ඡායාරූපකරණය 101 | පාඩම් මාලාව

ipsaranga

Active member
  • Jan 2, 2007
    572
    31
    28
    නියමයි මචන්... දිගටම ලියපන්... මමත් පිළිවෙලකට ඔය සම්බන්ධයෙන් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නේ..
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,876
    113
    මෙන්න ත්‍රෙඩ්, හැමෝටම ප්‍රයෝජනවත් වෙනව නියම වැඩක්, දිගටම කරගෙන යමු .. රෙප් ++++. :yes::yes:
    11.gif
    11.gif

    බලපන් අර හොර ජෝතිෂ කාරය දෙන්නෙ ප්‍රශ්නෙයි විෂබීජයි විතරයි, ඌ කාටවත් ප්‍රජෝජනවත් වෙන විදිහට සහ තනියම කරගන්න පුළුවන් විදිහට දාන්නෙ නෑ. අපි උත්තරේ හොයාගෙන ඌ ලඟට යන්න ඕනෙ සල්ලි ගෙවාගෙන .. මෝහනය කරන්න කියල දෙනවයි කියල සල්ලි ඉල්ලලා මිනිස්සුන්ව අමාරුවෙ දාන්න හදපු එකෙකුත් ඉන්නව .. මිනිස්සු බිස්නස් කරන්න ඕනෙ, එහෙමයි කියල යම්කිසි ප්‍රමාණයකට හෝ තමන්ට නිකන් දෙන්න පුළුවන් දේකින් මිනිස්සුට කිසිම දෙයක් නොදී 100% සල්ලි වලටම දෙනව කියන්නෙ නොමිනිස්සු .... එහෙම බැලුවාම මෙන්න නොමිනිස්සු අතර මිනිස්සුන්ට උදව් කරන්න හදන මිනිස්සු ... :yes::yes: මචන් උඹේ ආයතනයෙ කෝස් එහෙම තියෙනවනම් පස්සෙ වෙලාවක ඒවගේ විස්තර එහෙම දාපං ... ෆොටෝග්‍රැෆි කරන්න හිතන් ඉන්න අයට තවත් ප්‍රයෝජනවත් වෙයි ... :yes::yes:
     
    Last edited:

    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    නියම වැඩක් මචො.... දැන් කාලෙ ගොඩක් උන්ට වදුරට දැලි පිහිය හම්බුණා වගෙ තමා කැමරාවක් හම්බුනාම..... ඊට පස්සෙ ෆ්ටො එකට කොනකින් බණ්ඩා ෆොටොග්‍රැෆි කියල කොහෙන් හරි දාගෙන මෙලො දෙයක් දන්නෙ නැතුව ඔහෙ ෆොටො ගහනව....


    000204AE.gif

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    A. සිරියා;17256506 said:
    කවුද දන්නේ නෑ මේ වෙනත් ළමයි නේද??? :P
    :P:P:P:P:P buhahahaha! එළකිරි එකේ නම් කීප දෙනෙක් ම ඉන්නවා.
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    නියම වැඩක් මචො.... දැන් කාලෙ ගොඩක් උන්ට වදුරට දැලි පිහිය හම්බුණා වගෙ තමා කැමරාවක් හම්බුනාම..... ඊට පස්සෙ ෆ්ටො එකට කොනකින් බණ්ඩා ෆොටොග්‍රැෆි කියල කොහෙන් හරි දාගෙන මෙලො දෙයක් දන්නෙ නැතුව ඔහෙ ෆොටො ගහනව....


    000204AE.gif

    උඹේ කටේ මසුරන් ලෙන්ස් එකක් ඔබන්න හිතෙනවා බන් කිව්ව කතාවට. සහතික ඇත්ත. බණ්ඩා ෆොටෝග්‍රැෆි! සිරා කතාව. කොණකින් නම් කමක් නෑ. සමහර එවුන් ෆොටෝ එකේ හරි මැදින් Subject එක පවා නොපෙනී යන විදිහට තඩි වෝටර්මාක් ගහනවා මම දැකලා තියෙනවා. ඒක නම් මානසික ලෙඩක්. නම ප්‍රචලිත කර ගන්න කරන කුප්ප වැඩ.

    (පොඩ්ඩක් හෝව්! අඩේ මගේ නමත් බණ්ඩාර නේ? :angry::angry::angry: හොඳ වෙලාවට මම බණ්ඩා ෆොටෝග්‍රැෆි කියලා වෝටර් මාක් එකක් දාන්නේ නැත්තේ.) LOL LOL LOL. :P:P:P