ගෝඨා ජනතාව ඵක්ක ඉඳල නෙමෙයි ජනාධිපති උනේ.ඒ කාලෙ හැංගිල හිටියෙ. මෙලෝ වැඩක් නෑ.-සරත් ෆොන්සේක ගෝඨාගෙ පැටිකිරිය ඵළියට දායි..

ගෝඨා ජනතාව ඵක්ක ඉඳල නෙමෙයි ජනාධිපති උනේ.ඒ කාලෙ හැංගිල හිටියෙ. මෙලෝ වැඩක් නෑ.-සරත් ෆොන්සේක ගෝඨාගෙ පැටිකිරිය ඵළියට දායි..![]()

කොන්ඩෙ බඳින චීන්නු කියන දේවල් අහන ජනාධිපති කෙනෙක් ඉන්න රටේ ඔව්ව මොනාද මිතුරේසරත් ෆෝසේකා කියන ඒවා අහන ගොනුත් මේ පුංචි ලංකා ඉනවාවනේ .
කවදා හැදෙයි ද මේ ගොන්නු ටික![]()
කොන්ඩෙ බඳින චීන්නු කියන දේවල් අහන ජනාධිපති කෙනෙක් ඉන්න රටේ ඔව්ව මොනාද මිතුරේ



මූ ජෙප්පෙක් බං..හරි අපි එහෙනං පුතානෝට චන්දෙ දෙනව ඈ![]()
අප්පට හුඩු එහෙමදමූ ජෙප්පෙක් බං..![]()

ලොකු වෙනසකුත් නෑ බං ඉතිං. එක වල්ලෙ පොල්නෙ. කුහක හැත්ත 

මම හිතාගෙන හිටියේ හම්බන්තොට වරාය ම චිිනුන්ට විකුණලා Port city එක නතර කරලා චින්නු ලංකාවෙන් පැන්නුවා කියලාකොන්ඩෙ බඳින චීන්නු කියන දේවල් අහන ජනාධිපති කෙනෙක් ඉන්න රටේ ඔව්ව මොනාද මිතුරේ
සමහර වහල්ලු හිතන් ඉන්නෙ මහින්ද චීනට, රනිලා ඇමරිකාවට කියලා මිතුරේ. ඒත් උන් ඔක්කොම පශ්චාත් භාගෙ දික් කරන්නෙ චීනෙට කියල උන් දන්නෑ මිතුරේ. අනුර ගැන කතා කරන්න එපා මිතුරේ. 3%ක් ගැන කතාකරලා කලේ නාස්ති කරන්නෙ ඇයි මිතුරේමම හිතාගෙන හිටියේ හම්බන්තොට වරාය ම චිිනුන්ට විකුණලා Port city එක නතර කරලා චින්නු ලංකාවෙන් පැන්නුවා කියලා![]()
අපෝ ඉරිසියාවෙ පැලෙනව.
මේ මනුස්සය 2010 ජනාධිපතිවරණෙ පැරදුණාට ගෝඨාභය පලියැ.


