චැරිටි "ලසා" වැඩ පටන් අරන්..

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,191
    8,188
    113
    M-Town

    චැරිටි ටීම් එකට කට්ටිය ගන්නවා - එනවද 🤓

    රට වටේ ගිහින් වැඩ කරන්න පුළුවන්,කොන්ද පන තියන 10ක් හිටිය නම් ඇති.මතකයිනෙ කොන්ද පන තියන 10 ක්

    ඒ කිව්වෙ දේශපාලනේට,සල්ලි වලට
    දෙකට නැමෙන්නෙ නැති,තත්වෙ තියාගෙන
    ඉන්න පුළුවන් ඩීසන්ට් වෙන්න ඕනි

    අරමුනට වැඩ කරන එක මූලික වෙන්න ඕනි,වෙන වෙන අරමුන් ඊට පස්සෙ වෙන්න ඕනි.පිරිමි බාග වත්,අමුචීත්ත වත් ගන්නෙ නෑ

    රොබින් හූඩ් ලගෙ පොටෝ එක දාල තියෙන්නෙ
    අපි නියෝජනය කරන්නෙ අසරන දුප්පත් මිනිහ,සතා ගහකොල විතරයි.ඒ වගේ එකට එක අරමුනකට වැඩ කරන සෙට් එකක් විතරයි ඕනි

    අපිට ඕනි ට්‍රැක් එකට නෙවෙයි නම් යන්නෙ
    මූනටම කිව්වා දොට්ට දැම්මා.කලින් පාර කෙලවගත්තෙ මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරල චැරිටි කරන්න ගිහින්.මේ ඔආර එහෙම නෑ

    මේ හදන්නෙ FYFA Volunteer ටීම් එකම තමයි.ඉතින් උඹ කැමතී නම් අපි එක්ක වැඩ කරන්න වට්සැප් මැසෙජ් එකක් දාපං

    අපි හෙමීට වැඩ පටංගමු කූඹි වගේ !!! රොබින් හූඩ්ල වගේ

    වට්සැප් ( 0762500005 )
    @erozan @N A K A M U R A ඔබටයි මේ ආරාධනා

    ලසා 17/06/2023​

     
    Last edited:
    • Haha
    Reactions: Start boy

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    දැන් මොකෙක්ද ලසෙක් හිරෙ ගිහින් කියලා, සිංහලු ප්‍රිති ගෝසා කරෙ...
    මූ නෙවෙද?
    ඇප හම්බවුනා
     
    • Haha
    Reactions: Max_r

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මේ සැරේ රොබින් හුඩ් ගේමක්ද දෙන්න යන්නේ
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,709
    25,835
    113
    14.jpg