ගෝඨාභය හමුදාපාලනයක් ඇතිකිරිමට කුමන්ත්‍&#

Jan 24, 2009
3,532
130
0
නුඹ පාට වෙනස් කරපු හේතුව මට වැඩක් නැත, නුඹ කඩේ යන්නේ නිල් පක්ශයට මිස මහින්දගේ හැකියාවට හෝ පෞරුශත්වයට නම් නොවන බව පැහැදිලිය. මහින්දගේ විනාශයට හේතුව ගෝටා හා බැසිල් බව මහින්ද තේරුම්ගෙන තිබ්බත් නුඹ තේරුම් නොගැනීම ඒයට හේතුවයි.

ඔබ පතන "සුභ අනාගතය" 26වැනිදායින් පසු "සුභ අනාතයක්" ලෙස විශ්වාසනීයව වෙනස්වෙනු ඇත.:P:rofl:

මම නම් ඔය අනාත වෙච්ච ,මිනිස්සු බලන්නේ නැති වේලි වේලි හිටපු බ්ලොග් කාරයෝ වගේ මංගලගෙන් 2000 කොන්තරාත්තු අරන් එක එකාට කඩේ යන්නේ වත් , මඩ ත්‍රෙඩ් දාන්නෙවත් නෑ. මම කිං මෙච්චර කල් කරපු දේ අගය කරනවා.:P:P:P
27 වෙනිදට එන්නකෝ මැතිවරණය අසාධාරණයි. කිං හොර චන්ද දැම්මා කියාගෙන:rofl::rofl::rofl:
 
Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මගේ පුංචි මොලේට තේරෙන විදියට
    ලංකාවේ හමුදා කුමන්ත්‍රණ කියන එක හිතලුවක් විතරය
     
    Jan 24, 2009
    3,532
    130
    0
    :growl::growl: යකෝ... යුද්දේ කියන්නෙ ක්‍රීඩාවක්... තොට ඒක මම කියල දෙන්න ඕනෙද...:frown::frown:;);)
    උඹ.. PC එකෙ Game ගහල තියනවද...?( call of duty, crisis ...ex) වගේ ඒවා... අන්න එහෙමයි යුද්ද කරන්නෙ:yes:
    අපි කියන හැටියට තමයි... ඌ හැරෙන්න ඕනෙ.... නැත්නම්:frown:

    :shocked::shocked::shocked::eek::eek::shocked::shocked::shocked:හුටා ඒකත් එහෙමද?? මම හිතුවා එහෙම වෙන්නේ ගේම් වල විතරයි කියලා
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :baffled::baffled::baffled::baffled:
    උඹට පිස්සුද?
    නැත්තම් උඹ මට පිස්සු හදවන්නද Try එක දෙන්නේ :oo::rofl:
    :Pඅනේ... මම තාම ට්‍රයි කොලේ නෑ... ට්‍රයි කරන්න කියල ආරාධනා පත්‍රයක් යැවුවා:P
     
    Jan 24, 2009
    3,532
    130
    0
    :P:P

    මල්ටි බෑරල් ගහල උබට මාලු කුඩු තමා කන්න වෙන්නෙ........
    මුහුදට මල්ටි බැරල් ගැහුවේ හේතු 2ක් නිසා
    1. මුහුදු කොටින්ට මෙච්චරකල් බැකප් කරේ, ප්‍රභාට පැනල යන්න සප් එකදුන්නේ මුහුද. ඒකට පාඩමක් උගන්වන්න තමයි මුහුදට බැරල් ගැහුවේ:eek::eek:
    2. ප්‍රභාගේ අලු මුහුදට දැම්මා නේ. ඒ අලු වලට තර්ජනයක් විදියට තමයි මුහුදට මල්ටි බැරල් ගැහුවේ. එතකොට අලු වුනත් තේරුම් ගන්නවා නේ එනපොට හොද නෑ කියලා:eek::eek:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මෑක්ක අයෙත් මෙ ත්‍රඩ් එකට එන එකක් නද්ද....:eek:
    අපෝ එනවා. එතුමා බිසී ඇති මඩ ත්‍රෙඩ් දාන්න, කඩේ යන්න තියෙනවා නේ. අපි වගේ නෙවෙයි ජොබ් එකට කඩේ යන මිනිස්සු නේ:no::no::no:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    :shocked::shocked::shocked::eek::eek::shocked::shocked::shocked:හුටා ඒකත් එහෙමද?? මම හිතුවා එහෙම වෙන්නේ ගේම් වල විතරයි කියලා

    අනේ...:frown::oo: මම ඉතින් කියන්නෙ නෑ...:dull:
    ඒවා ගහලා.... ඉවර වෙලා... age of empire 1 , 2, 3, 4..වගේ ඒවත් ගහපන් කොල්ලො...:P

    මාර සීන් එක කියන්නෙ... ඒවයේ තියෙන්නෙ.. වගා කරලා, ඒවා විකුණල ගන්න සල්ලි වලින් ආයුද අරගෙන ගහන්න නේ...
    :(
    උඹ වගා කලේ නැත්නම්.. යුද්දෙත් නෑ....:(:sorry::sorry::nerd:

    ඕකනේ පඬි වදනක් තියෙනෙ " ආර්ථිකං සුකුරුත්තං, යුද්දං පරාජිතං " කියලා...
    :(:(
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    අපෝ එනවා. එතුමා බිසී ඇති මඩ ත්‍රෙඩ් දාන්න, කඩේ යන්න තියෙනවා නේ. අපි වගේ නෙවෙයි ජොබ් එකට කඩේ යන මිනිස්සු නේ:no::no::no:

    මෑක්ක නෑතුව පාලුය් පාලුය් වගෙ........:rofl::rofl:
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    :Pඅනේ... මම තාම ට්‍රයි කොලේ නෑ... ට්‍රයි කරන්න කියල ආරාධනා පත්‍රයක් යැවුවා:P

    මුහුදට මල්ටි බැරල් ගැහුවේ හේතු 2ක් නිසා
    1. මුහුදු කොටින්ට මෙච්චරකල් බැකප් කරේ, ප්‍රභාට පැනල යන්න සප් එකදුන්නේ මුහුද. ඒකට පාඩමක් උගන්වන්න තමයි මුහුදට බැරල් ගැහුවේ:eek::eek:
    2. ප්‍රභාගේ අලු මුහුදට දැම්මා නේ. ඒ අලු වලට තර්ජනයක් විදියට තමයි මුහුදට මල්ටි බැරල් ගැහුවේ. එතකොට අලු වුනත් තේරුම් ගන්නවා නේ එනපොට හොද නෑ කියලා:eek::eek:

    :baffled::baffled:
    බලපන් උඹල මේ ත්‍රෙඩ් එකට කරන විනාශය..... :baffled:
    හැබැයි 27න් පස්සෙ වගේ මේ විදිහට කලාට කමක් නෑ... දැන්ම මෙහෙම අකාලයේ ත්‍රෙඩ් එකක් විනාශ කරන එක සදාචාරයට පටහැනී නේද? :dull:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    :baffled::baffled:
    බලපන් උඹල මේ ත්‍රෙඩ් එකට කරන විනාශය..... :baffled:
    හැබැයි 27න් පස්සෙ වගේ මේ විදිහට කලාට කමක් නෑ... දැන්ම මෙහෙම අකාලයේ ත්‍රෙඩ් එකක් විනාශ කරන එක සදාචාරයට පටහැනී නේද? :dull:
    :eek::eek::eek:අයියෝ සොරි වේවා. මම මුලින් ඕ ටී ගියේ නෑ. පස්සේ ටික වෙලාවකින් ජන්මෙට වඩා පුරුද්ද ලොකු වුනා. මේ ලකියා තමයි මාව නොමගට යොමු කරේ
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මුහුදට මල්ටි බැරල් ගැහුවේ හේතු 2ක් නිසා
    1. මුහුදු කොටින්ට මෙච්චරකල් බැකප් කරේ, ප්‍රභාට පැනල යන්න සප් එකදුන්නේ මුහුද. ඒකට පාඩමක් උගන්වන්න තමයි මුහුදට බැරල් ගැහුවේ:eek::eek:
    2. ප්‍රභාගේ අලු මුහුදට දැම්මා නේ. ඒ අලු වලට තර්ජනයක් විදියට තමයි මුහුදට මල්ටි බැරල් ගැහුවේ. එතකොට අලු වුනත් තේරුම් ගන්නවා නේ එනපොට හොද නෑ කියලා:eek::eek:

    මුහුදට මල පෑනල සුනාමියක් එවය්ද දන්නෙ නෑ... ප්‍රබා ගෙ අලු දෑම්ම මදිවට මුන් තව මල්ටි බෑරලුත් ගහනව කියල....:shocked:
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~

    අනේ...:frown::oo: මම ඉතින් කියන්නෙ නෑ...:dull:
    ඒවා ගහලා.... ඉවර වෙලා... age of empire 1 , 2, 3, 4..වගේ ඒවත් ගහපන් කොල්ලො...:P

    මාර සීන් එක කියන්නෙ... ඒවයේ තියෙන්නෙ.. වගා කරලා, ඒවා විකුණල ගන්න සල්ලි වලින් ආයුද අරගෙන ගහන්න නේ...
    :(
    උඹ වගා කලේ නැත්නම්.. යුද්දෙත් නෑ....:(:sorry::sorry::nerd:

    ඕකනේ පඬි වදනක් තියෙනෙ " ආර්ථිකං සුකුරුත්තං, යුද්දං පරාජිතං " කියලා...
    :(:(

    හත් ඉලවුවයි!!!
    මෙයා දන්න දේවල්
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,555
    5,930
    113
    හෝම් ස්වීට් හෝම්

    මුහුදට මල පෑනල සුනාමියක් එවය්ද දන්නෙ නෑ... ප්‍රබා ගෙ අලු දෑම්ම මදිවට මුන් තව මල්ටි බෑරලුත් ගහනව කියල....:shocked:

    එහෙනං අර ඉස්සර කලාවගෙ මහින්දගෙ දුවෙක් දාන්න ඕනි මුහුදට දුවලා නැනෙ එනිසා නාමල් තමා දාන්න ඕනි
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :baffled::baffled:
    බලපන් උඹල මේ ත්‍රෙඩ් එකට කරන විනාශය..... :baffled:
    හැබැයි 27න් පස්සෙ වගේ මේ විදිහට කලාට කමක් නෑ... දැන්ම මෙහෙම අකාලයේ ත්‍රෙඩ් එකක් විනාශ කරන එක සදාචාරයට පටහැනී නේද? :dull:

    චී... චී... හරිම අසභ්‍යයි....:no::nerd: