ඕක මටත් ප්රශ්නයක් බන්. මට තව ප්රශ්නයක් අපේ ඇගත් සමහර වෙලාවට උශ්නයි සීතලයි කියන්නෙ. මගෙ කියන විදිහට උශ්න ඇඟක් තියෙන්නෙ. ඇත්තකුත් තියේ ඔය රඹුටන්, මැංගුස් එහෙම ටිකක් වැඩිපුර කෑවොත් අනිත් දවසෙ කුරුලෑ දාල තොල එහෙම පැලිල එනව.
antihistamine biwwanam wade godainflammation and allergies
80%kata witara oya ushnai seethali kiyana siddiya tiyenawa. 20%kata witara mona henayakwath na.
mata kisima kaamak ushanath na seethalath na.
මූට panatiyoth kawanda one+පොකිරිස්සෝ, බළමාලු, අන්නාසි, සැමන්, තක්කාලි.... ඇඩ්. කරගෙන තව අතරින් පතර රඹුටන්, දුරියන්, මැන්ගුස්, කෝන් ගෙඩිත් කන ගමන්.... Vodka, Gin සහ Rum ගහපන්
උ ආපහු උපදෙස් දෙන්න මේ පැත්ත පළාතේ එන්නේ නෑ කිව්වා..