ගොඩයොන්ගෙ ඌශ්න සීතල කැම බීම

thriloka

Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    ඕක මටත් ප්‍රශ්නයක් බන්. මට තව ප්‍රශ්නයක් අපේ ඇගත් සමහර වෙලාවට උශ්නයි සීතලයි කියන්නෙ. මගෙ කියන විදිහට උශ්න ඇඟක් තියෙන්නෙ. ඇත්තකුත් තියේ ඔය රඹුටන්, මැංගුස් එහෙම ටිකක් වැඩිපුර කෑවොත් අනිත් දවසෙ කුරුලෑ දාල තොල එහෙම පැලිල එනව.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කාලම බලපන් විද්යාත්මක පදනම. පරීක්ශන නිරීක්ශන නිගමන.
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    inflammation and allergies

    80%kata witara oya ushnai seethali kiyana siddiya tiyenawa. 20%kata witara mona henayakwath na.

    mata kisima kaamak ushanath na seethalath na.
    antihistamine biwwanam wade goda

    piriton hodai eka dan mehe naha . mama ganne allermine kiana eka
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ලිපෙන් බාපු ගමන් උශ්නයි. ෆ්‍රිජ් එකෙන් ගත්ත ගමන් සීතලයි. කෑමවල උප්පැන්න සහතික හොයන්නේ නැතුව කෙලලා ඇරපන් :unsure::unsure::unsure::ROFLMAO::ROFLMAO:🤌🤌
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    ඕක ඇත්ත. හැබැයි තව දෙයක් note වෙලා තියේ. බැදපු ඉස්සො කෑවට ලොකු අමාරැවක් නෑ. හැබැයි උයලා කෑවම ඇගට ටිකක් අමාරුයි
     
    • Like
    Reactions: Chootyputha2014

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,251
    1
    2,930
    113
    +පොකිරිස්සෝ, බළමාලු, අන්නාසි, සැමන්, තක්කාලි.... ඇඩ්. කරගෙන තව අතරින් පතර රඹුටන්, දුරියන්, මැන්ගුස්, කෝන් ගෙඩිත් කන ගමන්.... Vodka, Gin සහ Rum ගහපන්
    මූට panatiyoth kawanda one
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,647
    113
    මේ සිරිලංකාවේ (කඳුකරේ ඇරෙන්න) තියෙන රස්නෙට මොන කෑම කෑවත් මට නම් උෂ්ණයි බොලව්. අයිස් ක්‍රීම් කද්දී නම් සීතලයි
     
    • Haha
    Reactions: Cypress

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    සීතල - මෑකරල් ,කරවිල, මීකිරි, එළකිරි, පිපිඥ්ඥා, කොමඩු, බණ් ඩක්කා, ආනමාලු
    උෂ්ණ - රඹුටන්, මැංගුස්, දූරිය්න්, දෙල්, මුරුංගා

    මේවා කෑවම උබටත් මේ කෑම උෂ්ණද සීතලද කියලාදැනිලාඇති. සීතල කෑම කෑවම සමහර අයට සෙම ඇවිස්සෙනවා.