We will see machan. Compared to before it is happening rarely machan. But cannot predict.Gud luk with Green Lines

We will see machan. Compared to before it is happening rarely machan. But cannot predict.Gud luk with Green Lines

xiomi wala mata OS eka set wenne na, hena adu kule line ekak thiyenne
Hyper OS එක පට්ට මචං. මං Mi 11 Ultra එකක් පාවිච්චි කලේ. ඒකේ අන්තිම OS update එක Hyper OS 1. හොඳ customisability එකක් තියෙනවා. පට්ට smooth. එකම අවුල battery කනවා.ඔව් බම් OS එකේ නම් අඩුකුලේ UI ගතියක් ටියනෝ ඉතින් අනිත් ඒවා එක්ක බැලුවාම. හැබැයි hyper OS ටික ටික නැගලා යනවා කියනවා සමහර උන් කොහොමද දන්නේ නෑ තත්වේ
![]()
අඩුකුලේ විදියට පාවිච්චි නොකර හරියට පාවිච්චි කරලා බලපම් බම්. ඔය අවේලාවේ charge කරන / charge එකේ ගහගෙන phone එක overheat වෙනවිදියට පාවිච්චි කරන සීන් එහෙම නොකර පාවිච්චි කරලා බලපම්We will see machan. Compared to before it is happening rarely machan. But cannot predict.![]()
සිංහලු කොහොමත් brand centric තමා පොන්ස්Brand anathayek wage
සිම්දු අහන්න කරන්න පරණ LG V60 එකක් තියනවා, තව එලි පහලිය යද්දී අරන් යන්න ඇපල් කට්ටක් තියනවා බොරුවට පේන්න ගෙනියන්නHyper OS එක පට්ට මචං. මං Mi 11 Ultra එකක් පාවිච්චි කලේ. ඒකේ අන්තිම OS update එක Hyper OS 1. හොඳ customisability එකක් තියෙනවා. පට්ට smooth. එකම අවුල battery කනවා.
ගොඩාක් උන් ඕක කියනවා බම්, මම අනන්තවත් දැක්කා මේ ළඟදිත් ගොඩක් උන් කියලා තිබ්බ ඔය stock OS කථාව,මුන් stock android දැම්මා නම් software case එක සම්පූර්ණයෙන්ම හරි ගස්සන්න තිබුනා
Malak wage use karan nathiwa thiyannunna s22 eka giya .. so no more samsung flagships.. Flip z3 ekakuth aran 2months walin screen kela unaWe will see machan. Compared to before it is happening rarely machan. But cannot predict.![]()
Aniwa enawa.mama s22 gaddi kiweth ennna kiyala. Eth awa![]()
ඕකෙ ත් geeen line එනෝ ද බම්?
------ Post added on Apr 2, 2025 at 6:59 PM
අඩෝ අඩෝ ඕකක් මද කොහෙද ලැබිලා තියනො අපේ මවට එක බම් තාම box පිටින් මහගෙදර දාල තියෙන්නේ, storage කොහොමද Pro ද කියලා දන්නේ නම් නෑ කොහොමහරි note 13 එක්ක2016 ඉඳලා ෂ්‍යෝමි ෆෝන් තමා පාවිච්චිය.
දැන් තියෙන්නෙ තුන්වෙනි එක
Redmi note 13 pro+ 5G
(12GB Ram, 512GB Storage)
සිංහලු කොහොමත් brand centric තමා පොන්ස්
රදළයෝ උනාම එහෙම තමා නෙව.....Apple![]()
Note 13 එකේ වර්ශන් කීපයක් තියනවඅඩෝ අඩෝ ඕකක් මද කොහෙද ලැබිලා තියනො අපේ මවට එක බම් තාම box පිටින් මහගෙදර දාල තියෙන්නේ, storage කොහොමද Pro ද කියලා දන්නේ නම් නෑ කොහොමහරි note 13 එක්ක
දැන් නම් ඒක ගන්න හිතෙනවා බම් මට මේ discod group වල කියන කථා අහලා
ඒ පෝන් එක අවුලක් නැද්ද බම්? රත්වෙන සීන් එහෙම මුකුත් නැද්ද? User freindly ද? කියපං බලන්න ගුණ දොස් ටිකක්?![]()
අම්මෝ LG...සිම්දු අහන්න කරන්න පරණ LG V60 එකක් තියනවා, තව එලි පහලිය යද්දී අරන් යන්න ඇපල් කට්ටක් තියනවා බොරුවට පේන්න ගෙනියන්න
Redmi note එක්ක තියනවා එක පාවිච්චි කරන්න ලයින් කරගන්න ඕනි පොඩ්ඩක් බලලා
ගොඩාක් උන් ඕක කියනවා බම්, මම අනන්තවත් දැක්කා මේ ළඟදිත් ගොඩක් උන් කියලා තිබ්බ ඔය stock OS කථාව,
custom rom ඩිවලොප් සීන් එකේ ඉන්න උන් තමා ගොඩක්ම ඕක කියන්නේ. මොකද උන් එක එක ඔස් අතපත ගාන නිසා උන්ට යමක් කමක් තේරෙනවා / උන් යමක් කමක් දන්නවා
------ Post added on Apr 2, 2025 at 8:47 PM

අඩෝ මටත් තියෙන්නේ LG V60 එකක්නේ...සුපිරිම ෆෝන් එකක්..සිම්දු අහන්න කරන්න පරණ LG V60 එකක් තියනවා, තව එලි පහලිය යද්දී අරන් යන්න ඇපල් කට්ටක් තියනවා බොරුවට පේන්න ගෙනියන්න
Redmi note එක්ක තියනවා එක පාවිච්චි කරන්න ලයින් කරගන්න ඕනි පොඩ්ඩක් බලලා
ගොඩාක් උන් ඕක කියනවා බම්, මම අනන්තවත් දැක්කා මේ ළඟදිත් ගොඩක් උන් කියලා තිබ්බ ඔය stock OS කථාව,
custom rom ඩිවලොප් සීන් එකේ ඉන්න උන් තමා ගොඩක්ම ඕක කියන්නේ. මොකද උන් එක එක ඔස් අතපත ගාන නිසා උන්ට යමක් කමක් තේරෙනවා / උන් යමක් කමක් දන්නවා
------ Post added on Apr 2, 2025 at 8:47 PM

LG ලා එයාලගේ ෆෝන්ස් වල පේටන්ට් චීනෙ Oppo එකට විකුණුවා..ඉස්සරහට ඕවා චයිනීස් ෆෝන් brands වලටත් දායි..සමහරවිට දැනටමත් ඇති..අම්මෝ LG...Sound කොලිටි එක මතක් වෙද්දිතාමත් ඇඟ හිරි වැටෙනවා. කැටතියලා කියන්න පුලුවන් තාම මට හම්බවෙලා නෑ ඒ වගේ කොලිටි එකක් තියෙන ෆෝන් එකක්.
![]()
ජයවේවා මගේ සුන්දරයෝ.... Note එක මම පාවිච්චි කරන්න ඉල්ලගන්නව බම් එහෙනම්.Note 13 එකේ වර්ශන් කීපයක් තියනව
මේ වගේ මට මතක හැටියට
Note 13
Pro
Pro+
Pro+ 5G
හයිපර් ඔ් එස් එක තියෙන්නෙ. උන්ගෙ එන ඩිෆෝල්ට් බ්ලොට් වෙයාර් ටිකයි ඇඩ්ස් ටිකයි තියනවා. ඒවා සෑහෙන දුරකට අයින් කරන්න සහ ඇඩ්ස් ඔ්ෆ් කරගන්න ඔප්ෂන් එක තියනවා.
රත්වෙන්නෙ නං නෑ එහෙම. මගෙ හැම තිස්සෙම Wifi හරි 4G හරි ඔන් එකේ තියෙන්නෙ (5G නෑ මම ඉන්න පැත්තට)
512GB Storage එකක් තියෙන්නෙ. ගේමිං නං දන්නෑ . මම ගේම් පැත්තට නැති හින්දා
කැමරාව සාපේක්ෂව හොඳයි.
Optical Image Stabilization තියනවා. (ඉලෙක්ට්‍රොනික් නෙමෙයි) ඒ නිසා බොහොම හොද ස්ටැබ්යිසේෂන් එකක් තියනවා වීඩියෝ වලට
රෑට එහෙම නොයිස් සැලකිව යුතු මට්ටමකින් අඩුයි. ෆොටෝ වල නයිට් මූඩ් කියල එකක් තියනවා. ඔටෝ මැටික් ප්‍රොසෙස් කරල නොයිස් අයින් කරලා ලයිටිං හදනවා.
200MP ෆොටෝස් ගහන්න පුලුවන්. ඒවා රීෆෝකස්, සූම් කරල ක්‍රොප් කරන්න එහෙම පුලුවන්
Motion Cam Pro install කරපුවාම
Internal H264 8Bit
HEVC 10 Bit 4:2:0
වගේම Prores 10Bit 4:2:2 වලින් රෙකෝඩ් කරන්න පුලුවන්
ඊට අමතරව ඩිරෙක්ට් කැමරා රෝ ෆයිල් හෝ Cinema DNG විදිහට ගන්නත් පුලුවන් ෆුටේජ් එක.
හැබැයි මේව කලර් ග්‍රේඩ් කරනවා නං විතරයි අවශ්‍ය වෙන්නෙ. සෑහෙන හොද ඩයිනමික් රේන්ජ් එකක් තියනවා (සාපේක්ෂව) මේ විදිහට ෆුටේජ් ගත්තාම. හැබැයි ඩාවින්චි රිසෝල්ව් ස්ටුඩියෝ වර්ශන් එක ඔ්න 10Bit 4:2:2 ෆයිල්ස් එක්ක වැඩ කරන්න. නැත්තං වරක් අරවුන්ඩ් එක්ක තමා වැඩ කරන්න වෙන්නෙ
ස්පීකර්ස් දෙකක් තියනවා. හෙඩ් ෆෝන් ජැක් එකක් නෑ. ෆින්ගර් ප්‍රින්ට් එක ස්ක්‍රීන් එක උඩටම තමා එන්නෙ. වෝටර් පෘෆ් මම හිතන්නෙ
ඕ බම් මගේ සුන්දරයෝ, Quad DAC සිරීස් එකේ අන්තිම ෆෝන් එක හින්දා ගත්තේ. Sound වලටමයි ගත්තේ මම නම්.අම්මෝ LG...Sound කොලිටි එක මතක් වෙද්දිතාමත් ඇඟ හිරි වැටෙනවා.
අඩෝ මටත් තියෙන්නේ LG V60 එකක්නේ...සුපිරිම ෆෝන් එකක්..![]()
![]()
LG ලා එයාලගේ ෆෝන්ස් වල පේටන්ට් චීනෙ Oppo එකට විකුණුවා..ඉස්සරහට ඕවා චයිනීස් ෆෝන් brands වලටත් දායි..සමහරවිට දැනටමත් ඇති..