commode eka nam hataras ekak ganin.sink eka puluwnnnam wall hanging ekak ganin.sudda kranna lesi etakota.
commode eka square type ekak ganin eka modern.man oya full set ekama genava nawalin.
gewal hadana ekata owa hadanna denna epa.un knawa.wenama owata innawa bathroom tile and fittings karaganna aya.onena tava 10 k wadi vei gana.
oua uda tiyana shower ubata onenam hai karahan.ita wada lesi hoda square type shower head ekak hi karaganna.
passe kaleka hot water ekakut hi karagannawanam oya type eka karadarai.showersma tunak etakota
oya mama dala tyena 4tos wala shower penuma tibbata owaye wathura pressure ne neda ban? enne wathura hemitane. oka oya shower eke hedayath blapanwada ekata? ow sink eka wall hanging tma ganna hithagena inne. clean karanna pahasu nisa. ow hot water shower ekak danawa danma newei. ahema danma daan nathnam ekata hariyana bata demma danna onada?
bath room එකේ වැඩේනන් අනාගන්න එපා. හොඳ plumber කෙනෙක්ට වැඩේ බාර දෙන්න. fittings ගන්නකොට අඩුගානේ අවුරුදු 25ක් වත් warranty තියන බ්රෑන්ඩ් එකක් ගන්න. good quality affordable price එකකට ගන්නවනං Rocell හොඳයි. බට දාන්න කලින් plan කරගන්න fittings set කරන්නේ කොහොමද කියල.අනිවාර්යෙන් waterproofing එක කරන්න. floor tile karaddi හරියට slope එක හදල වතුර බහින විදියට හදන්න. නැත්තන් pond එක වගේ තියේවි toilet එක. ගොඩක් බාස්ලා අනාගන්නවා ඔතනදී. hot water shower ekata බට line එක daaganna. ඒකට වෙනම බට තියනවා. toilet එකේ plug points ටික හරියට දාගන්න tile කරන්න කලින්.
ෆ්ලම්බර් කෙනෙක්ට වැඩේ බාරදෙනකොට සම්පූර්ණයෙන්ම බාතෲම් එක කපරාරුව ගහලා නේද දෙන්න ඕන? waterproofing එක කරගන්නේ කොහොමද මචන්? කරන එකාට කිව්වම ඌ දන්නවනේ? පොඩ්ඩක් ඒ ගැන ත් පැහැදිලි කරහන්කෝ. මෙලෝ දෙයක් දන් නෑ බන්.

බාතෘම් එකේ දොරට මොන වගේ එකක්ද්ද දාන්න ඕන. ඒකටත් පොඩි අදහසක් දෙන්න මචන්.
mataka atuwa atulata taps ehema danwanam outlet walata pittala pota tiyana outlet danna.etakota pota giyat yanne tap eke vitrarai .
හරි මචන්
සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව බාත්රුම් ෆිටින්ස් හොදම එකෙන් දාපන්. චෛනිස් ඒවා දැම්ම වගේ නෙවෙයි කාලයක් ගිහින් කැඩෙන්න ලීක් වෙන්න ගත්තම උබට සසර කලකිරෙයි. මම දැම්මේ rocell. ටිකක් ගණන් එත් කොලිටි. නාවල පලයන් උන්ගේ වෙයාහවුස් එකට. එතන තියෙනවා factory seconds. ඒ කියන්නේ පොඩි පොඩි අවුල් හන්ද ෂෝ රූම් දාන්න බැරි ඒවා. ඒවා උන් 50% වගේ discount එක්ක දෙනවා. මම කොමඩ් එකයි සින්ක් එකයි තව ටයිලුයි ගත්තේ එතනින්. ෂෝ රූම් එකේ 40ක් වගේ උන කොමඩ් එක 20ට වගේ ගත්ත කියල මතක. factory seconds උනාට කිසි අවුලක් හොයන්න බෑ. ගන්න ඕන එක උබට බලල තෝරාගන්න පුළුවන් උන්ගේ ස්ටෝ එකෙන්. එතන ඉන්න මල්ලිට ඕන නම් කියක් හරි දීල හොදම එකක් තෝරලා දෙන්න කියපන්. උන් සීට් කවර් original ඒවා දෙන්නේ. ඒ හන්ද එක අවුලකුත් නෑ. Tile හැබැයි ගන්නවානම් පොඩ්ඩක් බලල ගනින්. උබට ගත්ත ටික මදි වෙලා ආය ගන්න උනොත් ස්ටොක් නැති වෙන්න පුළුවන්. ආය බාස් කිව tile එකේ එජස් එහෙම clean නෑ කියල first grade එකේ වගේ. ඇල්ලුවට පස්සේ වෙනසක් පෙන්නේ නෑ හැබැයි. අනික් බාත්රුම් ෆිටින්ස් නම් උන්ගේ නෑ. ඒවා එතනම එහා පැත්තේ තියෙන rocell showroom එකෙන් ගත්ත.
බාස් ල ගැන කියද්දී ඔවම කරන එකෙක් සෙට් කරගන්න පුළුවන් නම් හොදි, එත් එක ප්රැක්ටිකල් නැත්නම් ඉන්න ඒකාටම කියල කරගනින්. හරියට water proof කරන්න කියපන්. බට දාල water full pressure දීල දවසක් වගේ තියල බලපන් ලීක් ද කියල. ඊට පස්සේ tile අල්ලපන්. නැත්නම් පස්සේ ලීක් උනොත් tile කඩන්න වෙයි. sink එකට water trap දාන්න කියපන් ගද එන එක නවත්තගන්න. හරි බාස් කෙනෙක් නම් ඕව ඔක්කොම දන්නවා.
මචන් එතන නම්බර් එකක් හරි. ලොකේශන් හරි දාපන්කෝ ඔය නාවල පොට් එකේ.
අනේ මන්දා බන් ඉන්න මේන් බාසා කලින් බාතෲම් කරලා තියෙනවලු. ඇත්තද බොරුද දන් නෑ. හැබැයි පොරගේ අනිත් වැඩ නම් කොලටි පොර තමන්ගේ ගේ ගහන්වා වගේ තමා වැඩ ඉතින්. නමුත් වෙන එකෙක් ආවත් ඌ කියන දේවල් ඇර අපි දන්නේ කොහොමද මචන් හොද වැඩ්ඩෙක්ද්ද කියලා.ඒකත් ප්රශ්නයක්නේ.

බාතෘම් එකේ දොරට මොන වගේ එකක්ද්ද දාන්න ඕන. ඒකටත් පොඩි අදහසක් දෙන්න මචන්.
බාත්රුම් ෆිටින්ග්ස් වගේ එව්වා අපි ලේසියෙන් මාරු කරන්නේ නැහැ. එක නිසා. හොඳම ඒවා ගන්න. පෙනුම ගැනත් හිතන්න. පොඩ්ඩක් නෙට් එකේ බලන්න වල ට්රෙන්ඩ් එක .
ඔව් මචන් මාත් බැලුවේ ටිකක් මඩර්න් ඩිසන් ටිකක්. හොද පෙනුම තියෙන ඒවා තමයි. බාතෘම් එකේ දොරට මොන වගේ එකක්ද්ද දාන්න ඕන. ඒකටත් පොඩි අදහසක් දෙන්න මචන්.
machan rocell thama honda ne eken ganin machan man you tube channel ekk baluwa eke sahenna dewal tikk math igena gattha
poddak okath balapan aniwaryenma mara dewal tikak igena ganna puluwan
අඩෝ පට්ට. බලන්න ඕන.
Youtube එකේ SLconstruction කියල page එකක් තියෙනව. ඒකෙ තියෙනව Ideas වගයක් ගන්න. Bathroom එකේ Dry Area, Wet area අනිවාර්යෙන් හදන්න කලින් Plan කරල ඉන්න. නැත්නම් නානකොට Commode , Sink එක තෙමෙනවනම්, Shower එකේ වතුර Commode area, Sink area හරහා යනවනම් Bathroom එකේ තෙත ගතිය නිසා කවුරුහරි යනකොට අවුල්. Bathroom එක පුලුවන් තරම් වියලිව පිරිසිදුව තියාගන්න ඕනි. ඒක නිසා ඒක ගැනත් බලන්න. Shower එකේ Valve එක අපේ දැම්මෙ wall tile එක යටින්. අවුරුදු 10ක් තියෙන කරාමයක් දැම්මෙ ඒ නිසා. පුලුවන්නම් පිටින් set කරන එකක් දාගන්න. නැත්නම් Repair එකක් ආවොත් Tile එක කඩන්න වෙනව
View attachment 91510
අඩේ ඔය සීන් එක දැනගෙන හිටියෙ නෑ බන්. වැඩේ කරන්න කලින්. උබ පොටෝ එක දාපු නිසා වැඩේ තවත් තෙරුනා හොදට තෑන්ක්ස්! බාතෘම් එකේ දොරට මොන වගේ එකක්ද්ද දාන්න ඕන. ඒකටත් පොඩි අදහසක් දෙන්න මචන්.
අඩේ එල බන්.උඹ ටයිල් ගත්තෙත් මෙතැනින්ද?