ජීවිතේ කාපු අපූරුම චොකෝ එක කනවා මේ දවස්වල.
මාර රසයි 
දවස් තුනක් තිස්සෙ කන්නෙ .
තාම ඉවර නෑ චොකෝ එක 100G කුවේට් එකක්.
මොන මගුලකට මෙහෙමෙ චොකෝ හදනවද මංදා .


ඊට හොඳයි පුන්නකු .
මාර රසයි 
දවස් තුනක් තිස්සෙ කන්නෙ .

තාම ඉවර නෑ චොකෝ එක 100G කුවේට් එකක්.
මොන මගුලකට මෙහෙමෙ චොකෝ හදනවද මංදා .



ඊට හොඳයි පුන්නකු .




EHENAM hondama choco tiyenne SWISS wala wenna epayi 



