ගොබ්බයොන්ගේ සමුළුව..

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    ගොබ්බයොන්ගේ සමුළුව..

    අද ගොබ්බයෝන්ගේ රැස්වීමක් තියෙනවලු. කැම්බල් එකේ.. උඹලා ගේ කවුද ගියේ.. මුළු පිට්ටනියම එකම ගොම ගොඩක් වගේ. උන්ට ඕක උන්ගේ අර කවිච්ච්යි ගෙදර තියන්න තිබ්බා.. අපිට සෙල්ලම් කරන්නත් නෑ. අනික ඕකේ ඇති වැදගත් කම මොකද්ද තම තමන්ගේ නොහැකියාව වහගන්න එක එකාට බැනපු එක ඇරෙන්න වෙන මොකුත් නෑ.
     
    • Like
    Reactions: somalal

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    14291677_1816407671928446_6347957193608265552_n.jpg
     
    • Like
    Reactions: Podi Dagaya

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,120
    113
    චිත්‍රාල් එහෙම ස්ටේජ් එකේ සිංදුවක් කිව්වලු.fb එකේ UNP එකට කඩේ යනකොට මම නම් හිතුවා..මේ පාර පළාත් සභාවෙන් ඉල්ලයි.වැඩේ කියන්නේ අනිත් කලාකාරයින්ට බැන බැන එයත් කඩේ යන එක.:rofl:

    https://www.facebook.com/srilankarupavahini/videos/1086843258018158/
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,120
    113
    අනේ ඉතින් මෙහෙම සෙට් එකක්නේ මහින්දට ජනේලෙන් එබෙන්න වැඩේ සෙට් කලේ නේද ?

    ඇයි මහින්ද පැරදුනේ ලක්ෂ 20 කින් 30 කින්ද?:lol::P
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    me awurudden passe deshapalan pali geneem iwarakaranawalu ned?unp unta dn kata uththara ne
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇයි මහින්ද පැරදුනේ ලක්ෂ 20 කින් 30 කින්ද?:lol::P

    මහින්ද 2005 දී දිනද්දී උඹ කොහෙද බන් හිටියේ 1 ද 2ද ?:lol::lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,120
    113
    එකකින්ද දෙකකින්ද ලක්ෂ 10 කින්ද 20කින්ද කියලද ? අදාල නැත්තේ :lol::lol:

    අදාල නැහැ..:lol::lol:මම කිව්වේ 2005.නෙමෙයිනේ..:lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අදාල නැහැ..:lol::lol:මම කිව්වේ 2005.නෙමෙයිනේ..:lol:

    :lol::lol::lol::lol:


    එක තමයි බන් ....කියන්නේ ..ඔතන ඉන්න සෙනග අදාල නැහැනේ ..මහින්දව කොහොම හරි ජනේලෙන් එබ්බුවනේ :lol::lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,120
    113
    :lol::lol::lol::lol:


    එක තමයි බන් ....කියන්නේ ..ඔතන ඉන්න සෙනග අදාල නැහැනේ ..මහින්දව කොහොම හරි ජනේලෙන් එබ්බුවනේ :lol::lol:

    ඒ උනාට තාම බය තියෙනව නේද?:lol::P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒ උනාට තාම බය තියෙනව නේද?:lol::P

    හිත නිවන කතා ....ඔන්න ඔහේ ඔය ෆොටෝ එක දිහා බලාගෙන හිත සනසගන්න සහෝදරයා :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: wije99000

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,120
    113
    හිත නිවන කතා ....ඔන්න ඔහේ ඔය ෆොටෝ එක දිහා බලාගෙන හිත සනසගන්න සහෝදරයා :lol::lol::lol::lol:

    හා ඉතින්.උඹත් බය නොවී ඉදපං..:lol::rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ටැග් දාන්නම රිදුනද මචන් කාට හරි .....