චීන falgship තියන ඇයෝ එන්න මේ පැත්තට [පොඩ්ඩක් කථා කරමු]

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    xiomi wala mata OS eka set wenne na, hena adu kule line ekak thiyenne
    😐 ඔව් බම් OS එකේ නම් අඩුකුලේ UI ගතියක් ටියනෝ ඉතින් අනිත් ඒවා එක්ක බැලුවාම. හැබැයි hyper OS ටික ටික නැගලා යනවා කියනවා සමහර උන් කොහොමද දන්නේ නෑ තත්වේ 🧐🤔
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE

    Hyper OS එක පට්ට මචං. මං Mi 11 Ultra එකක් පාවිච්චි කලේ. ඒකේ අන්තිම OS update එක Hyper OS 1. හොඳ customisability එකක් තියෙනවා. පට්ට smooth. එකම අවුල battery කනවා.
     
    • Love
    Reactions: MR.YOLO

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,113
    1
    28,667
    113
    මුන් stock android දැම්මා නම් software case එක සම්පූර්ණයෙන්ම හරි ගස්සන්න තිබුනා
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    We will see machan. Compared to before it is happening rarely machan. But cannot predict. :yes:
    අඩුකුලේ විදියට පාවිච්චි නොකර හරියට පාවිච්චි කරලා බලපම් බම්. ඔය අවේලාවේ charge කරන / charge එකේ ගහගෙන phone එක overheat වෙනවිදියට පාවිච්චි කරන සීන් එහෙම නොකර පාවිච්චි කරලා බලපම්
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,980
    5,650
    113
    2016 ඉඳලා ෂ්‍යෝමි ෆෝන් තමා පාවිච්චිය.
    දැන් තියෙන්නෙ තුන්වෙනි එක

    Redmi note 13 pro+ 5G
    (12GB Ram, 512GB Storage)
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Hyper OS එක පට්ට මචං. මං Mi 11 Ultra එකක් පාවිච්චි කලේ. ඒකේ අන්තිම OS update එක Hyper OS 1. හොඳ customisability එකක් තියෙනවා. පට්ට smooth. එකම අවුල battery කනවා.
    සිම්දු අහන්න කරන්න පරණ LG V60 එකක් තියනවා, තව එලි පහලිය යද්දී අරන් යන්න ඇපල් කට්ටක් තියනවා බොරුවට පේන්න ගෙනියන්න 🤭

    Redmi note එක්ක තියනවා එක පාවිච්චි කරන්න ලයින් කරගන්න ඕනි පොඩ්ඩක් බලලා 🤔🧐

    මුන් stock android දැම්මා නම් software case එක සම්පූර්ණයෙන්ම හරි ගස්සන්න තිබුනා
    ගොඩාක් උන් ඕක කියනවා බම්, මම අනන්තවත් දැක්කා මේ ළඟදිත් ගොඩක් උන් කියලා තිබ්බ ඔය stock OS කථාව, 🧐🤔

    custom rom ඩිවලොප් සීන් එකේ ඉන්න උන් තමා ගොඩක්ම ඕක කියන්නේ. මොකද උන් එක එක ඔස් අතපත ගාන නිසා උන්ට යමක් කමක් තේරෙනවා / උන් යමක් කමක් දන්නවා 😏
    ------ Post added on Apr 2, 2025 at 8:47 PM
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,963
    8,743
    113
    In Your Heart
    We will see machan. Compared to before it is happening rarely machan. But cannot predict. :yes:
    Malak wage use karan nathiwa thiyannunna s22 eka giya .. so no more samsung flagships.. Flip z3 ekakuth aran 2months walin screen kela una

    Mangus.jpg

    ඕකෙ ත් geeen line එනෝ ද බම්? 🤔🧐
    ------ Post added on Apr 2, 2025 at 6:59 PM
    Aniwa enawa.mama s22 gaddi kiweth ennna kiyala. Eth awa
    ------ Post added on Apr 2, 2025 at 8:56 PM
     
    • Sad
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    2016 ඉඳලා ෂ්‍යෝමි ෆෝන් තමා පාවිච්චිය.
    දැන් තියෙන්නෙ තුන්වෙනි එක

    Redmi note 13 pro+ 5G
    (12GB Ram, 512GB Storage)
    අඩෝ අඩෝ ඕකක් මද කොහෙද ලැබිලා තියනො අපේ මවට එක බම් තාම box පිටින් මහගෙදර දාල තියෙන්නේ, storage කොහොමද Pro ද කියලා දන්නේ නම් නෑ කොහොමහරි note 13 එක්ක

    දැන් නම් ඒක ගන්න හිතෙනවා බම් මට මේ discod group වල කියන කථා අහලා🤭

    ඒ පෝන් එක අවුලක් නැද්ද බම්? රත්වෙන සීන් එහෙම මුකුත් නැද්ද? User freindly ද? කියපං බලන්න ගුණ දොස් ටිකක්? 🤔🧐
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,390
    113
    Mamat xiomi store ekakadi oya gadget eka try kala. Eka try karanna deepu ekat qwe camera like feeling eka denawa kiyala. Oka netat photos e quality ekata ganna puluwan kiala. Hebeyi experience eka next level.

    Chinese smartphones wala patta cool features tyenne. iPhone wage boring naa.

    Tawa budget ekak tyeneawa infinix kyala. E ganan walata e wage features pattama loku bargain ekak.
     
    • Love
    Reactions: MR.YOLO

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,980
    5,650
    113
    අඩෝ අඩෝ ඕකක් මද කොහෙද ලැබිලා තියනො අපේ මවට එක බම් තාම box පිටින් මහගෙදර දාල තියෙන්නේ, storage කොහොමද Pro ද කියලා දන්නේ නම් නෑ කොහොමහරි note 13 එක්ක

    දැන් නම් ඒක ගන්න හිතෙනවා බම් මට මේ discod group වල කියන කථා අහලා🤭

    ඒ පෝන් එක අවුලක් නැද්ද බම්? රත්වෙන සීන් එහෙම මුකුත් නැද්ද? User freindly ද? කියපං බලන්න ගුණ දොස් ටිකක්? 🤔🧐
    Note 13 එකේ වර්ශන් කීපයක් තියනව
    මේ වගේ මට මතක හැටියට
    Note 13
    Pro
    Pro+
    Pro+ 5G

    හයිපර් ඔ් එස් එක තියෙන්නෙ. උන්ගෙ එන ඩිෆෝල්ට් බ්ලොට් වෙයාර් ටිකයි ඇඩ්ස් ටිකයි තියනවා. ඒවා සෑහෙන දුරකට අයින් කරන්න සහ ඇඩ්ස් ඔ්ෆ් කරගන්න ඔප්ෂන් එක තියනවා.
    රත්වෙන්නෙ නං නෑ එහෙම. මගෙ හැම තිස්සෙම Wifi හරි 4G හරි ඔන් එකේ තියෙන්නෙ (5G නෑ මම ඉන්න පැත්තට)
    512GB Storage එකක් තියෙන්නෙ. ගේමිං නං දන්නෑ . මම ගේම් පැත්තට නැති හින්දා
    කැමරාව සාපේක්ෂව හොඳයි.
    Optical Image Stabilization තියනවා. (ඉලෙක්ට්‍රොනික් නෙමෙයි) ඒ නිසා බොහොම හො‍ද ස්ටැබ්යිසේෂන් එකක් තියනවා වීඩියෝ වලට
    රෑට එහෙම නොයිස් සැලකිව යුතු මට්ටමකින් අඩුයි. ෆොටෝ වල නයිට් මූඩ් කියල එකක් තියනවා. ඔටෝ මැටික් ප්‍රොසෙස් කරල නොයිස් අයින් කරලා ලයිටිං හදනවා.
    200MP ෆොටෝස් ගහන්න පුලුවන්. ඒවා රීෆෝකස්, සූම් කරල ක්‍රොප් කරන්න එහෙම පුලුවන්

    Motion Cam Pro install කරපුවාම

    Internal H264 8Bit
    HEVC 10 Bit 4:2:0
    වගේම Prores 10Bit 4:2:2 වලින් රෙකෝඩ් කරන්න පුලුවන්
    ඊට අමතරව ඩිරෙක්ට් කැමරා රෝ ෆයිල් හෝ Cinema DNG විදිහට ගන්නත් පුලුවන් ෆුටේජ් එක.
    හැබැයි මේව කලර් ග්‍රේඩ් කරනවා නං විතරයි අවශ්‍ය වෙන්නෙ. සෑහෙන හො‍ද ඩයිනමික් රේන්ජ් එකක් තියනවා (සාපේක්ෂව) මේ විදිහට ෆුටේජ් ගත්තාම. හැබැයි ඩාවින්චි රිසෝල්ව් ස්ටුඩියෝ වර්ශන් එක ඔ්න 10Bit 4:2:2 ෆයිල්ස් එක්ක වැඩ කරන්න. නැත්තං වරක් අරවුන්ඩ් එක්ක තමා වැඩ කරන්න වෙන්නෙ
    ස්පීකර්ස් දෙකක් තියනවා. හෙඩ් ෆෝන් ජැක් එකක් නෑ. ෆින්ගර් ප්‍රින්ට් එක ස්ක්‍රීන් එක උඩටම තමා එන්නෙ. වෝටර් පෘෆ් මම හිතන්නෙ
     
    • Love
    Reactions: MR.YOLO

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    සිම්දු අහන්න කරන්න පරණ LG V60 එකක් තියනවා, තව එලි පහලිය යද්දී අරන් යන්න ඇපල් කට්ටක් තියනවා බොරුවට පේන්න ගෙනියන්න 🤭

    Redmi note එක්ක තියනවා එක පාවිච්චි කරන්න ලයින් කරගන්න ඕනි පොඩ්ඩක් බලලා 🤔🧐

    ගොඩාක් උන් ඕක කියනවා බම්, මම අනන්තවත් දැක්කා මේ ළඟදිත් ගොඩක් උන් කියලා තිබ්බ ඔය stock OS කථාව, 🧐🤔

    custom rom ඩිවලොප් සීන් එකේ ඉන්න උන් තමා ගොඩක්ම ඕක කියන්නේ. මොකද උන් එක එක ඔස් අතපත ගාන නිසා උන්ට යමක් කමක් තේරෙනවා / උන් යමක් කමක් දන්නවා 😏
    ------ Post added on Apr 2, 2025 at 8:47 PM
    අම්මෝ LG... :o Sound කොලිටි එක මතක් වෙද්දිතාමත් ඇඟ හිරි වැටෙනවා. කැටතියලා කියන්න පුලුවන් තාම මට හම්බවෙලා නෑ ඒ වගේ කොලිටි එකක් තියෙන ෆෝන් එකක්.:yes:
     
    • Love
    Reactions: MR.YOLO

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,280
    47,146
    113
    සිම්දු අහන්න කරන්න පරණ LG V60 එකක් තියනවා, තව එලි පහලිය යද්දී අරන් යන්න ඇපල් කට්ටක් තියනවා බොරුවට පේන්න ගෙනියන්න 🤭

    Redmi note එක්ක තියනවා එක පාවිච්චි කරන්න ලයින් කරගන්න ඕනි පොඩ්ඩක් බලලා 🤔🧐

    ගොඩාක් උන් ඕක කියනවා බම්, මම අනන්තවත් දැක්කා මේ ළඟදිත් ගොඩක් උන් කියලා තිබ්බ ඔය stock OS කථාව, 🧐🤔

    custom rom ඩිවලොප් සීන් එකේ ඉන්න උන් තමා ගොඩක්ම ඕක කියන්නේ. මොකද උන් එක එක ඔස් අතපත ගාන නිසා උන්ට යමක් කමක් තේරෙනවා / උන් යමක් කමක් දන්නවා 😏
    ------ Post added on Apr 2, 2025 at 8:47 PM
    අඩෝ මටත් තියෙන්නේ LG V60 එකක්නේ...සුපිරිම ෆෝන් එකක්.. :cool: 💯:love:

    අම්මෝ LG... :o Sound කොලිටි එක මතක් වෙද්දිතාමත් ඇඟ හිරි වැටෙනවා. කැටතියලා කියන්න පුලුවන් තාම මට හම්බවෙලා නෑ ඒ වගේ කොලිටි එකක් තියෙන ෆෝන් එකක්.:yes:
    LG ලා එයාලගේ ෆෝන්ස් වල පේටන්ට් චීනෙ Oppo එකට විකුණුවා..ඉස්සරහට ඕවා චයිනීස් ෆෝන් brands වලටත් දායි..සමහරවිට දැනටමත් ඇති..
     
    Last edited:

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Note 13 එකේ වර්ශන් කීපයක් තියනව
    මේ වගේ මට මතක හැටියට
    Note 13
    Pro
    Pro+
    Pro+ 5G

    හයිපර් ඔ් එස් එක තියෙන්නෙ. උන්ගෙ එන ඩිෆෝල්ට් බ්ලොට් වෙයාර් ටිකයි ඇඩ්ස් ටිකයි තියනවා. ඒවා සෑහෙන දුරකට අයින් කරන්න සහ ඇඩ්ස් ඔ්ෆ් කරගන්න ඔප්ෂන් එක තියනවා.
    රත්වෙන්නෙ නං නෑ එහෙම. මගෙ හැම තිස්සෙම Wifi හරි 4G හරි ඔන් එකේ තියෙන්නෙ (5G නෑ මම ඉන්න පැත්තට)
    512GB Storage එකක් තියෙන්නෙ. ගේමිං නං දන්නෑ . මම ගේම් පැත්තට නැති හින්දා
    කැමරාව සාපේක්ෂව හොඳයි.
    Optical Image Stabilization තියනවා. (ඉලෙක්ට්‍රොනික් නෙමෙයි) ඒ නිසා බොහොම හො‍ද ස්ටැබ්යිසේෂන් එකක් තියනවා වීඩියෝ වලට
    රෑට එහෙම නොයිස් සැලකිව යුතු මට්ටමකින් අඩුයි. ෆොටෝ වල නයිට් මූඩ් කියල එකක් තියනවා. ඔටෝ මැටික් ප්‍රොසෙස් කරල නොයිස් අයින් කරලා ලයිටිං හදනවා.
    200MP ෆොටෝස් ගහන්න පුලුවන්. ඒවා රීෆෝකස්, සූම් කරල ක්‍රොප් කරන්න එහෙම පුලුවන්

    Motion Cam Pro install කරපුවාම

    Internal H264 8Bit
    HEVC 10 Bit 4:2:0
    වගේම Prores 10Bit 4:2:2 වලින් රෙකෝඩ් කරන්න පුලුවන්
    ඊට අමතරව ඩිරෙක්ට් කැමරා රෝ ෆයිල් හෝ Cinema DNG විදිහට ගන්නත් පුලුවන් ෆුටේජ් එක.
    හැබැයි මේව කලර් ග්‍රේඩ් කරනවා නං විතරයි අවශ්‍ය වෙන්නෙ. සෑහෙන හො‍ද ඩයිනමික් රේන්ජ් එකක් තියනවා (සාපේක්ෂව) මේ විදිහට ෆුටේජ් ගත්තාම. හැබැයි ඩාවින්චි රිසෝල්ව් ස්ටුඩියෝ වර්ශන් එක ඔ්න 10Bit 4:2:2 ෆයිල්ස් එක්ක වැඩ කරන්න. නැත්තං වරක් අරවුන්ඩ් එක්ක තමා වැඩ කරන්න වෙන්නෙ
    ස්පීකර්ස් දෙකක් තියනවා. හෙඩ් ෆෝන් ජැක් එකක් නෑ. ෆින්ගර් ප්‍රින්ට් එක ස්ක්‍රීන් එක උඩටම තමා එන්නෙ. වෝටර් පෘෆ් මම හිතන්නෙ
    ජයවේවා මගේ සුන්දරයෝ.... Note එක මම පාවිච්චි කරන්න ඉල්ලගන්නව බම් එහෙනම්. 🤗
    අම්මෝ LG... :o Sound කොලිටි එක මතක් වෙද්දිතාමත් ඇඟ හිරි වැටෙනවා.
    ඕ බම් මගේ සුන්දරයෝ, Quad DAC සිරීස් එකේ අන්තිම ෆෝන් එක හින්දා ගත්තේ. Sound වලටමයි ගත්තේ මම නම්. 😏

    අඩෝ මටත් තියෙන්නේ LG V60 එකක්නේ...සුපිරිම ෆෝන් එකක්.. :cool: 💯:love:
    😏 ආයෙත් අහලා මගේ සුන්දරයෝ, කථා දෙකක් නෑ....දැනට මගේ ජීවිතේ වියදම් කරලා ගත්ත සුපිරිම භාණ්ඩේ තමා V60ය!

    සාමාන්‍යයෙන් බම් දෙයක් අරන් පාවිච්චි කළාම ආ මේක ඇති වගේ upgrade එකකට යමු වගේ හිතෙනවා නේ හැබැයි බම් මේ V60ය පාවිච්චි කරද්දි එහෙම හිතෙන්නේ නෑ නෙව..... 🤭

    LG ලා එයාලගේ ෆෝන්ස් වල පේටන්ට් චීනෙ Oppo එකට විකුණුවා..ඉස්සරහට ඕවා චයිනීස් ෆෝන් brands වලටත් දායි..සමහරවිට දැනටමත් ඇති..

    LG ල හදිස්සි උනා වැඩී බම්, තව ටික කාලයක් ඉවසගෙන අල්ලාගෙන හිටියනං මොකක්හරි කරගන්න තිබ්බා..... ඔය motorolla එහෙමත් ආපහු හෙමින් හෙමින් සීන් එකට enter වෙලා ඉන්නේ ඉතින් 🤗
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,423
    1,552
    113
    I'm using Xiaomi 13 Ultra with Xiaomi eu ROM based on Hyper OS 2 (Android 15).

    Fantastic phone, great battery life, great camera.