ගොබ්බයොන්ගේ සමුළුව..
අද ගොබ්බයෝන්ගේ රැස්වීමක් තියෙනවලු. කැම්බල් එකේ.. උඹලා ගේ කවුද ගියේ.. මුළු පිට්ටනියම එකම ගොම ගොඩක් වගේ. උන්ට ඕක උන්ගේ අර කවිච්ච්යි ගෙදර තියන්න තිබ්බා.. අපිට සෙල්ලම් කරන්නත් නෑ. අනික ඕකේ ඇති වැදගත් කම මොකද්ද තම තමන්ගේ නොහැකියාව වහගන්න එක එකාට බැනපු එක ඇරෙන්න වෙන මොකුත් නෑ.