චොකලට්

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
ජීවිතේ කාපු අපූරුම චොකෝ එක කනවා මේ දවස්වල.:dull: මාර රසයි :rolleyes:

දවස් තුනක් තිස්සෙ කන්නෙ .:P

තාම ඉවර නෑ චොකෝ එක 100G කුවේට් එකක්.

මොන මගුලකට මෙහෙමෙ චොකෝ හදනවද මංදා . :angry::angry::angry:

ඊට හොඳයි පුන්නකු . :(
 

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,717
    1
    60,351
    113
    Mother Earth
    ඔය චොකලට් එක අතේ තියන් ඉන්න ගමන් දිය වෙන එකක්ද ? අන්න ඒවා තමයි නියම චොකලට්.:rolleyes:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,853
    8
    35,434
    113
    Best ones are from Swiss, Belgium, Italy and Ecuador. There are good French ones too.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපිට කොයින්ද ඒවා :(


    කොටුවෙ මේන්ස්ට්‍රීට් එකේ කඩවල් තියනව . ගිහින් ගන්ට . නැත්තන් 16 න් පස්සෙ තානාපති කමක් හම්බෙන්නත් බැරි නෑ හෝදනවට . :P:P:P:P:P එතකොට එහෙන් ගන්නත් පුලුවන්
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...


    කොටුවෙ මේන්ස්ට්‍රීට් එකේ කඩවල් තියනව . ගිහින් ගන්ට . නැත්තන් 16 න් පස්සෙ තානාපති කමක් හම්බෙන්නත් බැරි නෑ හෝදනවට . :P:P:P:P:P එතකොට එහෙන් ගන්නත් පුලුවන්

    දහ අට පහු වෙලාම ගිහින් බලනවා . :dull: