ටැග් දාන්නම රිදුනද මචන් කාට හරි .....
minimaru jeppo ekka set une campus yana kaaleda?
Eeya uba jeppekda?mama hithuwe toyiyek kiyala.minimaru jeppo ekka set une campus yana kaaleda?
![]()


හිත නිවන කතා ....ඔන්න ඔහේ ඔය ෆොටෝ එක දිහා බලාගෙන හිත සනසගන්න සහෝදරයා![]()
mahindaya janelen ebuna munta ebenna ekak nathi venwa balahanko minissunta sahenda kalakirila thiynne ratata vela tiyana deta balahanko vadi kal yanna kalin venada ahana ahana eka baninwa dan


එක වෙනකල් ඔන්න ඔය ෆොටෝ එකේ මිනිස්සු ටික ගැන ගැන ඉන්න සහෝදරයා![]()
නැහැ බන් විමල් JVP එකෙන් එලවපු කාලේ![]()

දේශපාලන අතින් මහින්ද ඇතුලු එකාබද්ධ විපක්ශෙට වාසියි,


Jeppo ithin kawadda ratata wadak kare.kata witharayi.![]()
කොහොමින් කොහොම හරි ඔක තිබ්බ එක හොද දෙයක්,ප්රධාන ආරාධිතය සිරා, විස්කි මැඩමුත් ගිහින් උන්නෙ. unp එක පරාජය කරවන්ඩ ශ්රි ලoකා එක ඇතුලෙ පොර ටොක් දෙන සිරාගෙ සෙට් එකේ හුලන් බහිනව,රෙදි ගලොගෙන නිර්වස්ත්රව තමා ඉන්ඩ වෙන්නෙ.දේශපාලන අතින් මහින්ද ඇතුලු එකාබද්ධ විපක්ශෙට වාසියි,
![]()
උබ මොන jvp ද බන් ඇත්ත කියපන්, ලැජ්ජව වහ ගන්ඩ එකේක බොරු කියන්ඩ දෙයක් නැනෙ.කෙලින් කියපන් unp කියල ඉවරනෙ මොකො ඔච්චර බයහම්මේ ඉතින් 48 ඉදලා අනිත් අය කරපු කරන හරිය දිහා බලලා වෙන්ට ඕනි ඔය මතයට එන්න ඇත්තේ

උබ මොන jvp ද බන් ඇත්ත කියපන්, ලැජ්ජව වහ ගන්ඩ එකේක බොරු කියන්ඩ දෙයක් නැනෙ.කෙලින් කියපන් unp කියල ඉවරනෙ මොකො ඔච්චර බය![]()




අසයි නේ පොනිල්ගේ වල්ලේ එල්ලන්න අපිව ......අමුතුවෙන් එල්ලන්ඩ දෙයක් නැ ඔය එල්ලිලා ඉන්නෙ යසට, හිතමුකො සරලව, මලිත්ට ගහද්දි ඇයි සoසලා අඩන්නෙ??අසයි නේ පොනිල්ගේ වල්ලේ එල්ලන්න අපිව ......


අමුතුවෙන් එල්ලන්ඩ දෙයක් නැ ඔය එල්ලිලා ඉන්නෙ යසට, හිතමුකො සරලව, මලිත්ට ගහද්දි ඇයි සoසලා අඩන්නෙ??![]()


අමුතුවෙන් එල්ලන්ඩ දෙයක් නැ ඔය එල්ලිලා ඉන්නෙ යසට, හිතමුකො සරලව, මලිත්ට ගහද්දි ඇයි සoසලා අඩන්නෙ??![]()

ගණන් කරලා නිදාගන්නකොඔය ඉතින් යන්නෙ කොහෙද මල්ලෙ පොල්නෙ, ලිස්සන ලිස්සීමෙන්ම සාධාරන සැකයෙන් තොරව ඔප්පු වෙනව ගාසා unp කියල.උඹලගේ ලොක්කටනම් එල්ලෙන තැනක් නැතිකොට මහින්දගේ වල්ලේ එල්ලිලා ඉන්නේ ...බලාගෙන වැල්ල කුණුවෙන්න එච්චර කල් නැහැ ....![]()

ලැජ්ජාව වහ ගන්ඩ jvp කියල ශේප් වෙනව අනේ මන්ද බොලා. 
ඔය ඉතින් යන්නෙ කොහෙද මල්ලෙ පොල්නෙ, ලිස්සන ලිස්සීමෙන්ම සාධාරන සැකයෙන් තොරව ඔප්පු වෙනව ගාසා unp කියල.ලැජ්ජාව වහ ගන්ඩ jvp කියල ශේප් වෙනව අනේ මන්ද බොලා.
![]()




ඔයාට සැනසීමක් නම් මගේ මොකෝ .....