ඡන්දයට තව දවස් 21යි. අවසාන විමසුම බලමු

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    ai uba mehema kiyanne ?
    දිනුවේ නැතත් තරගයේ අවසාන ජයග්‍රාහකයා සැමදාම නාමල්.

    නාමල් ගේ ඉලක්කේ තව අවුරුදු 10ක් 15ක් දුරයි. මහින්ද රාජපක්ෂගෙන් නාමල් රාජපක්සට බැට්න් එක මාරු වෙනවා නිල වශයෙන් මේ ඡන්දය සමග.
    ඌ සුද්ද වෙලා අලුත් පිරිසක් එක්ක ගමන
    පටන් ගත්තා කියලා පෙන්වනවා ඊට පස්සේ.

    මම හැමදාම කියන දෙයක් තියනවා. යම් සිද්දියක් අත්විදපු අයට පවා කාලය සමග ඒවා මතකයෙන් ගිලිහෙනවා. ඉතින් දැන් ඉපදෙන උන්ට, අද දැනුම් තේරුම් නැති පොඩිලමයි ට අවුරුදු 18 ⁣දි ඡන්ද බලය එද්දි, අරගලය වෙච්ච හේතු දන්නවාද? නැත්තම් මුන් හොරාකාපුවා එක්ස්පිරියන්ස් කරලා තියනවාද? නැ. උන් දැනුම් තේරුම් තියෙද්දි වෙන උන් පාලකයෝ වෙලා හොරාකන්නෙ. ඉතින් නාමල්ට ජනාධිපති වෙන්න ඉහළම චාන්ස් තියනවා.

    ඔය අර්තයෙන්මයි මම කියන්නේ 88/89,71 වගේම යුද්ධයත් දැන් විකුන්නන බැ කියලා.

    මගේ ළමයි දෙන්නා, ලොකු දුව දැන් උසස් පෙල පන්තිවල, පොඩි දුව සාපෙල පන්තිවල. උන්ට යුද්ධයක් ගානක් වත් නැ. මොකද උන්ට ඒක දැනන වයසක අත්විදින්න උනේ නැති නිසා.
    මම මෙතන ඉතිහාස පට්ටන්දරෙ දිගාරින විදිහට ගෙදර දි කොහොම ඇත්ද හිතාගනින්කො. ඒත් වැඩක් නැ. කාලය දුදනෝ සුදනො කරනවා.

    මනාප දෙන උන් නම් ගොඩක් ම අඩු වෙයි.
    ඔව්.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,552
    9,043
    113
    මම මෙතන ඉතිහාස පට්ටන්දරෙ දිගාරින විදිහට ගෙදර දි කොහොම ඇත්ද හිතාගනින්කො. ඒත් වැඩක් නැ. කාලය දුදනෝ සුදනො කරනවා.
    sakwithi lokka mathak wenoo 😶‍🌫️
     
    • Like
    Reactions: emoji diaries

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මෙහෙම වෙයිද ? 👉 "දිනුවේ නැතත් තරගයේ අවසාන ජයග්‍රාහකයා සැමදාම නාමල්"
     
    • Like
    Reactions: emoji diaries

    dilsh7

    Active member
  • Apr 20, 2017
    139
    146
    43
    උඹල ළදරුවෝ වගේ, දේශපාලන ළදරුවෝ. තේරුම් කරලා වැඩක් නැහැ, මොකද ඒවා මහා දිග විවාද වෙනවා, අන්තිමට ආපහු මුලදීම මතු කරපු තරකම ඇදගෙන රවුමට යනවා, එක නිසා ඒ වගේ වාදකිරීම් නවත්වල තියෙන්නේ. අනුරට වෝට් කරන්න, කිසි ප්‍රශ්නයක් නැහැ, ඒ වගේම ඵලවිපාක ඒ විදියටම විඳ දරාගන්නත් ඕන.

    ගිය සැරේ මම තම SJB pages කලේ// :rofl:
    අපේ ලොකු තාත්තා SJB ආසන සංවිධායක කෙනෙක්. එකයි එයාට support එකට එහෙම කලේ
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,031
    500
    113
    නාමල් ගේ ඉලක්කේ තව අවුරුදු 10ක් 15ක් දුරයි. මහින්ද රාජපක්ෂගෙන් නාමල් රාජපක්සට බැට්න් එක මාරු වෙනවා නිල වශයෙන් මේ ඡන්දය සමග.
    ඌ සුද්ද වෙලා අලුත් පිරිසක් එක්ක ගමන
    පටන් ගත්තා කියලා පෙන්වනවා ඊට පස්සේ.

    මම හැමදාම කියන දෙයක් තියනවා. යම් සිද්දියක් අත්විදපු අයට පවා කාලය සමග ඒවා මතකයෙන් ගිලිහෙනවා. ඉතින් දැන් ඉපදෙන උන්ට, අද දැනුම් තේරුම් නැති පොඩිලමයි ට අවුරුදු 18 ⁣දි ඡන්ද බලය එද්දි, අරගලය වෙච්ච හේතු දන්නවාද? නැත්තම් මුන් හොරාකාපුවා එක්ස්පිරියන්ස් කරලා තියනවාද? නැ. උන් දැනුම් තේරුම් තියෙද්දි වෙන උන් පාලකයෝ වෙලා හොරාකන්නෙ. ඉතින් නාමල්ට ජනාධිපති වෙන්න ඉහළම චාන්ස් තියනවා.

    ඔය අර්තයෙන්මයි මම කියන්නේ 88/89,71 වගේම යුද්ධයත් දැන් විකුන්නන බැ කියලා.

    මගේ ළමයි දෙන්නා, ලොකු දුව දැන් උසස් පෙල පන්තිවල, පොඩි දුව සාපෙල පන්තිවල. උන්ට යුද්ධයක් ගානක් වත් නැ. මොකද උන්ට ඒක දැනන වයසක අත්විදින්න උනේ නැති නිසා.
    මම මෙතන ඉතිහාස පට්ටන්දරෙ දිගාරින විදිහට ගෙදර දි කොහොම ඇත්ද හිතාගනින්කො. ඒත් වැඩක් නැ. කාලය දුදනෝ සුදනො කරනවා.

    ඔව්.
    uba kiyana kathawe aththak thiyanwa matath hithuna oka kavada hari President venawa kiyala lankawe
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    2030 දි බම්ප් වෙන threads
    නාමල් ජනාධිපති වෙන දවසට මං නැතිවෙයි. හැබැයි උබලා බම්ප් කරපල්ලා.

    I Love You Kiss GIF by Harry Potter And The Cursed Child
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,695
    8,395
    113
    රනිල් ජනාදිපති නොවුනා නම් ඕකා ජිවතුන් අතර ද මැරීලා ද කියලත් මිනිස්සුන්ට මතක නෑ බං
     
    • Like
    Reactions: emoji diaries

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    ඔවා නෙවෙයි බං විශ්ලේෂනය කරන්න ඕනේ "වෙනත්" කියලා දැනට ඉන්න පාවෙන ඡන්ද ටික ඒ ටික වැටෙන පැත්ත දිනනවා
    NPP එකට දෙන එවුන් දැන් කොහොමත් තීරණය කරලා ඉවරයි වෙනත් කියන සෙට් එකේ ඡන්ද සහ සුළු ඡන්ද වැටෙන පැත්ත තමා දින්නනේ

    NPP එකට වැටෙන ඡන්ද දැන් වැටිලා ඉවරයි ඉස්සරහට අලුතෙන් ඡන්ද NPP එකට එකතු වෙන්නේ නැහැ උනොත් වෙන්නේ හදුන් ගේ ලාල් කාන්ත ගේ ගොන් කථා සහ අනුරගේ නූගත් කම නිසා ඡන්ද කැඩෙන එක විතරයි
    උඹලා පුප දුන්නා කියලත් මයිටයි හාමුටයි චන්ද වැටෙන්නෑ බං. උඹලගෙ නූගත්කම නිසා තියන චන්දත් වෙන එවුන්ට වැටෙන එක වෙන්නේ 😂
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    හැලෙයි කියලා හිතපු එකා හැලිලා ඉවරයි.
    දැන් මුල් 2 හරි.

    මුල් දෙන්නාගෙන් එක්කෙනෙක් 40% පන්නලාත් ඉවරයි.
    Bored Bugs Bunny GIF by MOODMAN
     
    Last edited: