ගොබ්බ හූ ඇන් පී උද්ගොශනේ දැක්කම ආණ්ඩුව ගැන පැහැදීමකුත් ඇති උණා

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ආණ්ඩු විරෝධය පෙන්නන්නනේ ඕන, නැතුව චන්ද දිනන්න නෙමෙයි.

    Owa nikan boru artificial virodha kiyala dannavaney. Mey davasvala gas, petrol polimaka live voice cut dammanam oita vada effective, mokada ewa sebaa jeevithey aththatama vena deval nisa.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    Kohomada gobba wahallu tika. Bothaleta awe. Me wage un ekka kohe ratawal hadannada
    කොහොමද කියහන්කෝ එහෙනම් හරි විදිහට විරෝධය දක්වන්න ඕන? ඔය වගේ දේශපාලන උසිගැන්වීමක් නැතුව මිනිස්සු එයි කියල හිතනවද ඔහොම?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    කොහොමද කියහන්කෝ එහෙනම් හරි විදිහට විරෝධය දක්වන්න ඕන? ඔය වගේ දේශපාලන උසිගැන්වීමක් නැතුව මිනිස්සු එයි කියල හිතනවද ඔහොම?
    Eka thama kiyanne ape rate inna unge wenasa. Wena ratawalwala balanna un deshapalana pakshekin newene enne
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ආණ්ඩුව කියන්නෙ හද්ද චාටර් පොන්නයෝ ටිකක් කරගෙන යන එකක් දැන්.
    ඒත් සජිත්ට දෙන්නෙ නෑ ලොවෙත්. ගොන් හරක හිතන් ඉන්නවනං එහෙම
     
    • Like
    Reactions: vckeranda

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    පරණ ත්‍රෙඩ් වලින් වැඩක් නෑ.... මහ ජනතාව අවුරුදු 3න් 4න් 5න් ඇතිකරගන්නා පැහැදීම් නිසා තමා ඕකුන් ඔක්කොම රගන්නේ....
    හොද නැත්තන් හොද නෑ ම තමා...... ඔය ටික දවසින් පැහැදීම ඇති කරගත්තම අතමා චන්දෙ ලන්වෙනකොට
    වචනයක් අල්ලාගෙන නැට්ටපගගෙන නටන්න එපා බන් .
    උබ UNP එකෙක් මම හිතන්නේ .
    මම UNP කියල අදහස් කරන්නේ UNP සහ සජබේ .
    UNP කාඩර් එක මහා ගූ ගොඩක් . එකයි මම කියන්නේ .
    මන්ත්රිලා පස්සේ යන බේබද්දෝ එක්ක කරන දේශපාලනයක් ඉස්සරහට වැඩක් නෑ .
    ඕකුන් තාම ඉන්නේ එතන.

    2019 , 2020ත් JVP එකට දුන්න චන්දෙ උබ හිතනවද මම ඊලග පාර පොහොට්ටුවට දෙයි කියලා .
    මම මේකෙන් අදහස් කලේ UNP එක පැත්තට නම් හැරෙන්න දෙයක් නැත කියන එක
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපි නම් මොකූත් කියන් නැ, කොළඹ කස්ටිය ඇස් දෙකටම දැක්ක බලේ ඉල්ලන අයගෙ තත්වෙ.🤭

    හරි නම් ඒකාබද්ධ විපක්ශයක් හදාගෙන වැඩේ කරන්න තිබ්බෙ. එහෙනම් ඔයිට වඩා සෙගනක් අද්දන්න තිබ්බා. ජේවීපී, හූඇන්පී, සජබ, වාසු+විමලෙ+උදය ගම්මන්පිල ඕන ඔය සැට් එකෙම සෙගන අද්දලා අරුන්ව පන්නන්න තිබ්බෙ. දැන් නම් සජබ ද මොකාද අදාල නෑ ප්‍රභාකරන් හරි කමක් නෑ රාජපක්ශ හැතිකරේ පන්නලා දානව නම්.
    ලොල් රාජපක්ශ ගියාම ඩොලර් හම්බෙනවද ගූ පොන්නයො?????තොපේ තියෙන්නෙ ඔය වගේ ගොන් කතාම තමයි හැමදාම පරදින්නෙ ඕකන ගොන් විවේචන විතරයි වැඩ පිලිවෙලක් නායකයෙක් නැ..
    ------ Post added on Mar 16, 2022 at 9:49 AM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අපි නම් මොකූත් කියන් නැ, කොළඹ කස්ටිය ඇස් දෙකටම දැක්ක බලේ ඉල්ලන අයගෙ තත්වෙ.🤭

    ඒ වගේම බලේ ඉන්න උන්ගෙත් තත්වෙ අපි දැක්කනෙ.

    ආණ්ඩු විරෝධය පෙන්නන්නනේ ඕන, නැතුව චන්ද දිනන්න නෙමෙයි.
    ඕක නෙමෙයි කරන්න ඕනේ. පාර්ලිමේන්තුව ඇතුලේ ඔය උබ කියන උන් එකතු වෙලා අරුන්ට බල කරන්න ඕනේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන්න. අන්න ඒක කරන්න කියලා බල කරන්න මිනිස්සුන්ට එන්න කියන්න තිබුණා පාර්ලිමේන්තුව වට කරන්න .

    නැතිව කොලබ ඇවිත් අඩියක් ගහලා. සජියගෙ මෝඩ කතාවක් අහලා යන එකේ තේරුමක් තියෙද.
    ------ Post added on Mar 16, 2022 at 9:53 AM
     
    • Love
    Reactions: Heshan Daminda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ වගේම බලේ ඉන්න උන්ගෙත් තත්වෙ අපි දැක්කනෙ.
    බලේ ඉන්න අය ගේම ගහනව , බලාපියකො මේගාවොට් 600 පුනර්ජනනීය විදුලි ප්‍රොජෙක්ට් එකක් රටට ගේනව,

    තොපේ පොන්නයො අවුරුදු 5ක් උන්න එකම එක මෙගාවොට් එකක් හැදුවද????????රාජපක්ශල ගේම ගහනව කටින් බතල හිටවන් නැ..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    බලේ ඉන්න අය ගේම ගහනව , බලාපියකො මේගාවොට් 600 පුනර්ජනනීය විදුලි ප්‍රොජෙක්ට් එකක් රටට ගේනව,

    තොපේ පොන්නයො අවුරුදු 5ක් උන්න එකම එක මෙගාවොට් එකක් හැදුවද????????රාජපක්ශල ගේම ගහනව කටින් බතල හිටවන් නැ..
    ඔව් උන් හොදට ගේම ගහනවා . මිනිස්සුන්ට තමයි කෙලවුනේ .
    මේ රටේ බලාගරා මදි එක නෙමෙයිනෙ අවුල ආන්ඩුවේ උන්ට
    තෙල් ටික ගේන්න බැරි එකනෙ උනේ .
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ආණ්ඩුව කියන්නෙ හද්ද චාටර් පොන්නයෝ ටිකක් කරගෙන යන එකක් දැන්.
    ඒත් සජිත්ට දෙන්නෙ නෑ ලොවෙත්. ගොන් හරක හිතන් ඉන්නවනං එහෙම

    Sajithta gon haraka kiyanna ottu na. Miniha MSc ekak karanavalu mey davasvala. :nerd:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    අපි නම් මොකූත් කියන් නැ, කොළඹ කස්ටිය ඇස් දෙකටම දැක්ක බලේ ඉල්ලන අයගෙ තත්වෙ.🤭

    ලොල් රාජපක්ශ ගියාම ඩොලර් හම්බෙනවද ගූ පොන්නයො?????තොපේ තියෙන්නෙ ඔය වගේ ගොන් කතාම තමයි හැමදාම පරදින්නෙ ඕකන ගොන් විවේචන විතරයි වැඩ පිලිවෙලක් නායකයෙක් නැ..
    ------ Post added on Mar 16, 2022 at 9:49 AM
    Degolloma ekaiyne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Degolloma ekaiyne
    අපි නම් වැඩක් කරනව, මේ අවුරුද්දට මෙගාවොට් 600ක, පුනර්ජනනීය විදුලි බලාගාර 2ක් හදනව, කටින් බතල හිටවන් නැ අපි ගුපියො වගේ, උන්නෙ අවුරුදු5ක් ඉදලත් එලම එක මෙගාවොට් එකක්වත් පද්දතියට එකතුකරගන්ඩ බැරි උනේ කයිය විතරයි පොන්සින්ගෙ