ගෝඨා On Fire

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,041
    5,240
    113
    මාත් ගෝටට තමා. මේ thread එකේ සමහර ඒව දැක්කම පෙන්නෙ අදාල දේ නෙමේ කියවන්නෙ තේරුමක් නැති දේවල්. පාට පක්ෂ මොකක් උනත් UNP JVP පොහොට්ටු ඔක්කොම සිංහල බෞද්ධ කට්ටිය මේ කරල තියන වැඩේ ගැන සතුටු වෙන්නෙ නැතුව තමංගෙ ගැනම විතරක් මොන මගුලට හිතනවද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Thopi awa gaman raviwa allala hire damma mathakai miniho... Ane nikan palayan miniho yanna 😂

    අල්ලනව කීවෙ මහ බැoකුව කඩපු උන්ව.. මහ බැකුව කැඩුවෙ රවි නෙමේ රනිල්, රවි සයිඩ් සපෝට් එකක් දීල අල්ලස් විදිහට ගෙයක් ගත්ත, ඒවට නඩු දාල තියෙන්නෙ උබල කලබල වෙන්ඩ අවස්ය නැ ඉදිරි අවුරුදු 5 තුල සියල්ලම සිදුවෙනව.. :yes: :yes:

    Kiwwoth uba piligannawada gotata wada ba kiyala? 🧐

    කියවන්නෙ නැතුව, කියපන් මීමො කුඩු නැති රට මොකක්ද කියල ,අපිත් ආසයි දැනගන්ඩ..
     
    • Like
    Reactions: manarrow

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    නොකෙරෙන ගැසට්ටුවට කෝඳුරු තෙල් හත් පට්ටියකුයි තව බයියෝ ටිකක් ගූ කන්න ඕනේලු
     
    • Like
    Reactions: Xi Jinping

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,886
    21,916
    113
    ගම මහනුවරයි
    අල්ලනව කීවෙ මහ බැoකුව කඩපු උන්ව.. මහ බැකුව කැඩුවෙ රවි නෙමේ රනිල්, රවි සයිඩ් සපෝට් එකක් දීල අල්ලස් විදිහට ගෙයක් ගත්ත, ඒවට නඩු දාල තියෙන්නෙ උබල කලබල වෙන්ඩ අවස්ය නැ ඉදිරි අවුරුදු 5 තුල සියල්ලම සිදුවෙනව.. :yes: :yes:

    hhaa uba e dawas wala marenna giye ehenam meke... 😂 haha ... 5yrs ma yanawada itin ? ita kalin allanna bari weida?

    Ubala issara ka gahuwe munta wiruddawa sakshi athe thiyagena wagene...

    ai ikmanata case eka file karala hire danna bari? Gotata wada barida?
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අල්ලනව කීවෙ මහ බැoකුව කඩපු උන්ව.. මහ බැකුව කැඩුවෙ රවි නෙමේ රනිල්, රවි සයිඩ් සපෝට් එකක් දීල අල්ලස් විදිහට ගෙයක් ගත්ත, ඒවට නඩු දාල තියෙන්නෙ උබල කලබල වෙන්ඩ අවස්ය නැ ඉදිරි අවුරුදු 5 තුල සියල්ලම සිදුවෙනව.. :yes: :yes:
    මුලින්ම මුහුදු මහවිහාර ගැසට් එක පෙන්නපන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් සතියක් වෙනවා. ගැස්ට් එක තාම නෑ. පුරාවිද්‍යා කොමසාරිස් තාම ගැසට් එක ලියනවද කොහෙද

    සතියට ගැසට් ගහන හැටි කියල දීපන්කො හු ඇන් පි *න්සියො.. :lol: :lol: :lol: අවූරුදු 5ක් බලේ ඉදල එක අක්කරයක් ගැස්ට් කරගන්ඩ නොහැකි උන හු ඇන් පි මොඩයො ගැසට් ගහනකන් බලන් ඉන්නව.. :lol::lol::lol:
     
    • Like
    Reactions: kasdbg and manarrow

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    97165589_138800587738555_7085698935972429824_n.jpg
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    උබලට මේ thread එකෙන්ම උබලට UNP උන්ගෙ මොකුත් වෙනසක් පෙනුන් නැද්ද? :LOL: මන් thread එක දැම්මෙ බෞද්ධයෙක් විදිහට ඒක රැක ගන්න ගෝට කරල තියන දෙයක් ගැන සිංහල බෞද්ධයෙක් විදිහට ඒක අපි හැමෝටම වැදගත් වෙන දෙයක්. ඒත් ඒව ගානක් නෑ ඒව ගැන මීක් නෑ. ඒත් කියවන්නෙ අදාළම නැති මිනිස්සුන්ට කන්න නැති ඒවයි කුඩු ගේන ඒවයි අරකයි මේකයි. ඒත් thread එකේ දාපු දේ බෞද්ධ පුරාවස්තු හැම මාසෙම සංඝයා වහන්සේල එක් කරල කතා කරන ඒව. නෑ නෑ ඒව ඔන නෑ අරකමයි ඕන අරකම විතරයි. :o ඒක තමයි කියන්නෙ unp උන්ට වෙන මොනා උනත් කමක් නෑ. උන්ගෙ වැඩේ වෙන්න විතරයි ඕන. ඒක හොදද නරකද නෑ ඒව ඕන නෑ. :LOL::LOL:
    ටිපිකල් ගුඇන්පි සෙට් එක මෙහෙමයි මුන් දැන් මොඩ් වෙලා ඉන්නේ ඇහුවොත් කියන්නේ අපි ඔය එක එකාට කඩේ යන්නේ නැහැ අපි ස්වාදිනයි කියලා ඒත් ඔකුන්ගේ පොන්න කම මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මම පේනවා හොදට. හොද දෙකට හොදයි කියන්න බැරි නම් වැඩක් නැහැ මුන් එක්කෝ අලි තම්බි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    thread eka kiyewwe ne pons. Passe balanawa.

    කියවන්නෙ නැතුව පොස්ට් දානව, විහිලු සපයන්නෙ නැතුව වැඩක් බලාගනින් හු ඇන් පි &න්නයො, රනිලගෙ ගැට්ට ලොවන උන් එනව කියවන්ඩ පල පල *න්සිය...
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    ලංකාවෙම ඉන්න මිනිස්සුන්ට උදවු කරන්න හදපු fund එක. මේක ගැන නිකන් නමවත් දන්න UNP එකෙක් හිටියොත් අටපට්ටමට කියන්න. ඔහේ වාචාල කමට කියවන්න දන්නව. රටට වැඩක් ඇති දෙයක් නං කොරයි
    itukama.lk


    EzKQBH0.png
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ලංකාවෙම ඉන්න මිනිස්සුන්ට උදවු කරන්න හදපු fund එක. මේක ගැන නිකන් නමවත් දන්න UNP එකෙක් හිටියොත් අටපට්ටමට කියන්න. ඔහේ වාචාල කමට කියවන්න දන්නව. රටට වැඩක් ඇති දෙයක් නං කොරයි

    EzKQBH0.png
    👍