චන්ද්‍රිකාවක් අපේ වත්තට වැ‍ටුනා

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    විශාල චන්ද්‍රිකාවක් වගේ එකක් අපේ වත්ත පහලට වැටිලා ලොකු දුමක් නගිනවා. අක්කර කාලක් විතර ලොකුයි.කෑලි හැමතනම.පොල් ගස් බර ගානක් ඉවරයි. ෆෝටෝස් ටික වෙලාවකින් අප්ලෝඩ් කරන්නම්.පොලිසියට මැසේජ් එකක් දුන්නා

    watte monwa hari tikak gaaaaaaaapan ikmnata:P
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    120759.gif
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    යකෝ වැටෙන්න තිබ්බෙම එකම එක චන්දිකාවයි.. ඒකත් උඹලෑ වත්තට වැටුනම අපේ වතත්ට වැටුණේ බොලෑ ආච්චිගෙ අහවල් එකද ....
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    [COඅනෙක බං ඔය කෑල්ලක කිලෝ 500 බරයි නේ යකඩ කිලෝ එකක් දැං පරණ බඩු ගන්න මිනිස්සු ගන්නේ රැ. 40/- යි.. ඕක යකඩ වලට විකුණපං කෝ ...

    කොච්චර ලොකු ගාණක් එනවදLOR="Red"][/COLOR]
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කොහොමත් ඔය කියපු විදියට ලොකු වන්දියක් ගතෑකි.....
    කෝටි 2500 ක් විතර උඹට හම්බවෙයි....
     

    chandimalin

    Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    චන්ද්‍රිකාවල කොහෙද බන් බැලැක් බොක්ස්? අනික එහෙම ලොකු එකක් වැටුනා කියන්නෙ ඉතින් දැන් උඹලා බොක නාලා ඇත්තෙ

    :lol::lol::lol::lol: Uba hari Black nemei poddak green vela vage :eek::eek::eek::eek: