අඩෝ සීලරථන හාන්දුරුවොන්ට මං දෙන්න ඉන්නවානැහැ සජිත් ට හරි රනිල් වක්‍රමසිංහ ට නැත්නම් නාමල් ට ඡන්දෙ දාන අය
විජේදාසට ත් සෑහෙන ඡන්ද ටිකක් වැටෙයි
දිලිත් ට ෆොන්සේකාට සිලාරතනලාට ඡන්ද නැහැ බන්

Ekenma. Sadaya hamarai. Sataka ahasata.අපි නම් මනාප දෙන්නේ නෑ කෙලින්ම අනුරට කතිරේ ගහන්නේ
ඒ කිලෝ මිටරේට ඉන්න ගෙවල් 10 උන් ඔක්කෝම රනිල්ටද?හිනිදුම තවලම පැතිවල ගෙවල් 10 ක් හොයා ගන්න නැ කිලොමිටරයකට, රිසල්ට් එනකොට පනස්දාහි හැටදාහි,
හරි හරි අනුර දිනුම්,

උබට කියපු දෙ තෙරිලා නැ,ඒ කිලෝ මිටරේට ඉන්න ගෙවල් 10 උන් ඔක්කෝම රනිල්ටද?![]()
හරිනේ.. ඒකත් ඉතින් උබේ ජන්ද විශ්ලේශනය වගේ හරුපයක් තමයි..උබට කියපු දෙ තෙරිලා නැ,


චන්දෙට කලින් කුමන්ත්‍රණ , අපාරාධ වගේ ඒවා වෙයි කියලා හිතෙන්නේ නැද්ද ?
ඇයි උඹට මාලිමාව ගැන එහෙම ප්‍රශ්නයක් ආවෙ? රනිල් ගැන එහෙම හිතෙන එක සාධාරණයි නේවිමේ හැකියාව තියනවා.. ඡන්දපොල අත්හිටුවිමට යන තරමට මොනාහරි කරගන්න පුලුවන්. හැබැයි එකෙන් අවාසියි යන්නේ කරන අයට.
මට බය ඔය නෙවෙයි.
මාලිමාව හා රනිල් දෙන්නම මට සැකයි ඇත්තටම "ඡන්දය දිනුවොත්' පළිගනිද කියලා උන්ට වෙච්ච දේවල් වලට. මාලිමා කරයෝත් සැහෙන ඇග්‍රසිව් වෙලා ඉන්නේ.
රනිල් වැරදිලා හරි දිනුවත් දිනුවත් ඒත් එච්චරයි. අරගලේදි ගහපු වාඩුව එදා රැම අල්ලනවා.
dont panic this is in july
![]()
dont panic this is in july
![]()
Sajithta, piyano nisaමෙදා පාර කොලඹ, නුවර මුස්ලිම් චන්ද කොහේටද කැරකෙන්නෙ? කලින් ඒව බර උනේ සජිත්, රනිල් දෙන්නටනෙ. තාමත් එහෙමද? ඒත් දැක්කා පොඩි ට්‍රෙන්ඩ් එකක් අනුරට බර වෙලා තියනවා මුස්ලිම් චන්ද ප්‍රමානයක්?