ගෝඨා On Fire

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,241
    2,913
    113

    උබලට මේ thread එකෙන්ම උබලට UNP උන්ගෙ මොකුත් වෙනසක් පෙනුන් නැද්ද? :LOL: මන් thread එක දැම්මෙ බෞද්ධයෙක් විදිහට ඒක රැක ගන්න ගෝට කරල තියන දෙයක් ගැන සිංහල බෞද්ධයෙක් විදිහට ඒක අපි හැමෝටම වැදගත් වෙන දෙයක්. ඒත් ඒව ගානක් නෑ ඒව ගැන මීක් නෑ. ඒත් කියවන්නෙ අදාළම නැති මිනිස්සුන්ට කන්න නැති ඒවයි කුඩු ගේන ඒවයි අරකයි මේකයි. ඒත් thread එකේ දාපු දේ බෞද්ධ පුරාවස්තු හැම මාසෙම සංඝයා වහන්සේල එක් කරල කතා කරන ඒව. නෑ නෑ ඒව ඔන නෑ අරකමයි ඕන අරකම විතරයි. :o ඒක තමයි කියන්නෙ unp උන්ට වෙන මොනා උනත් කමක් නෑ. උන්ගෙ වැඩේ වෙන්න විතරයි ඕන. ඒක හොදද නරකද නෑ ඒව ඕන නෑ. :LOL::LOL:
     
    sameera103

    Active member
  • Feb 21, 2012
    361
    66
    28
    යකෝ ලංකාවේ කුඩු තියනවා,
    උබ හිතින්නේ කුඩු ගෙන උන්ව බුද්ධි අංශ/ පොලිසිය දන්නේ නැහැ කියලද ?
    කුඩු වලින් අපේ කොල්ලොන්ගේ ජීවිත නිකන් විනාස වෙනවා. ජනාදිපති පිරිමියෙක්නම් මේවා අල්ලන්න ඕනේ.
    කුඩු නම් කුඩු කිල්ලෝ ගානක් තිබුනත් එකයි 1g තිබුනත් එකයි. ලංකාවේ කුඩු තියනවා.
    කුඩු 1g නැති රටවල් තියෙනවද බන් ?
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    කුඩු 1g නැති රටවල් තියෙනවද බන් ?
    යකෝ ප්‍රස්නේ තියින්නේ එක නෙමයි. කුඩු ගෙන හෙම එකම වගේ බුද්ධි අංශ දන්නා එක.

    ලසන්තව මරල දාපු පොන්නයින් කුඩු කාරයෝ වන්දනා කරනවා.
    නිකන් විහින් කඩේ යන්න එපා බන්, ඔන්න ජොබ් එකක් නැහැ ජොබ් එකක් සෙට් කර ගන්න කඩේ යනවා, එක oky කියන්න පුළුවන්. එත් අපේ උන් විහිනේ කඩේ යන්නේ මේ පොන්න බලු බල්ල්නන්ට.
     
    sameera103

    Active member
  • Feb 21, 2012
    361
    66
    28
    යකෝ ප්‍රස්නේ තියින්නේ එක නෙමයි. කුඩු ගෙන හෙම එකම වගේ බුද්ධි අංශ දන්නා එක.

    ලසන්තව මරල දාපු පොන්නයින් කුඩු කාරයෝ වන්දනා කරනවා.
    නිකන් විහින් කඩේ යන්න එපා බන්, ඔන්න ජොබ් එකක් නැහැ ජොබ් එකක් සෙට් කර ගන්න කඩේ යනවා, එක oky කියන්න පුළුවන්. එත් අපේ උන් විහිනේ කඩේ යන්නේ මේ පොන්න බලු බල්ල්නන්ට.
    කුඩු ප්රශ්නෙඉ පුරාවස්තු ආරක්ෂා කරනා එකයි දෙකක්නේ බන්, ගෝඨා මේ කරලා තියෙන වැඩේ හොද නැහැ කියලද උබ කියන්නේ?කාටවත් කඩේ යන්න ඕනේ නැ හරිදෙයක් කරනවා දැක්කම එක හරිකියන්නේ නැතුව වෙන මොනවා කියන්නද
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    වැරදි දේට වැරදියි කියන හරි දේට හරි කියන කෙනෙක් දැක්කොත් @topkollekකියන්න ඕනේ හොඳේ 😆

    ඕකා අාමි ඵකේ උන්ටත් බණිනව..සුවර් ඵකටම ඊළාම් දෙමළ කලවමක්..නැත්නම් NGO කාරයෙක්ගෙ පුතෙක්.
     
    • Like
    Reactions: nicjosh83

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    මෙන්න ඩෝ වැඩ අර අනිත් සෙට් එක ඉන්න කාලෙ මේවගෙ කරපු එකක් කියපන්කො පොඩ්ඩක් සංඝයා වහන්සේලා එකතු කරල මෙහෙම සාකච්ඡා කරපු එකක් පෙන්නපන්කො. හැම මාසෙම අන්තිම සිකුරාදා මෙහෙම එකතු වෙනව. පුරාවස්තු හම්බයින්ගෙන් රැක ගන්න කරපු වැඩක් පෙන්නපන්කො. හාමුදුරු වරුන්ට ජම්පර් අන්දල හිරේ දාපු ඒව නම් මතකයි.

    h31MilO.png

    පට්ට බන්..
     
    • Love
    Reactions: emoboy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ ලංකාවේ කුඩු තියනවා,
    උබ හිතින්නේ කුඩු ගෙන උන්ව බුද්ධි අංශ/ පොලිසිය දන්නේ නැහැ කියලද ?
    කුඩු වලින් අපේ කොල්ලොන්ගේ ජීවිත නිකන් විනාස වෙනවා. ජනාදිපති පිරිමියෙක්නම් මේවා අල්ලන්න ඕනේ.
    කුඩු නම් කුඩු කිල්ලෝ ගානක් තිබුනත් එකයි 1g තිබුනත් එකයි. ලංකාවේ කුඩු තියනවා.

    ඒ මචන් හොරෙන් ගේමේ ගහලා ගේන කුඩු මචන්.
    ප්‍රශේනේ තියින්නේ අපේ බුද්ධි අංශ ඉදල පොලිසිය දක්වාම කුඩු ගෙන උන්ව දන්නවා.
    මොකක්ද බන් ඒ පොන්න කම.

    නිකන් කඩේ යන්නන එපා බන් එක එකාට, මුන් පිරිමි කියල පෙන්නගෙන හිටියට මුන් ඔකොම ලිද ලග ගැනු බන්.
    මේව මේ හු ඇන් පි *න්නයො කියාගන්ඩ දෙයක් නැතුව ඉරිසියාවට කියන හරුප..කුඩු කිලෝ ගනන් අල්ලන ඒව මේ හු ඇන් පි පොන්සියන්ට පේන්නෙ නැ බල්ලො වගේ බුරන්ඩ නම් දුවන් එනව...ලකාවෙ වැඩිම කුඩු අල්ලපු නිලධාරිය තමයි රගජීව තොපෝ පාන්ඩුව කාලෙ ඒ මනුස්සයව තොපි දැම්මෙ බලු කුඩුවට එහෙමයි තොපේ *න්න රනිල කුඩු කාරයො එක්ක බුදියෑවෙ, ඒවට මීක් නැතුව උන්න හු ඇන් පි පරයො එනව දැන් බුරන්ඩ නොදකින් තොපි වගේ සක්කිලි හැත්තක්

    උබලට මේ thread එකෙන්ම උබලට UNP උන්ගෙ මොකුත් වෙනසක් පෙනුන් නැද්ද? :LOL: මන් thread එක දැම්මෙ බෞද්ධයෙක් විදිහට ඒක රැක ගන්න ගෝට කරල තියන දෙයක් ගැන සිංහල බෞද්ධයෙක් විදිහට ඒක අපි හැමෝටම වැදගත් වෙන දෙයක්. ඒත් ඒව ගානක් නෑ ඒව ගැන මීක් නෑ. ඒත් කියවන්නෙ අදාළම නැති මිනිස්සුන්ට කන්න නැති ඒවයි කුඩු ගේන ඒවයි අරකයි මේකයි. ඒත් thread එකේ දාපු දේ බෞද්ධ පුරාවස්තු හැම මාසෙම සංඝයා වහන්සේල එක් කරල කතා කරන ඒව. නෑ නෑ ඒව ඔන නෑ අරකමයි ඕන අරකම විතරයි. :o ඒක තමයි කියන්නෙ unp උන්ට වෙන මොනා උනත් කමක් නෑ. උන්ගෙ වැඩේ වෙන්න විතරයි ඕන. ඒක හොදද නරකද නෑ ඒව ඕන නෑ. :LOL::LOL:
    මෙහෙමයි මචන් හු ඇන් පි බුරුවො යම් ප්‍රතිශතයක් ඉන්නව, උන් දිගටම සිoහල කමට බෞද්ධ කමට කතෝලික කමට පහර ගහයි, එහෙම කරන්ඩ දීපන් මොකද ඒකෙන් වෙන්නෙ උන්ගෙ සිoහල චන්ද නැති වෙන එක, ඒක බොහොම පැහැදිලි ඒක නිසා උන්ට තව සිoහලුන්ට ගගහ චන්ද කඩා ගන්ඩ දෙමු සරලයි..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ ප්‍රස්නේ තියින්නේ එක නෙමයි. කුඩු ගෙන හෙම එකම වගේ බුද්ධි අංශ දන්නා එක.

    ලසන්තව මරල දාපු පොන්නයින් කුඩු කාරයෝ වන්දනා කරනවා.
    නිකන් විහින් කඩේ යන්න එපා බන්, ඔන්න ජොබ් එකක් නැහැ ජොබ් එකක් සෙට් කර ගන්න කඩේ යනවා, එක oky කියන්න පුළුවන්. එත් අපේ උන් විහිනේ කඩේ යන්නේ මේ පොන්න බලු බල්ල්නන්ට.

    ලෝකෙ අනිත් රටවල බුද්ධි අoශ දන්නෙ නැද්ද ඒ රටට කුඩු ගේන්නෙ මොක්කුද කියල එහෙමද කියන්නෙ ??????

    තොපි ආණ්ඩුව ගත්තෙ ලසන්ත මරපු උන්ව අල්ලනව කියලනෙ , ලසන්තගෙ මිනියත් ගොඩ දාගෙන තොපි රැගුවෙ මම හිතුවෙ මරපු උන්ව අල්ලල කුඩුවට දැම්ම කියලනෙ, ඒ කියන්නෙ තොපි අවුරුදු 5ක් බලේ ඉදලත් අඩුම ගානෙ ලසන්ත මරපු එකාව අල්ල ගන්ඩ බැරි වෙලා.. තොපේ පො&න රනිල මොනාද කරේ එතකොට, බලේ තියෙද්දි උගෙ පස්සෙ සිදුර ලොකු කර ගන්න එක විතරමයිද කරේ ?????
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මුහුදු මහා විහාරයේ අක්කර 61 රක්ෂිත කරලා ගැසට් කරාද බන්. නොදන්න කමට අහන්නේ ? බොරු මාධ්‍ය ශෝ නැතුව කරන්න කියන්න
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,884
    21,914
    113
    ගම මහනුවරයි
    ලෝකෙ අනිත් රටවල බුද්ධි අoශ දන්නෙ නැද්ද ඒ රටට කුඩු ගේන්නෙ මොක්කුද කියල එහෙමද කියන්නෙ ??????

    තොපි ආණ්ඩුව ගත්තෙ ලසන්ත මරපු උන්ව අල්ලනව කියලනෙ , ලසන්තගෙ මිනියත් ගොඩ දාගෙන තොපි රැගුවෙ මම හිතුවෙ මරපු උන්ව අල්ලල කුඩුවට දැම්ම කියලනෙ, ඒ කියන්නෙ තොපි අවුරුදු 5ක් බලේ ඉදලත් අඩුම ගානෙ ලසන්ත මරපු එකාව අල්ල ගන්ඩ බැරි වෙලා.. තොපේ පො&න රනිල මොනාද කරේ එතකොට, බලේ තියෙද්දි උගෙ පස්සෙ සිදුර ලොකු කර ගන්න එක විතරමයිද කරේ ?????

    Thopi awa gaman raviwa allala hire damma mathakai miniho... Ane nikan palayan miniho yanna 😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුහුදු මහා විහාරයේ අක්කර 61 රක්ෂිත කරලා ගැසට් කරාද බන්. නොදන්න කමට අහන්නේ ? බොරු මාධ්‍ය ශෝ නැතුව කරන්න කියන්න

    එහෙම ගැසට් ගහන්නෙ කොහොමද අඩුම මාස 3 කට වඩා යනව, ප්‍රොසෙස් එකට පිටින් තදියමට ගහල හු ඇන් පි තොපිම ගිහින් නඩු දායි, අපි අදුරනවනෙ බන් උබල කවුද කියල..
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    දැන් සතියක් වෙනවා. ගැස්ට් එක තාම නෑ. පුරාවිද්‍යා කොමසාරිස් තාම ගැසට් එක ලියනවද කොහෙද
     
    • Dislike
    Reactions: erozan

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    යකෝ ලංකාවේ කුඩු තියනවා,
    උබ හිතින්නේ කුඩු ගෙන උන්ව බුද්ධි අංශ/ පොලිසිය දන්නේ නැහැ කියලද ?
    කුඩු වලින් අපේ කොල්ලොන්ගේ ජීවිත නිකන් විනාස වෙනවා. ජනාදිපති පිරිමියෙක්නම් මේවා අල්ලන්න ඕනේ.
    කුඩු නම් කුඩු කිල්ලෝ ගානක් තිබුනත් එකයි 1g තිබුනත් එකයි. ලංකාවේ කුඩු තියනවා.

    kudu ratata ena eka 100% nwathapu ratak kiyapan ko.