නුඹ පාට වෙනස් කරපු හේතුව මට වැඩක් නැත, නුඹ කඩේ යන්නේ නිල් පක්ශයට මිස මහින්දගේ හැකියාවට හෝ පෞරුශත්වයට නම් නොවන බව පැහැදිලිය. මහින්දගේ විනාශයට හේතුව ගෝටා හා බැසිල් බව මහින්ද තේරුම්ගෙන තිබ්බත් නුඹ තේරුම් නොගැනීම ඒයට හේතුවයි.
ඔබ පතන "සුභ අනාගතය" 26වැනිදායින් පසු "සුභ අනාතයක්" ලෙස විශ්වාසනීයව වෙනස්වෙනු ඇත.![]()
මම නම් ඔය අනාත වෙච්ච ,මිනිස්සු බලන්නේ නැති වේලි වේලි හිටපු බ්ලොග් කාරයෝ වගේ මංගලගෙන් 2000 කොන්තරාත්තු අරන් එක එකාට කඩේ යන්නේ වත් , මඩ ත්රෙඩ් දාන්නෙවත් නෑ. මම කිං මෙච්චර කල් කරපු දේ අගය කරනවා.



27 වෙනිදට එන්නකෝ මැතිවරණය අසාධාරණයි. කිං හොර චන්ද දැම්මා කියාගෙන















