http://www.elakiri.com/forum/showthread.php?t=1842293
මෙන්න මේ ත්‍රෙඩ් එකේ දාල තියෙනවා දේශපාලයෙකුයි උගේ ගෑණියි පිස්තෝලයක් පෙන්නලා බස් රියැදුරෙකුට පහර දුන්න එක නියම වැඩක් කියලා. මෙන්න මේ වගේ මානසිකත්වයක් තියෙන ඒවුන් තමයි ගෝඨාභය ආවම මකවලා ගන්න ඕන.
කිසියම් දෙයක් වුනාම රටේ නීතිය අනුව කටයුතු කරන විදියට තද පාලනයක් ගෙන යන්න පුලුවන් දැනට ඉන්න එකම පුද්ගලයා ගෝඨාභය තමයි.
Gotbaya hitiyanam gahapu akawa makawala...
moko me gahapu aunne gotabayawa genna pora kanne... nethuwa samaje inna hoda pudgalayo neweine
Gota hodai kiyamuko, den uwa balayata genna hadana unta Gota passe nosalaka idida?
[FONT="]'මම චන්දෙ දිනන්න යොදපු වැඩ පිළිවෙල ඇහුවොත් ඔයගොල්ලො පුදුම වේවි. මෙන්න මේකයි මම කරපු ක්‍රමය.[/FONT]
[FONT="]මම සිංගප්පූරුවේ ඉන්න නොම්මර එකේ මැරයො ඔක්කොම එකතු කර ගත්තා. එහෙම එකතු කරගෙන මම ඒ හැමෝටම මෙහෙම කිව්වා.'[/FONT]
[FONT="]'[/FONT][FONT="]උඹලා[/FONT][FONT="]කොහොම හරි මට මේ පාර මට චන්දෙ දිනවලා දෙන්න ඕන. උඹලා ඒක කරන්නෙ කොහොමද[/FONT][FONT="] කියන එක මට අදාල නෑ. මට ඒක කියන්න ඕනත් නෑ. මට කොහොම හරි චන්දෙ දිනවලා [/FONT][FONT="]දෙන්න ඕන. මම චන්දෙ දිනුවම මම උඹලා ගැන බලා ගන්නම්.[/FONT][FONT="]'[/FONT]
[FONT="]'මෙන්න මේක තමයි මම මේ කට්ටියට කියපු දේ. ඉතින් කට්ටිය හරිම සන්තෝසෙන් මට උදව් කරන්න පොරොන්දු වුනා.'
[/FONT] [FONT="]([/FONT][FONT="]ලී කිවාන් යූ මහතා කෙළින්ම නොකීවත් ඔහු ඉඟි කොට තිබුනේ මැර බලය හෝ ඕනෑම නීති විරෝධී ක්‍රියාවක් සිදුකොට ඔහුට බලය ලබා දෙන ලෙසය)[/FONT]
කැලැසික් ගෝටPostgraduate ganne kohomada ban Graduate novi?
ගෝඨාභය කියන්නෙ ලීක්වාන් යූ වගේ කේම්බ්‍රිජ් ස්කොලර් කෙනෙක් නෙමෙයි. ඒත් දෙන්නගෙ ක්‍රියා කලාපයේ යම් සමාන කමක් තියෙනවා
Wait & see my friend....
wait & see....
when time comes, even you may not believe.....![]()
That is exactly corrent. They will be wih him at the right time!

ඉල්ලුවේ ලී ක්වාන් යූ කෙනෙක්. ලැබුනේ සිරිසේන කෙනෙක්.![]()