විශාල චන්ද්‍රිකාවක් වගේ එකක් අපේ වත්ත පහලට වැටිලා ලොකු දුමක් නගිනවා. අක්කර කාලක් විතර ලොකුයි.කෑලි හැමතනම.පොල් ගස් බර ගානක් ඉවරයි. ෆෝටෝස් ටික වෙලාවකින් අප්ලෝඩ් කරන්නම්.පොලිසියට මැසේජ් එකක් දුන්නා

රත්තරන් කෑලිත් තියෙනවා පේනවා.තාම ඒවා අල්ලන්න බෑ.හරි රස්නෙයි.ලඟට යන්න බෑ.
බලපන් පු^ට නයෙක් දෂ්ඨ කරන්න හදනවද කියලාමෙන්න ඒ ෆොටෝස් ටික..අරූට කලින් මම දැම්මා ඕන්..
![]()
මෙන්න මෙතෙන්ට වැටුණෙ
![]()



