ගොබ්බයොන්ගේ සමුළුව..

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Eeya uba jeppekda?mama hithuwe toyiyek kiyala.:rofl:minimaru jeppo ekka set une campus yana kaaleda?:rolleyes:

    නැහැ බන් විමල් JVP එකෙන් එලවපු කාලේ :lol::lol:
     
    Last edited:

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,030
    499
    113
    හිත නිවන කතා ....ඔන්න ඔහේ ඔය ෆොටෝ එක දිහා බලාගෙන හිත සනසගන්න සහෝදරයා :lol::lol::lol::lol:

    mahindaya janelen ebuna munta ebenna ekak nathi venwa balahanko minissunta sahenda kalakirila thiynne ratata vela tiyana deta balahanko vadi kal yanna kalin venada ahana ahana eka baninwa dan
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mahindaya janelen ebuna munta ebenna ekak nathi venwa balahanko minissunta sahenda kalakirila thiynne ratata vela tiyana deta balahanko vadi kal yanna kalin venada ahana ahana eka baninwa dan

    එක වෙනකල් ඔන්න ඔය ෆොටෝ එකේ මිනිස්සු ටික ගැන ගැන ඉන්න සහෝදරයා :lol::lol:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,030
    499
    113
    එක වෙනකල් ඔන්න ඔය ෆොටෝ එකේ මිනිස්සු ටික ගැන ගැන ඉන්න සහෝදරයා :lol::lol:

    meeting ekakata ena senagen chamdayak gama thiranaya kranne kauda bn 😂😂😂 ara monwa unath unp eka hamadama unp e chamda tika kohomath vatenwa kohoma hari munta apath anathi venwa aye chandayak awoth nan balahanko boru nan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමින් කොහොම හරි ඔක තිබ්බ එක හොද දෙයක්,ප්‍රධාන ආරාධිතය සිරා, විස්කි මැඩමුත් ගිහින් උන්නෙ. unp එක පරාජය කරවන්ඩ ශ්‍රි ලoකා එක ඇතුලෙ පොර ටොක් දෙන සිරාගෙ සෙට් එකේ හුලන් බහිනව,රෙදි ගලොගෙන නිර්වස්ත්‍රව තමා ඉන්ඩ වෙන්නෙ.:lol: දේශපාලන අතින් මහින්ද ඇතුලු එකාබද්ධ විපක්ශෙට වාසියි,:):cool::cool:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    ඇත්තටම පක්ශෙට 70ක් උනා කියලා, සල්ලි නාස්ති කරන එක හෙන අපරාධයක්. මොකද, රනිල් වැඩි කාලයක් හිටියෙ විපක්ශ නායක කමේ. දුම්මල ගහලවත් එලවන්න බැරුව හිටපු කාලෙකුත් තිබ්බා. දැන් කියනවා තව අවුරුදු 10කින් පක්ෂෙට අළුත් නායකයෙක් එනවලු. ඒ කියන්නේ. තව අවුරුදු 10ක් යනකන් ගොං ආතල් දිදී ඉන්නයි, වටේ ඉන්න හොරු ටික පෝෂණය කරන්නයි තමා බලාපොරොත්තුව. හෙට අනිද්දා නිකමටවත් රනිලා වලකජ්ජ මොකද වෙන්නේ.?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Jeppo ithin kawadda ratata wadak kare.kata witharayi.:lol:

    හම්මේ ඉතින් 48 ඉදලා අනිත් අය කරපු කරන හරිය දිහා බලලා වෙන්ට ඕනි ඔය මතයට එන්න ඇත්තේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොහොමින් කොහොම හරි ඔක තිබ්බ එක හොද දෙයක්,ප්‍රධාන ආරාධිතය සිරා, විස්කි මැඩමුත් ගිහින් උන්නෙ. unp එක පරාජය කරවන්ඩ ශ්‍රි ලoකා එක ඇතුලෙ පොර ටොක් දෙන සිරාගෙ සෙට් එකේ හුලන් බහිනව,රෙදි ගලොගෙන නිර්වස්ත්‍රව තමා ඉන්ඩ වෙන්නෙ.:lol: දේශපාලන අතින් මහින්ද ඇතුලු එකාබද්ධ විපක්ශෙට වාසියි,:):cool::cool:

    එක ඇත්ත ......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හම්මේ ඉතින් 48 ඉදලා අනිත් අය කරපු කරන හරිය දිහා බලලා වෙන්ට ඕනි ඔය මතයට එන්න ඇත්තේ
    උබ මොන jvp ද බන් ඇත්ත කියපන්, ලැජ්ජව වහ ගන්ඩ එකේක බොරු කියන්ඩ දෙයක් නැනෙ.කෙලින් කියපන් unp කියල ඉවරනෙ මොකො ඔච්චර බය:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ මොන jvp ද බන් ඇත්ත කියපන්, ලැජ්ජව වහ ගන්ඩ එකේක බොරු කියන්ඩ දෙයක් නැනෙ.කෙලින් කියපන් unp කියල ඉවරනෙ මොකො ඔච්චර බය:P

    :lol::lol::lol::lol::lol:අසයි නේ පොනිල්ගේ වල්ලේ එල්ලන්න අපිව ......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol::lol::lol:අසයි නේ පොනිල්ගේ වල්ලේ එල්ලන්න අපිව ......
    අමුතුවෙන් එල්ලන්ඩ දෙයක් නැ ඔය එල්ලිලා ඉන්නෙ යසට, හිතමුකො සරලව, මලිත්ට ගහද්දි ඇයි සoසලා අඩන්නෙ??:lol::P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අමුතුවෙන් එල්ලන්ඩ දෙයක් නැ ඔය එල්ලිලා ඉන්නෙ යසට, හිතමුකො සරලව, මලිත්ට ගහද්දි ඇයි සoසලා අඩන්නෙ??:lol::P

    උඹලගේ ලොක්කටනම් එල්ලෙන තැනක් නැතිකොට මහින්දගේ වල්ලේ එල්ලිලා ඉන්නේ ...බලාගෙන වැල්ල කුණුවෙන්න එච්චර කල් නැහැ ....:lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අමුතුවෙන් එල්ලන්ඩ දෙයක් නැ ඔය එල්ලිලා ඉන්නෙ යසට, හිතමුකො සරලව, මලිත්ට ගහද්දි ඇයි සoසලා අඩන්නෙ??:lol::P

    හම්මේ ඉතින් චන්චලා අඩනකොට ගොඩක් රිදෙනවා නේ ....ඔන්න එහෙනම් අපි ගියා ....:P:Pගණන් කරලා නිදාගන්නකො
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹලගේ ලොක්කටනම් එල්ලෙන තැනක් නැතිකොට මහින්දගේ වල්ලේ එල්ලිලා ඉන්නේ ...බලාගෙන වැල්ල කුණුවෙන්න එච්චර කල් නැහැ ....:lol::lol:
    ඔය ඉතින් යන්නෙ කොහෙද මල්ලෙ පොල්නෙ, ලිස්සන ලිස්සීමෙන්ම සාධාරන සැකයෙන් තොරව ඔප්පු වෙනව ගාසා unp කියල.:lol::Pලැජ්ජාව වහ ගන්ඩ jvp කියල ශේප් වෙනව අනේ මන්ද බොලා. :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මගේ එකම ආසාව රිදුන වහල්ලුන්ට කියලා රෙප් කපා ගැනීම ...වැඩියෙන් රෙප් කපලනම් මට වැඩියෙන් සතුටුයි .....ලොල්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය ඉතින් යන්නෙ කොහෙද මල්ලෙ පොල්නෙ, ලිස්සන ලිස්සීමෙන්ම සාධාරන සැකයෙන් තොරව ඔප්පු වෙනව ගාසා unp කියල.:lol::Pලැජ්ජාව වහ ගන්ඩ jvp කියල ශේප් වෙනව අනේ මන්ද බොලා. :lol:

    :lol::lol::lol::lol::lol: ඔයාට සැනසීමක් නම් මගේ මොකෝ .....