ඡන්දෙ දවසෙ රෑ

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,357
    20,937
    113
    මේකේ කට්ටිය බාගෙට බාගයක් ප්‍රතිඵල බලයි නේ. මේකේ කට්ටියක් නිශාචර, කට්ටියක් කැම්පේන් වැඩ නේ.

    මමත් මේ පාර බලන්න හිතන් ඉන්නේ. YouTube එකේ මේ පාර හොඳටම තියෙයි වගේ.
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    දිනන කෙනා අනුව තමයි. කව්රු දින්නත් මාස 6 අවුරුද්දක් යනකන් එච්චර ප්‍රශ්නයක් වෙන එකක් නෑ , මහ බැන්කුවේ ඩොලර් බිලියන 6 ක් තියෙනවලුනෙ.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    පහුවදා duty දවල් 2 වෙනකන්... කොහොමත් දෙවෙනි තුන්වෙනි මනාපේ ගණන් කරලා result එක දෙන්නේ 23...ඒක හින්දා 22 රෑ ඇහැරිලා බලනවා 😂😂
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    මුකුත් කරන්න වෙන්නෙ නෑ. ජෙප්පො පෑරදුන එක දර ගන්න බෑරුව බීශනයක් කරයි.Curfew දායි
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,520
    22,207
    113
    ජෙප්පො නොවන වෙන පක්ෂ වල උන් කෝකටත් නොබී හිටපල්ලා...ජෙප්පො දින්නොත් උන් සතුට සමරන්නේ වෙනම විදිහකට නිසා පවුල ඵක්කම දුවලා හරි බේරෙන්නවත් වෙරි නොවී ඉන්න ඵපැයි...😹😹

    giphy.gif
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    පහුවදා duty දවල් 2 වෙනකන්... කොහොමත් දෙවෙනි තුන්වෙනි මනාපේ ගණන් කරලා result එක දෙන්නේ 23...ඒක හින්දා 22 රෑ ඇහැරිලා බලනවා 😂😂
    ගොඩක් කාලෙකින් නේද ආවේ ..... දැන් කොහොමද අර විලා බිස්නස් එක ??
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,099
    101,851
    113
    දිනන කෙනා අනුව තමයි. කව්රු දින්නත් මාස 6 අවුරුද්දක් යනකන් එච්චර ප්‍රශ්නයක් වෙන එකක් නෑ , මහ බැන්කුවේ ඩොලර් බිලියන 6 ක් තියෙනවලුනෙ.
    19 දිහා ණය වාරිකයක්වත් ගෙවලා දැම්මොත් කෙලින්ම දිනන එකා ICU
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අනුර සහෝදරයා දිනලා ඉවර නිසා ප්‍රතිපල බලන්නේ නැහැ.
    22 හවස ඉදන් හොරු අල්ලනවා බලන්න ඉන්නේ

    ඔය කියන එකෙක්වත් හොරු අල්ලන්නෙ නෑ බන්.
    උන්ට උනත් හොරු අල්ලන්න ඔන නම් 2010 / 2015 රනිල්ලා එක්ක එකතු වෙලා චන්ද කරන්නෙ නෑ.

    ජේවීපී එකෙ හිටිය නන්දන ගුනතිලක උනත් නතර උනේ රනිල් ගාව. උන් ඔක්කොම එක වල්ලෙ පොල් 😂
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,398
    19,627
    113
    පහුවදා duty දවල් 2 වෙනකන්... කොහොමත් දෙවෙනි තුන්වෙනි මනාපේ ගණන් කරලා result එක දෙන්නේ 23...ඒක හින්දා 22 රෑ ඇහැරිලා බලනවා 😂😂
    සිරා කතාව