ගෝටා ගියා දැන් මොකද

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ගෝටා ගියා ඊළගට මොකද වෙන්නේ ? සර්ව පාක්ෂික ආණ්ඩු මාස 6කින් චන්දෙ ??
    අනිවාරෙයෙන් imf නය ගන්න රාජිත එක්ක හරි මොනා හරි ස්ථාවර ආණ්ඩුවක් හදන්න ඕනේ එකේ ප්‍රශ්නයක් නැහැ ?
    හැබැයි එතින්ග් එහාට මොකද්ද වෙන්නේ එත් වෙන්නේ මේ දේම තමයි අවරුදු 70ගානක් වුනු දේ ?

    හෙට මම පත් වුනාත් උබ පත් වුනත තියේන තත්වේ එක්ක මම හොර කමේ යනවා මතමයි හරි හමන් නීතියක් නැති රටේ ?

    සිංහලුන්ට තියෙන හොදම විසදුම දේශපලනකයින් චන්ඩින් බබේලෙන්නේ නැති හොරකමට විරුද්ද හරි හමන් වයවස්තාවක් හදාගන්න එක විතරයි ? මේ වගේ චාන්ස් එකෙක් මිනිසුන්ට ආයෙත් එන්නේ නැහැ ? මෙතුවක් කාලක් වයවස්තා හැදුවේ දේශපාලකයෝ


    මම දැන් දැක්කා අන්තරේ එකත් කියනවා 225 ශ්‍රව පාක්ෂික ආණ්ඩුව හරියන්නේ නැහැ අරගලේ සෙට් එකත් ඔබාගෙන සර පාක්ෂික ආණ්ඩුවක් ඕනේ කියලා ඔක්කොම හදන්නේ හොරකමේ යන්න මිසක් අවශ්‍ය දේ කරන්න නෙමේ
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ගෝටා ගියා?
    ගෝටා යන්න වෙනවා නේ බන් එකම එක විදියයි ගෝටාට ඉන්න පුළුවන් imf නය ලැබෙනකම් තෙල් කරන්ට් දෙන්න පුලුවන්නම් විතරයි . එහෙම දෙන්න බැරුව .මොනාහරි ගටට්ය්ක් ගහලා හිටියොත් ඉලගට එන ජන රැල්ල ගොටාගේ කලිත් ඉතුරු වෙන්නේ නැහැ
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Dan ubalata aluth job ekak hoyaaganna wenawa
    පෙත්ත ගහලා කාමෙට වෙලා නිදියගනින් බන් ට්‍ර්න්ද්ර් එකෙක් කෙල්ලක් ඇද්ද කියලා ආරංචි අනේ හම්පොයි පව් කියලා කට වහන් හිටියා :rofl::rofl:
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    පෙත්ත ගහලා කාමෙට වෙලා නිදියගනින් බන් ට්‍ර්න්ද්ර් එකෙක් කෙල්ලක් ඇද්ද කියලා ආරංචි අනේ හම්පොයි පව් කියලා කට වහන් හිටියා :rofl::rofl:
    Hariyata type karapan pons issella 😂
     
    • Haha
    Reactions: Champ HB

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    I predict even worst times will come.
    එකම හොප් එක උන්දියල් නැවතිලා ටුවරිසම් පටන් ගන්න එක විතරයි . කොහේ හරි නායක ලැබිලා තෙල් ටික ගොඩ දාගන්න පුළුවන් වුනත් ටුවරිසම් ගොඩ දාගන්න පුල්වුන් ඉස්සරට එන්නේ සීසන් කාලේ
     
    • Like
    Reactions: Spiderman.Ayya

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    200.gif


    හීන් නූල් බයි විලාපය..

    ඔව් බන් මම බයියෙක් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ
    🤭🤭🤭

    https://elakiri.com/threads/ඔබට-සතුටුද-දැන්.2043789/
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    200.gif


    හීන් නූල් බයි විලාපය..
    අනේ බන් මම නම් හින් නුල් නෙමේ කෙලින්ම බයියා . හැබැයි රට කෙලවෙනකම් නම් මගේ එකා දගලන්නේ නැහැ කොරෝනා කාලේ ඉදන් උබේ කටේ තිබ්බේ මිනිසු මැරියන් රාජපස්කහ බලේට ගෙන්න කියලා දැන් රාජපක්ෂ ගියා දැන්වත් වහල් කම අතහරපන්

    සමහර විට ලංකාව සිවිල් යුද්ධයකට තල්ලු වෙයි .
    පිස්සුද සිවිල් උද්දේ යන්නේ කා එක්කද බයික් වශයෙන් මම නම් යුද්ද කරන්නේ නැහැ
    ------ Post added on Jul 9, 2022 at 6:25 PM
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    සමහර විට ලංකාව සිවිල් යුද්ධයකට තල්ලු වෙයි .

    බයියො අායුධ අතට ගන්න වගේ ලෑස්තිය රාජ පක ෂලා වෙනුවෙන්..🤭🤭🤭
     
    • Haha
    Reactions: zid2021

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    බයියො අායුධ අතට ගන්න වගේ ලෑස්තිය රාජපකෂලා වෙනුවෙන්..🤭🤭🤭
    edit කරන්න එපා කෙලින්ම රිපල්යි දාන්න මම එදත් කිව්වේ එක අදත් කියන්නේ එක ගෙවල් ගිනි තියලා මිනි මරලා බලේ ගන්න බහා අද වෙනස් වුනුඑ එකයි

    එකේ අන්තිම ටකත් බලන්න සුදු
    මේ යන විදියට ආණ්ඩුවත් දිනුම් විපක්ෂේත් දිනුම් 225 ප්‍රබු පන්තියම දිනුම් , ලස්සනට වයවස්තා සංසෝදන ටිඅකක් ගෙනල්ලා 225ම එලියට දාන්න තියෙන චාන්ස් එක නැති වෙන්නේ රටේ ඉන්න වුන්ට හදවතින්ම සුබ පතනවා

    හොරුන්ට රැදෙන්න බැරි විදියට වයවස්තා වෙනස් කරන්න ඕනේ කිව්වාම ඈයි මිඩියා යුනිට් ටිකයි දාඩර් වහල්ලු ටිකයි ඇවිස්සිලා
    මෙහෙම ගියොත් නම් ඉලග අවරුදු 5ටම අනාතයි තමයි
    ------ Post added on Jul 9, 2022 at 6:29 PM
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මම දැන් දැක්කා අන්තරේ එකත් කියනවා 225 ශ්‍රව පාක්ෂික ආණ්ඩුව හරියන්නේ නැහැ අරගලේ සෙට් එකත් ඔබාගෙන සර පාක්ෂික ආණ්ඩුවක් ඕනේ කියලා ඔක්කොම හදන්නේ හොරකමේ යන්න මිසක් අවශ්‍ය දේ කරන්න නෙමේ
    මහජන කැමැත්තක් නැති එව්න් දැන් හදන්න‍ේ හ‍ොර පාර‍ෙන් ග‍ේම ගහන්න . ගෝඨා පත්වුන‍ේ මහජන කැමැත්ත‍ෙන් . පාර්ලිම‍ේන්තුව පත්වුන‍ෙත් එහ‍ෙමයි (ජාතික ලැයිතුව‍ෙන් එන්න‍ෙත් මහජන ජන්ද ප්‍රමානයට ලැබුන බ‍ෝනස් නිසා ) . දැන් ක‍ොහ‍ේවත් ඉන්න හිපාටුව‍ෝ ටිකක් අරගලයක් නිසා නිකන්ම මහජන නිය‍ෝජිතය‍ෝ ව‍ෙන්න පුලුවන්ද ?
    සමහර විට ලංකාව සිවිල් යුද්ධයකට තල්ලු වෙයි .
    මහජන මතයක් නැති පිරිසක් දැන් කරන්න යන්න‍ේ මහජන මතය හයිජැක් කරන්න .. වැඩි දවසක් න‍ොගිහින් අලුත් අර්බුද පටන් ගන්නවා ..
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අනේ බන් මම නම් හින් නුල් නෙමේ කෙලින්ම බයියා . හැබැයි රට කෙලවෙනකම් නම් මගේ එකා දගලන්නේ නැහැ කොරෝනා කාලේ ඉදන් උබේ කටේ තිබ්බේ මිනිසු මැරියන් රාජපස්කහ බලේට ගෙන්න කියලා දැන් රාජපක්ෂ ගියා දැන්වත් වහල් කම අතහරපන්


    පිස්සුද සිවිල් උද්දේ යන්නේ කා එක්කද බයික් වශයෙන් මම නම් යුද්ද කරන්නේ නැහැ
    ------ Post added on Jul 9, 2022 at 6:25 PM
    ඔයා යන්නේ නැති උනාට ඉස්සරහට හරියට Manage කරගන්න බැරි උනොත් ආර්ථිකය කඩාගෙන වැටෙනවා.
    එතකොට කොහොමත් බෙදිලා මරා ගන්නවා බං මිනිස්සු .
    තෙල් ටිකට මරා ගන්න රටේ වෙන මොන වද වෙන්න බැරි.

    රට යන්න Planes තියෙන වෙලාවේ රට හරි පැනගන්න එක තමා මොලේ තියෙන එකෙක් ට කරන්න තියෙන හොදම වැඩේ :yes: :yes: :yes:
     
    • Like
    Reactions: neo7x