

මචන් උඹේ ආයතනයෙ කෝස් එහෙම තියෙනවනම් පස්සෙ වෙලාවක ඒවගේ විස්තර එහෙම දාපං ... ෆොටෝග්රැෆි කරන්න හිතන් ඉන්න අයට තවත් ප්රයෝජනවත් වෙයි ... 


නියම වැඩක් මචො.... දැන් කාලෙ ගොඩක් උන්ට වදුරට දැලි පිහිය හම්බුණා වගෙ තමා කැමරාවක් හම්බුනාම..... ඊට පස්සෙ ෆ්ටො එකට කොනකින් බණ්ඩා ෆොටොග්රැෆි කියල කොහෙන් හරි දාගෙන මෙලො දෙයක් දන්නෙ නැතුව ඔහෙ ෆොටො ගහනව....
![]()











A. සිරියා;17256506 said:කවුද දන්නේ නෑ මේ වෙනත් ළමයි නේද???![]()




buhahahaha! එළකිරි එකේ නම් කීප දෙනෙක් ම ඉන්නවා. නියම වැඩක් මචො.... දැන් කාලෙ ගොඩක් උන්ට වදුරට දැලි පිහිය හම්බුණා වගෙ තමා කැමරාවක් හම්බුනාම..... ඊට පස්සෙ ෆ්ටො එකට කොනකින් බණ්ඩා ෆොටොග්රැෆි කියල කොහෙන් හරි දාගෙන මෙලො දෙයක් දන්නෙ නැතුව ඔහෙ ෆොටො ගහනව....
![]()


හොඳ වෙලාවට මම බණ්ඩා ෆොටෝග්රැෆි කියලා වෝටර් මාක් එකක් දාන්නේ නැත්තේ.) LOL LOL LOL. 

