ඡන්දයට තව දවස් 21යි. අවසාන විමසුම බලමු

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Sajithta, piyano nisa
    ඒ ත්‍රෙන්ඩ් එක ටිකක් කැඩිලා වගේ දැක්කා. විශේශෙන්ම තරුන සෙට් එක. තරුන සෙට් එක වෙනස් වෙන්නෙ ගෙවල් වල ලොකු උනුත් වෙනස් කරන්. රනියත් ඉල්ලන නිසා මෙදා දෙකට බෙදෙනවා සජියගෙ චන්ද ටික.
     
    • Like
    Reactions: emoji diaries

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ඒ ත්‍රෙන්ඩ් එක ටිකක් කැඩිලා වගේ දැක්කා. විශේශෙන්ම තරුන සෙට් එක. තරුන සෙට් එක වෙනස් වෙන්නෙ ගෙවල් වල ලොකු උනුත් වෙනස් කරන්. රනියත් ඉල්ලන නිසා මෙදා දෙකට බෙදෙනවා සජියගෙ චන්ද ටික.
    Palliyen kiyana de un karanne.
    Raniyata hari muslim organizer kenek wath innawada?
     
    • Like
    Reactions: emoji diaries

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Palliyen kiyana de un karanne.
    Raniyata hari muslim organizer kenek wath innawada?
    පල්ලියෙන් කියන එක කරන කතාව දැන් යල් පැනලා බන්. පල්ලියෙදි ඔලුව වැනුවත් මිනිස්සු තමන්ගෙ මතේට තීරන ගන්නවා. රනියට යන්නෙ සජියගෙ චන්ද තමයි. සජියා කැම්පේන් කරත් වැඩක් නැ ඌ මෝඩය නිස. රනියට කැඩිලා එනවා ඒව ටික. අනුරට ගියොත් යන්නෙ අලුත් චන්ද සහ තරුන චන්ද.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ජනාධිපති වුන ගමන් Food, Health, Eduction වලින් VAT එක අයින් කරනවා කියපු කතාවෙන් අනුරගෙ මොලේ ගැන හිතා ගන්න පුලුවන්. හැම දුප්පත් පවුලටම මාසේ ගානේ රු. 20,000ක් දෙනවයි කියපු සජියටත් කියන්න තියෙන්නෙ ඒ ටික තමයි. :lol:

    පට්ට නත්තල් සීයලා ටිකක් බැහැලා ඉන්නෙ. හැම එකාම බලන්නෙ මොනාහරි බොරු පොරුන්දු ටිකක් දීලා ඡන්දේ කොල්ල කන්න. :rolleyes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342

    මොකා දින්නත් අන්තිමට කෙල වෙනවා. රස්සා කරන උන් විතරයි ගැට ගහගෙන හරි යන්න පුළුවන් වෙන්නේ මේ විදියට. කෙලවගත්තාම ඔක්කොම tax ටික ප්‍රශ්න ටික එන්නේ බිස්නස් කරන උන්ට.
     
    සිරාවටම බං. මුන් තාම කරන්නෙ කැන්සර් එකක් තියෙන එකෙක් ෆෙයාර්නස් ක්‍රීම් ගානවා වගේ වැඩ.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මොකා දින්නත් අන්තිමට කෙල වෙනවා. රස්සා කරන උන් විතරයි ගැට ගහගෙන හරි යන්න පුළුවන් වෙන්නේ මේ විදියට. කෙලවගත්තාම ඔක්කොම tax ටික ප්‍රශ්න ටික එන්නේ බිස්නස් කරන උන්ට.
    නෑ.එහෙනං අපිටත් බලපාන්න එපයි.2022 ප්‍රශ්නේ අපිට දැනුනේ ආතල් එකක් ගන්න ලැබුණු පිනා චාන්ස් එකක් වගේ.තේරෙන්නේ නැතිනං මේ ගොන්නුන්ගේ ටැක්ස් මග අරින විදිය ලස්සනට,කියල දෙන්නන් වරෙන්.හැබැයි නිතියනුකුල ව්‍යාපාර වෙන්න ඕන.නැතුව වචනෙකින් වත් උදවු නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113
    නෑ.එහෙනං අපිටත් බලපාන්න එපයි.2022 ප්‍රශ්නේ අපිට දැනුනේ ආතල් එකක් ගන්න ලැබුණු පිනා චාන්ස් එකක් වගේ.තේරෙන්නේ නැතිනං මේ ගොන්නුන්ගේ ටැක්ස් මග අරින විදිය ලස්සනට,කියල දෙන්නන් වරෙන්.හැබැයි නිතියනුකුල ව්‍යාපාර වෙන්න ඕන.නැතුව වචනෙකින් වත් උදවු නෑ.
    Tax විතරක් නෙවෙයි නේ. සේවකයෝ පඩි වැඩි කරගන්න අහනවා. කලින් ගත්තු සවර්වල renew කරන්න ගියාම එන ප්‍රශ්න. අලුතෙන් කට්ටිය නෑ ඉන්න හොඳ උන් රට ගියාම. කීයක් ජාතිද? විසඳගන්න එක හරි ඒ උනාට ආයේ ඔව්වට වද වෙන්න එපයනේ ඇත්ත ප්‍රශ්න ටික පැත්තක තියලා.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Tax විතරක් නෙවෙයි නේ. සේවකයෝ පඩි වැඩි කරගන්න අහනවා. කලින් ගත්තු සවර්වල renew කරන්න ගියාම එන ප්‍රශ්න. අලුතෙන් කට්ටිය නෑ ඉන්න හොඳ උන් රට ගියාම. කීයක් ජාතිද? විසඳගන්න එක හරි ඒ උනාට ආයේ ඔව්වට වද වෙන්න එපයනේ ඇත්ත ප්‍රශ්න ටික පැත්තක තියලා.
    අඩේ කරදර අදික ව්‍යාපාරයක් නේ කරන්නේ. එක ව්යාපාරේක විතරක් රන්දුනහම ඔහොම වෙනවා.මාත් මගේ විෂය සම්බන්දව ව්‍යාපාරයක් කරනවා.එක ඇතුලේ ලොකු දක්ෂයෝ වැඩට ගත්තේ නෑ. කේන්දරේ එහෙම බලල විල් පවර් එක අඩු ඉදිරිපත් වීමේ ගුණය අඩු පිරිස ගත්ත නිසා මට දැන් හොඳ සේවක පිරිසක් ඉන්නවා මාව අදහන.
     
    • Like
    Reactions: emoji diaries

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මම නම් දකින්නේ හඳුන්ගෙයි ලාල් කන්තගෙයි ගොන් කතාවක් නෙවේ . ඔයා කවුරු හරි කතාවේ කෑලි කපලා හදපු එකක් බලලා

    ඒ වගේම මේපාර තියෙන්නේ ගොන් හරක් සහ පොඩ්ඩක් හරි යමක් තේරෙන අයගේ තරගයක්

    ගොන් හරක් ගානේ ට වැටෙනවා වාසි ගත්ත අයත්

    පොඩ්ඩක් හරි තේරෙන මිනිස්සු මාලිමවට දෙනවා .
    හරක් වගේ යමක් තේරුම් ගන්න බැරි උන අය සජිත්ට රනිල් නාමල් දෙනවා.

    අපේ ගෙදර ගිය සැරේ SJB දුන්නේ. ඒ අපේ චන්ද මහින්ද විරෝදී චන්ද නිසා. මේ සැරේ තාත්තා විතරයි SJB දෙන්නේ .
    කිසිම දෙයක් තේරුම් ගන්න බැහැ. සජිත් ගේ බෙට්ට රත්තරන් කිව්වත් පිළිගනියි
    උඹලගේ තාත්තට මොළේ තියෙනවා උඹලට වැඩිය. මොකක් හරි කරුමයක් නිසා රනිල් නැතිව ජවිපෙය දින්නොත්, වැඩි කාලයක් යන එකක් නැහැ උඹට තාත්තා කිවූ දේ හරි නේ කියල තේරෙන්න. අවසන්ව කියන්නේ ජවිපෙ දින්නොත් උඹල හිතනවා වගේම ප්‍රතිසංස්කරණ කරන්න ගන්නවා, නමුත් ඒ හැම දෙයක්ම ගෝටාගේ ප්‍රතිසංස්කරණ වගේ අසංවිධානාත්මක අවුල්ජාලයක් වෙනවා. හොරු අල්ලන්න යහපාලන ආණ්ඩුව විශේෂ පොලිස් ඒකකයක් ගෙනැත් නඩු පැවරුවා. ඒ දෙයත් අසංවිධානාත්මක අවුල් ජාලයක්. ඒ දෙයම කිහිප ගුණයකින් නැවත සිදුවෙනවා. මේ සැරේ අත්අඩංගුවට ගන්නේ කටකතා අනුව, ඕනෙම එකෙක්ට තරහාකාරයෙක් හිරේ දමන්න පක්ෂයට (රජයට) පැමිණිලි කරන්න ගන්නවා. රජයේ ලොක්කන්ගේ බැල්ම ගන්නත් ආරක්ශාවෙන්නත් ඔය නිලධාරීන් සහ දේශපාලකයන් ඉතාම නරක විදියට කටකතා අනුව අත්අඩංගුවට ගෙන සිරගත කරන මර්දන තරඟයක් පටන් ගන්නවා, එතෙන්දි කැන්ගරු කොට් ආවත් මම පුදුම වෙන්නේ නැහැ. වැඩ අසාර්තකවෙනකොට ප්‍රතිගාමීන් ගැන අහන්න ලැබෙනවා, ප්‍රතිගාමීන් කියල විවේචකයන් අත්අඩංගුවට ගන්න පටන්ගන්නවා. අන්තිමේ ඒකාධිපති ආණ්ඩුවක් බවට පරිවර්තනය වෙනවා. මේවා අමුතු අලුත් දේවල් නොවේ, මේ ලෝකේ වෙනත් රටවල ඔය පිළිවෙලටම සිදුවුණු දේවල්. උඹල හිතන් ඉන්න උතෝපියාව කවදාවත් මේ රටේ පහල වෙන්නේ නැහැ. මේක එදාට උඩට අරගෙන කියවලා බලපල්ලා නාකි කුකුළෙක් උඹලට අනතුරු ඇඟව්වා කියල.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,077
    113
    op නිසා රිප්ලයි එකක් දාන්නෙ. jvp එකට පරන මිනිස්සු දෙන්නෙ නෑ. විශේශයෙන් අපේ ගමේ අය. පවුලෙ අය නම් කොහෙත්ම දෙන්නෙ නෑ, හේතු අයිඩින්ට් කාඩ් පැහැර ගැනීම, තාත්තගෙ ඔලුවට ගෝනිබිල්ලො ඇවිත් තුවක්කුව තැබීම, ගමේ ග්‍රාමසේවක නිරපරාදේ මරා දැමීම වගේ හේතු තමා. පරන මිනිස්සුන්ගෙන් ඒ කාලෙ jvp කරපු නැති jvp එක නිසා බැට කාපු අය නම් දෙන්න කෙනෙක් නැතත් jvp එකට නම් දෙන එකක් නෑ.

    oya gampaha neda?
    same here mchn mehth

    habayi mage gam paththe tharuna set eka npp ekata set wela inne,
     
    • Like
    Reactions: jay-shan

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    නැගෙනහිර කුරුස චන්දවල බලපෑම වැඩී නේද? සජියට එහෙන් ලොකු පුශ් එකක් එයි කියලා හිතෙන්නේ නෑ.

    ජනාධිපති වුන ගමන් Food, Health, Eduction වලින් VAT එක අයින් කරනවා කියපු කතාවෙන් අනුරගෙ මොලේ ගැන හිතා ගන්න පුලුවන්. හැම දුප්පත් පවුලටම මාසේ ගානේ රු. 20,000ක් දෙනවයි කියපු සජියටත් කියන්න තියෙන්නෙ ඒ ටික තමයි. :lol:

    පට්ට නත්තල් සීයලා ටිකක් බැහැලා ඉන්නෙ. හැම එකාම බලන්නෙ මොනාහරි බොරු පොරුන්දු ටිකක් දීලා ඡන්දේ කොල්ල කන්න. :rolleyes:
    ඉකොනොමි එක ගොඩ යන්න නන් කොහෙන් හරි ප්‍රාග්දනය එන්න ඔනිනේ.ඒවා නන් 3 දෙනාම ගහන්නෙ බයිලා.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,077
    113
    අඩේ කරදර අදික ව්‍යාපාරයක් නේ කරන්නේ. එක ව්යාපාරේක විතරක් රන්දුනහම ඔහොම වෙනවා.මාත් මගේ විෂය සම්බන්දව ව්‍යාපාරයක් කරනවා.එක ඇතුලේ ලොකු දක්ෂයෝ වැඩට ගත්තේ නෑ. කේන්දරේ එහෙම බලල විල් පවර් එක අඩු ඉදිරිපත් වීමේ ගුණය අඩු පිරිස ගත්ත නිසා මට දැන් හොඳ සේවක පිරිසක් ඉන්නවා මාව අදහන.

    meheam aya ellila innwa
    e kathawa aththa

    habayi wada ehema oyata uwamana widiyatama wenwada
     
    • Like
    Reactions: lankalk

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    උඹලගේ තාත්තට මොළේ තියෙනවා උඹලට වැඩිය. මොකක් හරි කරුමයක් නිසා රනිල් නැතිව ජවිපෙය දින්නොත්, වැඩි කාලයක් යන එකක් නැහැ උඹට තාත්තා කිවූ දේ හරි නේ කියල තේරෙන්න. අවසන්ව කියන්නේ ජවිපෙ දින්නොත් උඹල හිතනවා වගේම ප්‍රතිසංස්කරණ කරන්න ගන්නවා, නමුත් ඒ හැම දෙයක්ම ගෝටාගේ ප්‍රතිසංස්කරණ වගේ අසංවිධානාත්මක අවුල්ජාලයක් වෙනවා. හොරු අල්ලන්න යහපාලන ආණ්ඩුව විශේෂ පොලිස් ඒකකයක් ගෙනැත් නඩු පැවරුවා. ඒ දෙයත් අසංවිධානාත්මක අවුල් ජාලයක්. ඒ දෙයම කිහිප ගුණයකින් නැවත සිදුවෙනවා. මේ සැරේ අත්අඩංගුවට ගන්නේ කටකතා අනුව, ඕනෙම එකෙක්ට තරහාකාරයෙක් හිරේ දමන්න පක්ෂයට (රජයට) පැමිණිලි කරන්න ගන්නවා. රජයේ ලොක්කන්ගේ බැල්ම ගන්නත් ආරක්ශාවෙන්නත් ඔය නිලධාරීන් සහ දේශපාලකයන් ඉතාම නරක විදියට කටකතා අනුව අත්අඩංගුවට ගෙන සිරගත කරන මර්දන තරඟයක් පටන් ගන්නවා, එතෙන්දි කැන්ගරු කොට් ආවත් මම පුදුම වෙන්නේ නැහැ. වැඩ අසාර්තකවෙනකොට ප්‍රතිගාමීන් ගැන අහන්න ලැබෙනවා, ප්‍රතිගාමීන් කියල විවේචකයන් අත්අඩංගුවට ගන්න පටන්ගන්නවා. අන්තිමේ ඒකාධිපති ආණ්ඩුවක් බවට පරිවර්තනය වෙනවා. මේවා අමුතු අලුත් දේවල් නොවේ, මේ ලෝකේ වෙනත් රටවල ඔය පිළිවෙලටම සිදුවුණු දේවල්. උඹල හිතන් ඉන්න උතෝපියාව කවදාවත් මේ රටේ පහල වෙන්නේ නැහැ. මේක එදාට උඩට අරගෙන කියවලා බලපල්ලා නාකි කුකුළෙක් උඹලට අනතුරු ඇඟව්වා කියල.
    ප්‍රති ත්‍රස්ත පනත ගේනකොට මේ එකවුන්ට කොහෙද තිබුනේ🤨
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    පෙරැට්ටෝ කියන්නේ අන්තරේ නේද එයාලා අනුරට දෙයිද නුවන් බෝපගේට දෙයිද
    අන්තරේ බලය පෙරටුගාමින් ගත්තත්, ජන අරගලයේ කැපි පේන අන්තරේ චරිත ඉදිද්දිත් බෝපයාව දැමිමට ගත් තීරණය කේස් නිසා හා jvp අදිසි හස්තය නිසා කොටහක් පැරණි මහගෙදරට සපෝට් කරලා ඒක ප්‍රචාරය කරනවා කියලයි කියන්නෙ.

    ඇයි උඹට මාලිමාව ගැන එහෙම ප්‍රශ්නයක් ආවෙ? රනිල් ගැන එහෙම හිතෙන එක සාධාරණයි නේ

    1)මාලිමාවට ජනප්‍රියතාව තිබ්බට තාම මේ අලුතින් ඔවුන් වටා එකතු වු රැල්ල මොබ් එකක් වගේ අවස්ථාවක නායකයාගේ අණට පාලනය කරන්න හැකියාවක් නැ කියලා පේන නිසා.

    2) හැමදාම ජෙප්පො තමයි මිනි මැරුවේ කියලා මැතිරුවට,
    එ අවස්තාවේ පාලකයා විසින් දස දහස් ගානක් තරුණ මහලු වැඩිහිටි දහස් ගානක් විතර මරපු එකේ වේදනාව උන් ළඟ තමා තියන නිසා.

    3) අරගලයේදි ගහපු එකට රිටන් එක මදි කියලා හිතන තවත් පිරිසක් ඉන්න නිසා
     
    • Like
    Reactions: 549 Others

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113
    අඩේ කරදර අදික ව්‍යාපාරයක් නේ කරන්නේ. එක ව්යාපාරේක විතරක් රන්දුනහම ඔහොම වෙනවා.මාත් මගේ විෂය සම්බන්දව ව්‍යාපාරයක් කරනවා.එක ඇතුලේ ලොකු දක්ෂයෝ වැඩට ගත්තේ නෑ. කේන්දරේ එහෙම බලල විල් පවර් එක අඩු ඉදිරිපත් වීමේ ගුණය අඩු පිරිස ගත්ත නිසා මට දැන් හොඳ සේවක පිරිසක් ඉන්නවා මාව අදහන.
    එහෙම අරගෙන බෑ න. මම හා කිව්වත් මගේ අදහස වැරදියි නන් හදන්න පුළුවන් අය හිටියම මට කරන්න තියෙන්නේ process හදන එක විතරයි නේ. Process වලට තියෙන්නේ එක එක position එතකොට මට කරන්න වෙන්නේ HR වැඩක් වගේ තමා බලද්දි. අදාළ position වල කට්ටිය නැත්තං ගෙනල්ලා දාන්න ඕනි ඉන්න අයගේ ගැටළු විසඳන්න ඕනි. එහෙම තමා සාමාන්‍ය වැඩ පිලිවල අපේ. ටිකක් කරදර උනා තමා මේ කට්ටිය රට ගිය එකෙන්. අලුතෙන් අයත් ගන්න අමාරුයි. අපිට effect එක එන්න පටන් ගත්තේ 2023 මැද හරියෙන් පස්සේ වගේ.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    meheam aya ellila innwa
    e kathawa aththa

    habayi wada ehema oyata uwamana widiyatama wenwada
    ඔව් ගුරු - විතක්ක , බුධ/කේතු - සංඥා බලවත් මිතුන, මීන,කන්‍යා, මකර කට්ටිය කියන දේ හරියට වටහා ගෙන කරනවා. hr වල බලය හැමවෙලේම දෙන්නේ මීන ලග්න කාරයට.වුර්තිය සමීති හදන්න හිතන්නේ වත් නෑ

    එහෙම අරගෙන බෑ න. මම හා කිව්වත් මගේ අදහස වැරදියි නන් හදන්න පුළුවන් අය හිටියම මට කරන්න තියෙන්නේ process හදන එක විතරයි නේ.
    මෙතන තියනවා ඔබේ ගැටළුවක්,මම පහදන්න යන්නේ නෑ.
    Process වලට තියෙන්නේ එක එක position එතකොට මට කරන්න වෙන්නේ HR වැඩක් වගේ තමා බලද්දි. අදාළ position වල කට්ටිය නැත්තං ගෙනල්ලා දාන්න ඕනි ඉන්න අයගේ ගැටළු විසඳන්න ඕනි. එහෙම තමා සාමාන්‍ය වැඩ පිලිවල අපේ. ටිකක් කරදර උනා තමා මේ කට්ටිය රට ගිය එකෙන්. අලුතෙන් අයත් ගන්න අමාරුයි. අපිට effect එක එන්න පටන් ගත්තේ 2023 මැද හරියෙන් පස්සේ වගේ.
    විෂන් එක වෙනස් වෙන්න ඕනා.වෙස්ට් මිනිස්ටර් ටයිප් ටිපිකල් මනේජින් සිස්ටම එක ඔය.
    ------ Post added on Sep 2, 2024 at 12:31 PM
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,077
    113
    ඔව් ගුරු - විතක්ක , බුධ/කේතු - සංඥා බලවත් මිතුන, මීන,කන්‍යා, මකර කට්ටිය කියන දේ හරියට වටහා ගෙන කරනවා. hr වල බලය හැමවෙලේම දෙන්නේ මීන ලග්න කාරයට.වුර්තිය සමීති හදන්න හිතන්නේ වත් නෑ

    මෙතන තියනවා ඔබේ ගැටළුවක්,මම පහදන්න යන්නේ නෑ.

    විෂන් එක වෙනස් වෙන්න ඕනා.වෙස්ට් මිනිස්ටර් ටයිප් ටිපිකල් මනේජින් සිස්ටම එක ඔය.
    ------ Post added on Sep 2, 2024 at 12:31 PM

    kohomada weda karana ayage kendare balanne
    balala wadata ganne,
     
    • Like
    Reactions: emoji diaries

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113
    විෂන් එක වෙනස් වෙන්න ඕනා.වෙස්ට් මිනිස්ටර් ටයිප් ටිපිකල් මනේජින් සිස්ටම එක ඔය.
    ------ Post added on Sep 2, 2024 at 12:31 PM
    අපි ඇගිලී ගහන්නේ නැතුව process base වැඩ වෙන එකද?
     
    • Like
    Reactions: emoji diaries