ඩෙංගු නිසා මිනිස්සු තාමත් මැරෙන්නෙ, සුළු හාල් මොල් හිමියො වස බොන්නෙ , සුකර උන වැඩිවෙන්නෙ, හදන පාලම් වලින් කෝටි ගනන් කොමිස් ගහන්නෙ, සුනාමි ආධාර හොරා කෑවෙ, හෙජින් වලින් හොරා කෑවෙ, සක්විති රණසිංහගෙ සල්ලිවලින් චන්දෙ කරන්නෙ, KP ට විසුම්පායෙ ගෙයක් දුන්නෙ, මේව සරත් ෆොන්සේකා වෙන්න ඇති කරන්න ඇත්තේ
උබ ඔතන කියන කතා කීයක් අත්තද කිසිම වගකිය යුතු මුලාස්‍රයක් නතුව...... ඔහෙ වනනව කව්.රු හරි කිව්ව දෙයක් අහල......






