ewa thama ban viyadam karanne corona walata.මේ සල්ලි වලින් ශෝට මොනාද කරේ?

corona walata kiwwe?ewa thama ban viyadam karanne corona walata.
මොනවද බන් ඇත්තටම කරන්නෙ ඕවගෙන්.ewa thama ban viyadam karanne corona walata.
කොරෝනා වලට කිව්වේ ධම්මික පැනිය, රිටිගල පැනිය වගේ දේවල් හොයාගන්න වියදම් කරන්නේ එව්වයින්ද?ewa thama ban viyadam karanne corona walata.
හාමුදුරුවෝත් නෑ ගෝටත් ටීවි එකේ නෑ
වට් හැපන්ඩ්
ගෝටා හම්බයන්ගෙන් පුරාවස්තු රැකගත්තු දුර්ලබ අවස්තාවක්
හමුදාවෙන් පන්සලට දුන් දානයත් දැන් නතර කරවලා - පන්සල දාලා යනවා හැර වෙන විකල්පයක් නැහැ (VIDEO)
තමන් වහන්සේට එරෙහිව මේ වන විට නඩු රාශියක් පවරා ඇති බව මඩකපුව ශ්‍රී මංගලාරාමාධිපති පුජ්‍ය අම්පිටියේ සුමන හිමියන් සඳහන් කරයි.
ඒ තමන් වහන්සේගේ පෞද්ගලික සුඛ විහරණය සම්බන්ධයෙන් කටයුතු කිරීම නිසා නොව නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමය සහ ජාතික සම්පත් ආරක්ෂා කර දීමට ගත් ක්‍රියාමාර්ග නිසා බවද උන්වහන්සේ පෙන්වා දෙයි.
තුනෙන් දෙකක් ලබා දී ආණ්ඩුවක් පත් කර ගත්තේ බොහෝ බලාපොරොත්තු ඇතිව මුත් මේ වන විට යුධ හමුදාවෙන් පන්සලට දුන් දානය ද නතර වී ඇති බව පෙන්වා දෙන උන්වහන්සේ ඒ යුධ හමුදාවට පන්සල සමඟ තිබෙන සම්බන්ධය නතර කරන ලෙස ඉහලින් ලැබුණු නියෝග මත නිසා බවද සඳහන් කරයි.
පන්සල අවට සිංහලයින් කිසිවෙකුත් නොමැති බව පෙන්වා දෙන උන්වහන්සේ පන්සලට අවශ්‍ය ආරක්ෂාව මෙන්ම අවශ්‍ය බොහෝ දේ සපයා දුන්නේ යුධ හමුදාවෙන් බවත් දැන් ඇතිව තිබෙන තත්වය මත පන්සල අත හැර යාමට සිදුව ඇති බවත් සඳහන් කරයි.
මෙන්න ඩෝ වැඩ අර අනිත් සෙට් එක ඉන්න කාලෙ මේවගෙ කරපු එකක් කියපන්කො පොඩ්ඩක් සංඝයා වහන්සේලා එකතු කරල මෙහෙම සාකච්ඡා කරපු එකක් පෙන්නපන්කො. හැම මාසෙම අන්තිම සිකුරාදා මෙහෙම එකතු වෙනව. පුරාවස්තු හම්බයින්ගෙන් රැක ගන්න කරපු වැඩක් පෙන්නපන්කො. හාමුදුරු වරුන්ට ජම්පර් අන්දල හිරේ දාපු ඒව නම් මතකයි.
![]()
ගෝටා හම්බයන්ගෙන් පුරාවස්තු රැකගත්තු දුර්ලබ අවස්තාවක්
හමුදාවෙන් පන්සලට දුන් දානයත් දැන් නතර කරවලා - පන්සල දාලා යනවා හැර වෙන විකල්පයක් නැහැ (VIDEO)
තමන් වහන්සේට එරෙහිව මේ වන විට නඩු රාශියක් පවරා ඇති බව මඩකපුව ශ්‍රී මංගලාරාමාධිපති පුජ්‍ය අම්පිටියේ සුමන හිමියන් සඳහන් කරයි.
ඒ තමන් වහන්සේගේ පෞද්ගලික සුඛ විහරණය සම්බන්ධයෙන් කටයුතු කිරීම නිසා නොව නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමය සහ ජාතික සම්පත් ආරක්ෂා කර දීමට ගත් ක්‍රියාමාර්ග නිසා බවද උන්වහන්සේ පෙන්වා දෙයි.
තුනෙන් දෙකක් ලබා දී ආණ්ඩුවක් පත් කර ගත්තේ බොහෝ බලාපොරොත්තු ඇතිව මුත් මේ වන විට යුධ හමුදාවෙන් පන්සලට දුන් දානය ද නතර වී ඇති බව පෙන්වා දෙන උන්වහන්සේ ඒ යුධ හමුදාවට පන්සල සමඟ තිබෙන සම්බන්ධය නතර කරන ලෙස ඉහලින් ලැබුණු නියෝග මත නිසා බවද සඳහන් කරයි.
පන්සල අවට සිංහලයින් කිසිවෙකුත් නොමැති බව පෙන්වා දෙන උන්වහන්සේ පන්සලට අවශ්‍ය ආරක්ෂාව මෙන්ම අවශ්‍ය බොහෝ දේ සපයා දුන්නේ යුධ හමුදාවෙන් බවත් දැන් ඇතිව තිබෙන තත්වය මත පන්සල අත හැර යාමට සිදුව ඇති බවත් සඳහන් කරයි.

අනිවර්යයෙන්මHamuduruwo witarak newey government eket top heads tika genalla kiwwa hariyata karanna bari aya innawa nam yanna kiyala
arun tika hitiya nikan goni billo tika wage
mama meke thrad ekakut damma a gana
parliament eke ballo ona na ban
balapan me manissaya lassanata gahana game eka forces tikakt ekka