ගෝටා එයාර්පෝට් එකෙන්ම කුදලගෙන යයි

amaze

Member
Sep 23, 2017
79
5
0
ගෝටා එයාර්පෝට් එකෙන්ම කුදලගෙන යයි

අද හවස ගෝටා එනවා ජනාදිපති වෙන්න බලාගෙන.බලපන් මේ පාරනම් ආන්ඩුව නිකන් ඉන්නේ නෑ.එයාපෝට් එකෙන්ම වැලිකඩට ඇදගෙන යනවා බල්ලෙක් වගේ බෙල්ලටත් එක්ක දම්වැල් දාලා.මිනීමරු යුද අපරාදකාරයෝ දන ගනින්.‍තෝපෙ අපායේ ඉන්ටවල් ඉවරයි
 

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    අනේ පලයන් බං යන්න අසාදාරන රෝහල් වර්ජනයකට, දුම්රිය වර්ජනයකට... etc උත්තර හොයන්න බැරි අාන්ඩුව gota කුදලන් යයි :rofl: මිනිස්සු උත්තර දුන්නෙ අාන්ඩුවට බඩ පිරෙන්න:P
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    උදේ පාන්දර හිනස්සවන්න එපා යකෝ...
    නිකම් හරි ඔහොම උනොත් හොදයි. එහෙම උනොත් අද තමා යහපාලන පොන්සිලගෙ අන්තිම දවස
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    උදේ පාන්දර හිනස්සවන්න එපා යකෝ...
    නිකම් හරි ඔහොම උනොත් හොදයි. එහෙම උනොත් අද තමා යහපාලන පොන්සිලගෙ අන්තිම දවස
    :yes::yes: