඔය සීන් එක දැනගෙන හිටියෙ නෑ බන්. වැඩේ කරන්න කලින්. උබ පොටෝ එක දාපු නිසා වැඩේ තවත් තෙරුනා හොදට තෑන්ක්ස්! බාතෘම් එකේ දොරට මොන වගේ එකක්ද්ද දාන්න ඕන. ඒකටත් පොඩි අදහසක් දෙන්න මචන්.

    අඩේ එල බන්.උඹ ටයිල් ගත්තෙත් මෙතැනින්ද?
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Hadana eka eka parama karanna, mara katu kala tiyenne.
    1. Tile hariyata slope krala natuwa, pond 1 wage wela apahu kadala haduwa.
    2. Waterproofing quality natuwa, wall eke eha patte paint 1 bubble damma.
    3. Uda bathroom eke slab daddi hariyata commode eke bata hariyata level natuwa, hariyata flush wenne natuwa giya.
    4. Dapu bata hariyata quality natuwa, leak awith apahu kadala haduwa.
    Twa matakat nha.
    Adu quality badu dala neweyi ban, bas la wade chora karala. 2weni bas 1st ekage adu padu kiyano. 3rd eka mul dennage waradi kiyano.
    Ane manda.
    Eka parin hariyata hada ganna. Laga idan hodata hoyanna. Bathroom,kitchen kiyana deka nam awul kara ganna epa.
     
    • Love
    Reactions: JohnSnow

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    ෆ්ලම්බර් කෙනෙක්ට වැඩේ බාරදෙනකොට සම්පූර්ණයෙන්ම බාතෲම් එක කපරාරුව ගහලා නේද දෙන්න ඕන? waterproofing එක කරගන්නේ කොහොමද මචන්? කරන එකාට කිව්වම ඌ දන්නවනේ? පොඩ්ඩක් ඒ ගැන ත් පැහැදිලි කරහන්කෝ. මෙලෝ දෙයක් දන් නෑ බන්. :( බාතෘම් එකේ දොරට මොන වගේ එකක්ද්ද දාන්න ඕන. ඒකටත් පොඩි අදහසක් දෙන්න මචන්.

    සමහරු කරනවා බට දාල කපරාරු කරලා tile අල්ලලා fittings අල්ලලා complete වැඩේ කරන පොරවල්. ඒ වගේ කෙනෙක් හොයාගන්න. ඒක ලේසියි. එහෙම කරන අය දන්නවා waterproofing කරන විදිය. නැත්තන් painters ල දන්නවා කොහොමද waterproofing එක කරන්නේ කියල. එහෙමත් නැත්තන් ඔයාට පුළුවන් "Barralastic " කියල waterproofing එකක් තියනවා. එක use කරන්න. toilet floor එකයි ,floor එකේ ඉඳල අඩියක් උසට බිත්ති වල සහ shower area එකේ අඩි පහක් විතර උසට waterproof එක ගාන්න. door එක wood coated aluminium දාන්න පුළුවන්. නැත්තන් අලියා "mascon" එකේ waterproof දොරක් තියනවා frame එකත් එක්කම., එක දාන්න.
     
    • Love
    Reactions: JohnSnow

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Plastic දොරවල් තියෙනව Plastic උලුවහුවත් එක්කම Damro එකේ. Glass එකත් එක්කම තියෙන එක දාන්න. නැත්නම් කරුවල කාමරේ වගේ.

    glass_door1.jpg

    Bathroom එකේ rack වගේ ඒව අල්ලනකොට මලකඩ කන්නෙ නැති ඇණ දාල අල්ලන්න. අපේ දාල තියෙන ඇණ ගොඩක් මලකඩ අල්ලල. දාල තියෙන Rack ගන්නකොට කිව්වෙ මලකඩ කන්නෙ නැහැ කියල. ඒ වුනාට ඒවයෙත් වතුර වැදිල මලකඩ අල්ලල.

    අනිවාර්යෙන් Mirror එක ගාව Light එකේ On/off කරන Switch එකත් එක්කම plug point එකකුත් අල්ලගන්න. පස්සෙ කාලෙක Hair dryer එකක් Electric shaving machine එකක් වගේ plug කරන්න පුලුවන් වෙන්න
     
    • Love
    Reactions: JohnSnow

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    හොද ජාතියකින් දාපන්, කීය ගියත් කමක් නැ. බාල මගුල් හයි කරන්න එපා. වතුර ලීක් වෙනවා. වතුර අයින් ප්‍රෙෂර් වැඩි නම් කොහොමත් මේවට ඔරොත්තු දෙන්නෙත් නැ
     
    • Like
    Reactions: JohnSnow