ගොඩක් ඉගෙනගත්තු කෙල්ලොන්ගේ...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,274
    34,920
    113
    ඔය කාගේත් චූවා ඉරුවහම උන් නිකම්ම මෙල්ල වෙනවා බන්. අපේ එකීත් ඔහොම ගෙම්බර් දැම්ම මුලදී... දැන් කියලත් ඉතින් ලොකු වෙනසක් නෑ බැල්ලිගේ 😞
    යකෝ හිනස්සන්න එපා බොල. තව ටිකෙන් බිබී හිටපු වතුර එක හිරවෙලා මැරෙන්නේ....... :angry:
     
    • Haha
    Reactions: Lankaputhra16

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    උබ දන්නෙ කොහොමද එ්කි රැවටුනාමයි කියලා.
    සමහර විට විහිලුවක් කියලා නිකන් ඉන්න අැති.
    මන් ඒකිවත් හොදට අදුරනවා බන්. ඇත්තටම ඒ කෙල්ල ඒ ටයිප්
     

    Quentin MacLeod

    Well-known member
  • Sep 15, 2020
    587
    517
    93
    ubta wada kella ugathnm ubwa pddk kapena chance eka wadi. un gdk unge value eka gna hithnwa a nisa balannema bara athu wala ellenna tmi
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,382
    1
    101,265
    113
    34
    Kalutara
    මෙහෙ කොල්ලෙක් බැන්දා ආයුර්වේද ඩොකියක්. අපේ වයසේ, අපි එක්ක පොඩි කාලේ ඉඳන් ඉන්ග්ලිෂ් ක්ලාස් ගියේ. හැබැයි ඒ කාලේවත් ෆිට් එකක් නෑ. බැඳලා මෙහෙ කොල්ලගේ ගෙදරට ඇවිල්ල මාසයක් නෑ තාම. එහෙට ගිය වෙලේක දැකල හිනා වුනා හිනාවක් වත් නෑ මූනේ.

    තව කොල්ලෙක් බැන්දා නෝමල් ගෙදරට වෙලා වැඩ බලාගෙන ඉන්න කෙල්ලෙක්ව. හොඳට හිනා වෙලා ඉන්නවා. අනේ මන්දා ඉතින් උගත්කමේ අවුලක්ද නැත්තන් වෙන අවුලක්ද කියලා නම්.
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    බලපු දෙයක් බන් ගොඩක් ඉගෙන ගත්තු කෙල්ලොන්ගේ වැඩිය රොමෑන්ටික් ගතියක නෑනේ බන්. මහ අමුතු ප්‍රොෆෙෂනල් ගතියක් මේන්ටේන් කරනන්න හදනව. උන් එක්ක ටිකක් තොඳොල් වෙන්න ගියත් මළ කෝලම් කියනව. වැඩිය ඉගෙන ගත්තෙ නැති උන් නම් හෙන ලෙන්ගතුයි බන්. උන් ටිකක් බොලඳ නිසාද දන්නෑ රොමෑන්ටික් ගතියත් වැඩියි.

    උබල මොකෝ හිතන්නේ?
    උබේ කතාවෙම උත්තරේ තියනවනෙ. මට ඔය තොදොල් වෙන මෝඩ ගෑනු පෙන්නන්න බෑ
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මන් ඒකිවත් හොදට අදුරනවා බන්. ඇත්තටම ඒ කෙල්ල ඒ ටයිප්
    Phd කරන එකියක් ගොං කියල නම් ලොවෙත් හිතන්න එපා ටැලන්ටඩ් උන්ගෙත් හොද ම උන් තමයි එහෙම.

    සමහර මිනිස්සූ රැවටුනා වගේ රග පානවා
    විශේෂයෙන් මෝඩයන්ට බුද්ධිමත් උන් හිතන දේවල් තේරුම් ගන්න බෑ. උන් ඒ නිසා අකුරෙන් අකුර විවරණය කරන්න යන්නෙ නෑ පාඩුවෙ ඉන්නවා. උගත් මිනිහෙක් දෙයක් මෝඩයෙක්ට තේරුම් කරන්න ගියා ම උන්ට හිතෙන්නෙ පිස්සු කියලා 🤣
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    Phd කරන එකියක් ගොං කියල නම් ලොවෙත් හිතන්න එපා ටැලන්ටඩ් උන්ගෙත් හොද ම උන් තමයි එහෙම.

    සමහර මිනිස්සූ රැවටුනා වගේ රග පානවා
    විශේෂයෙන් මෝඩයන්ට බුද්ධිමත් උන් හිතන දේවල් තේරුම් ගන්න බෑ. උන් ඒ නිසා අකුරෙන් අකුර විවරණය කරන්න යන්නෙ නෑ පාඩුවෙ ඉන්නවා. උගත් මිනිහෙක් දෙයක් මෝඩයෙක්ට තේරුම් කරන්න ගියා ම උන්ට හිතෙන්නෙ පිස්සු කියලා 🤣
    hri bn ela.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,910
    6,791
    113
    39
    Galle
    kiyala wedak na ban. igena ganna ganna unge thinking pattern restrict wenawa.
    close minded wenawa
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,952
    2,129
    113
    oya wage moda ganu
    ganna epa bn huratal kiyala.
    okunge huratal tiyenne
    lamaya hamba wenakal
    witarayi. ita passe ubata
    jiwitema epa karawawi.
    mokada unge level eka wenama ekak
    ara mal sindu ahana,bus driversla,
    hayiyen saddeta pora talk dena un tamayi unge weerayo.

    agreed :yes:
     
    • Like
    Reactions: missaka86