ගෝඨාභය - ලී ක්වාන් යූ

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka

    http://www.elakiri.com/forum/showthread.php?t=1842293

    මෙන්න මේ ත්‍රෙඩ් එකේ දාල තියෙනවා දේශපාලයෙකුයි උගේ ගෑණියි පිස්තෝලයක් පෙන්නලා බස් රියැදුරෙකුට පහර දුන්න එක නියම වැඩක් කියලා. මෙන්න මේ වගේ මානසිකත්වයක් තියෙන ඒවුන් තමයි ගෝඨාභය ආවම මකවලා ගන්න ඕන.
    කිසියම් දෙයක් වුනාම රටේ නීතිය අනුව කටයුතු කරන විදියට තද පාලනයක් ගෙන යන්න පුලුවන් දැනට ඉන්න එකම පුද්ගලයා ගෝඨාභය තමයි.

    Gotbaya hitiyanam gahapu akawa makawala...
    moko me gahapu aunne gotabayawa genna pora kanne... nethuwa samaje inna hoda pudgalayo neweine

    Gota hodai kiyamuko, den uwa balayata genna hadana unta Gota passe nosalaka idida?
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    Gotbaya hitiyanam gahapu akawa makawala...
    moko me gahapu aunne gotabayawa genna pora kanne... nethuwa samaje inna hoda pudgalayo neweine

    Gota hodai kiyamuko, den uwa balayata genna hadana unta Gota passe nosalaka idida?

    නැහැ, නොසළකා ඉන්න ඕන නෑ. හැබැයි උන්ට කියන්න ඕන, උඹලගෙ ඔය හැකියාවල් අද ඉඳලා රටේ යහපතට යොදවන්න ඕන කියලා. එහෙම නොකලොත්..... දන්නවනෙ ඉතින්. මෙන්න ඒ විදියට හය මාසයක් වැඩ කටයුතු කරාම පොඩි එකාගෙ ඉඳලා හැදිලා ඒවි. ඕන කරන්න ඍජු සහ අවංක නායකත්වයක්. ඒකාධිපති වෙන්න පුලුවන්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,970
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    [FONT=&quot]'මම චන්දෙ දිනන්න යොදපු වැඩ පිළිවෙල ඇහුවොත් ඔයගොල්ලො පුදුම වේවි. මෙන්න මේකයි මම කරපු ක්‍රමය.[/FONT]
    [FONT=&quot]මම සිංගප්පූරුවේ ඉන්න නොම්මර එකේ මැරයො ඔක්කොම එකතු කර ගත්තා. එහෙම එකතු කරගෙන මම ඒ හැමෝටම මෙහෙම කිව්වා.'[/FONT]


    [FONT=&quot]'[/FONT][FONT=&quot]උඹලා[/FONT][FONT=&quot]කොහොම හරි මට මේ පාර මට චන්දෙ දිනවලා දෙන්න ඕන. උඹලා ඒක කරන්නෙ කොහොමද[/FONT][FONT=&quot] කියන එක මට අදාල නෑ. මට ඒක කියන්න ඕනත් නෑ. මට කොහොම හරි චන්දෙ දිනවලා [/FONT][FONT=&quot]දෙන්න ඕන. මම චන්දෙ දිනුවම මම උඹලා ගැන බලා ගන්නම්.[/FONT][FONT=&quot]'[/FONT]

    [FONT=&quot]'මෙන්න මේක තමයි මම මේ කට්ටියට කියපු දේ. ඉතින් කට්ටිය හරිම සන්තෝසෙන් මට උදව් කරන්න පොරොන්දු වුනා.'

    [/FONT] [FONT=&quot]([/FONT][FONT=&quot]ලී කිවාන් යූ මහතා කෙළින්ම නොකීවත් ඔහු ඉඟි කොට තිබුනේ මැර බලය හෝ ඕනෑම නීති විරෝධී ක්‍රියාවක් සිදුකොට ඔහුට බලය ලබා දෙන ලෙසය)[/FONT]

    :P කැලැසික් ගෝට
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    api elakiriyata anne job1k widihata nam neme,habbai meka liyapu man me post1 damme minihage job1,gota win karanawa kiyala amuthuwen kiwauthu natha
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,331
    113
    ගෝඨාබය කියන්නේ නිකන් මාමයිට් වගේ තමයි
    ඕනෑම යුග පුරුසයෙක් එක්ක ම්නිහව මැච් කරන්න පුළුවන්

    මේ තියෙන්නේ මම මිනිහව පුටින්ට සමාන කරලා දාපු ත්‍රෙඩ් එක


    http://elakiri.com/forum/showthread.php?t=1851400
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    ගෝඨාභය කියන්නෙ ලීක්වාන් යූ වගේ කේම්බ්‍රිජ් ස්කොලර් කෙනෙක් නෙමෙයි. ඒත් දෙන්නගෙ ක්‍රියා කලාපයේ යම් සමාන කමක් තියෙනවා
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,331
    113
    ගෝඨාභය කියන්නෙ ලීක්වාන් යූ වගේ කේම්බ්‍රිජ් ස්කොලර් කෙනෙක් නෙමෙයි. ඒත් දෙන්නගෙ ක්‍රියා කලාපයේ යම් සමාන කමක් තියෙනවා

    ඔව් ඔව් සින්ග් වල orchard street (ලෝකේ ෂොප් එකක වර්ග අඩියකට වැඩිම කුලියක් ගෙවන පාර ) වැඩිම ඉඩම් තියෙන්නේ ලීක්වාන් යූ ගේ මුනුබුරෝන්ගේ නමට

    දෙන්න අතර සමාන කමක් තියෙනවා තමයි
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Me mona kuruhabayakda ai mehemath minusunta apahasa karanne nonjal minisunge nam ekathu karal. Eda gotabaya kiyana moda miniha chande president wenna isella me tread eka dakapu wele hithuna de ada prove wela tiyanawa 😂😂😂😂
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    ස ස
    🎵
    රී රී
    🎵
    ප ග ප ග
    🎵
    🎵
    ග නී
    🎵
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉල්ලුවේ ලී ක්වාන් යූ කෙනෙක්. ලැබුනේ සිරිසේන කෙනෙක්. :rofl:


    😂 සිරිසේනට සමාන කරන්න පුලුවන් ද බන් කරන ඒවා. සිරාටත් වඩා අන්තයි.
     
    • Haha
    Reactions: Anatha sinhalu