ශෙඩ් එකකින් තෙල් ගහලම තමා.
ඒකෙ පෝන් නම්බරෙ නෑද.
නැත්තම් අලුත් එකක් හදම් චැසි නම්බරේට.
පරණ ඒවයෙ ඉමේජ් තාම මං ගාව තියෙනවලොග් වෙලා බලන්න කොඩ් එක සේම්ද කියල. වැඩ කරනව පරණ කෝඩ් එක.
අලුත් එකක් එතන්නින්ම ඕන්න regenerate කරගන්න පුලුවන්.
වෙලා ගියේ නෑද. abcd තද වෙනවනෙ.පරණ ඒවයෙ ඉමේජ් තාම මං ගාව තියෙනව
අලුතෙන් ගත්තුව එක්ක සංසන්දනය කරල බැලුව
කොටු රටාව එකමයි. සමානයි